Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Thawath Hora Wadak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆෙඩි්රකාගේ පටි රෝල්.! සන්ඬේ ලීඩර් පීචං.!! මීලඟ කුමන්ත්‍රණය මෙන්න.!!!

(ලංකා ඊ නිව්ස් -2009.දෙසැ.25, ප.ව.7.30) ආණ්ඩුව සමග ‘ද සන්ඬේ ලීඩර්’ කතුවරිය එක්ව කළ මීලඟ කුමන්ත්රණයේ තොරතුරු ‘ලංකා ඊ නිව්ස්’ වෙත වාර්තා වී තිබේ. කතුවරිය අමතා මෙම කුමන්ත්‍රණ කටයුත්ත බාරදී ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහල නිලයක් දරණ අයෙකි. එනම් ලබන සති අන්තයේ(27) එම පුවත්පතේ පළ කිරීම සඳහා මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමග සම්මුඛ සාකච්ඡුාවක් ලබා ගන්නා ලෙසත් එය ජෙනරාල් සරත් ෆොන්සේකා කපා දමන ආකාරයේ එකක් විය යුතු බවටත් ඔහු ඇයට උපදෙස් දී ඇත.

එ් අනුව පසුගිය 22 වන දා හමුදා මූලස්ථානය වෙත ගිය ඇය ඉහල නිලධාරියාගේ උපදෙස් මත ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවී සම්මුඛ සාකච්ඡුාව කර ඇත. පසුව ‘සන්ඬේ ලීඩර්’ පුවත් පතේ සම්ප්‍රදායයන්ට පිට යමින් සහ කිසිදු කතුවරයෙකු හෝ කතුවරියක නොකරන ආකාරයෙන් තමන් විසින් ලියන ලද ලිපියේ හරි වැරදි ලකුණු කිරීම පිණිස යළි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත එම ලිපිය යවා ඇත.

එසේ යැවූ ලිපියේ පිටපතක් අප මෙහි පළ කරමු.

ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම පිණිස ආණ්ඩුව සහ ලීඩර් කතුවරිය අතර පවතින සම්බන්ධය ආරක්ෂක ආමාත්‍යාංශයේ වුවමනාව මත කළ මෙම සම්මුඛ සාකච්ඡුාවෙන් මෙන්ම එහි හරි වැරදි බැලීම සඳහා දළ පිටපත මේජර් ජෙනරාල් වරයා වෙත යැවීමෙන්ද පැහැදිලිය.

කර්තෘ සම්ප්රදායයන් උල්ලංඝණය කරමින් ෆෙඩි‍්‍රකා කළ මෙම ක්‍රියාව ගැන ලීඩර් කර්තෘ මණ්ඩලයේ බෙහෝ දෙනෙකුගේ දැඩි විරෝධය ඇය වෙත එල්ල වී ඇත.

පහත දැක්වෙන්නේ ලබන 27 ඉරිදා ‘ද සන්ඬේ ලීඩර්’ පුවත් පතේ පළ වීමට නියමිත එම සම්මුඛ සාකච්ඡුාවේ දළ පිටපතයි.

More :- http://www.lankaenews.com/Sinhala/news.php?id=11667

[QUOTE="urajdrlk, post: 6200506, member: 1489"] ෆෙඩි්රකාගේ පටි රෝල්.! සන්ඬේ ලීඩර් පීචං.!! මීලඟ කුමන්ත්‍රණය මෙන්න.!!! (ලංකා ඊ නිව්ස් -2009.දෙසැ.25, ප.ව.7.30) ආණ්ඩුව සමග ‘ද සන්ඬේ ලීඩර්’ කතුවරිය එක්ව කළ මීලඟ කුමන්ත්රණයේ තොරතුරු ‘ලංකා ඊ නිව්ස්’ වෙත වාර්තා වී තිබේ. කතුවරිය අමතා මෙම කුමන්ත්‍රණ කටයුත්ත බාරදී ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහල නිලයක් දරණ අයෙකි. එනම් ලබන සති අන්තයේ(27) එම පුවත්පතේ පළ කිරීම සඳහා මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමග සම්මුඛ සාකච්ඡුාවක් ලබා ගන්නා ලෙසත් එය ජෙනරාල් සරත් ෆොන්සේකා කපා දමන ආකාරයේ එකක් විය යුතු බවටත් ඔහු ඇයට උපදෙස් දී ඇත. එ් අනුව පසුගිය 22 වන දා හමුදා මූලස්ථානය වෙත ගිය ඇය ඉහල නිලධාරියාගේ උපදෙස් මත ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවී සම්මුඛ සාකච්ඡුාව කර ඇත. පසුව ‘සන්ඬේ ලීඩර්’ පුවත් පතේ සම්ප්‍රදායයන්ට පිට යමින් සහ කිසිදු කතුවරයෙකු හෝ කතුවරියක නොකරන ආකාරයෙන් තමන් විසින් ලියන ලද ලිපියේ හරි වැරදි ලකුණු කිරීම පිණිස යළි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත එම ලිපිය යවා ඇත. එසේ යැවූ ලිපියේ පිටපතක් අප මෙහි පළ කරමු. ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම පිණිස ආණ්ඩුව සහ ලීඩර් කතුවරිය අතර පවතින සම්බන්ධය ආරක්ෂක ආමාත්‍යාංශයේ වුවමනාව මත කළ මෙම සම්මුඛ සාකච්ඡුාවෙන් මෙන්ම එහි හරි වැරදි බැලීම සඳහා දළ පිටපත මේජර් ජෙනරාල් වරයා වෙත යැවීමෙන්ද පැහැදිලිය. කර්තෘ සම්ප්රදායයන් උල්ලංඝණය කරමින් ෆෙඩි‍්‍රකා කළ මෙම ක්‍රියාව ගැන ලීඩර් කර්තෘ මණ්ඩලයේ බෙහෝ දෙනෙකුගේ දැඩි විරෝධය ඇය වෙත එල්ල වී ඇත. පහත දැක්වෙන්නේ ලබන 27 ඉරිදා ‘ද සන්ඬේ ලීඩර්’ පුවත් පතේ පළ වීමට නියමිත එම සම්මුඛ සාකච්ඡුාවේ දළ පිටපතයි. More :- [url]http://www.lankaenews.com/Sinhala/news.php?id=11667[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom