ඔන්න ගෙනාවා තවත් අලුත් එකක්.. උබලා දැකලා ඇතිනේ සමාන්ය කම්බි නවන විදිය. ප්ලේට් එකක් ඇණ ගහලා බටේකට කම්බිය දාලා පණ දාගන නවනවා. ඔය තියෙන්නේ ඔය වැඩේ කරන අලුත් භාණ්ඩේ.. කොහොමද කිසි ගානක් නැතුව නවන හැටි.
කලින් විඩියෝ ටිකත් ඔන්න බලපන්
Lokka genawa aluth baduwa
Construction field eke inna un
Kawuru karath patta wedak
කලින් විඩියෝ ටිකත් ඔන්න බලපන්
Lokka genawa aluth baduwa
Construction field eke inna un
Kawuru karath patta wedak
Last edited:

poddak diga unath awulak nane
