Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Thawath redda ussamuda?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හාල් මිල වැඩි කරා .. බල්ලො වගේ රෙද්ද උස්සගෙන හිටිය ඕනෙ එකක් කරපන් කියල

උතුරෙ හමුදාව ඉවත් කරා... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි

මහින්ද අපිට නොමිලේ ඇවිදින්න දුවන්න පාක් හදල දුන්න. මෙයාල ඒකට ටිකට් කඩන්න ගත්ත ... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි

ටොයොට ප්රියස් එක ලක්ශ 10 කින් වැඩි කරා ... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි

පාරවල් හදන එක නැවැත්තුවා ... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි

නුවරට උතුරට යන හයි වේ නැවත්තුවා ... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි

කුරගල ඇතුලු බොහොමයක් බෞද්ද සිද්දස්තාන අපිට නැති කරා ... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි

මේ රටේ හැමතැනම පන්සල් හදන්න බෑ කියල නීතියක් ගෙනාව ... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි

අන්තිමේ මූන කට ජීවිතේ බේරගන්න තියෙන ෆුල් ෆේස් එක තහනම් කරන්න යනව. දැන් ඇරගත්ත ඇති නේද. රෙද්ද පහත් කරමුද කොල්ලනේ දැන්වත්?

මොනවද බන් අපිට ලැබුනෙ? උඹලට හීනයක් නැද්ද කවද හරි හයිබ්රිඩ් කාර් එකක් අරන් වලවල් ට්රැෆික් නැති හයි වේ එකක යන්න? තෙල් ගගහ කාර් වල යන්න ඕනෙ නෑනෙ බන් හයිබ්රිඩ් තියෙද්දි.

කොහොමද බන් තැපැල් 90 හෙල්මට් දාන් බයික් වල යන්නෙ. ඔය පුටුවලට හරි පුතෙක් ඉන්න කොල්ලො ගැන දන්න මැච් එකක් බලන අපි හැන හිතන නායකයෙක් ඕනෙ.

හොරා කෑව කියන එවුන් තමයි අපිට මෙහෙම පාරවල් ටික හදල පාක් හදල දුන්නෙ. දැන් ඉන්න එවුන් හොරකම පමනයි කිසිම වැඩක් කරන්නෙ නෑ. අපිට කෙලෝනව. මමනම් මේ ආන්ඩුවට රෙද්ද ඉස්සුවෙ නෑ ඒත් මුන් රෙද්දට උඩින් අරිනව බන්. උඹලටත් රෙද්ද පහත් කරගන්න කාලෙ හරි. 2013දි අපෙන් ඇහුවනෙ ෆුල් ෆේස් තහනම ගැන. අපි විරුද්ද උනාම නැවැත්තුව. මුන් දැන් නීතිය දාලම ඉවරයි අහන්නෙවත් නැතුව. 21 ඉඳල ක්රියාත්මකයි

[QUOTE="Tramadol, post: 17995591, member: 512033"] [SIZE="3"]හාල් මිල වැඩි කරා .. බල්ලො වගේ රෙද්ද උස්සගෙන හිටිය ඕනෙ එකක් කරපන් කියල උතුරෙ හමුදාව ඉවත් කරා... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි මහින්ද අපිට නොමිලේ ඇවිදින්න දුවන්න පාක් හදල දුන්න. මෙයාල ඒකට ටිකට් කඩන්න ගත්ත ... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි ටොයොට ප්රියස් එක ලක්ශ 10 කින් වැඩි කරා ... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි පාරවල් හදන එක නැවැත්තුවා ... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි නුවරට උතුරට යන හයි වේ නැවත්තුවා ... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි කුරගල ඇතුලු බොහොමයක් බෞද්ද සිද්දස්තාන අපිට නැති කරා ... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි මේ රටේ හැමතැනම පන්සල් හදන්න බෑ කියල නීතියක් ගෙනාව ... බල්ලො වගේ රෙද්ද උස්සන් හිටිය අපි අන්තිමේ මූන කට ජීවිතේ බේරගන්න තියෙන ෆුල් ෆේස් එක තහනම් කරන්න යනව. දැන් ඇරගත්ත ඇති නේද. රෙද්ද පහත් කරමුද කොල්ලනේ දැන්වත්? මොනවද බන් අපිට ලැබුනෙ? උඹලට හීනයක් නැද්ද කවද හරි හයිබ්රිඩ් කාර් එකක් අරන් වලවල් ට්රැෆික් නැති හයි වේ එකක යන්න? තෙල් ගගහ කාර් වල යන්න ඕනෙ නෑනෙ බන් හයිබ්රිඩ් තියෙද්දි. කොහොමද බන් තැපැල් 90 හෙල්මට් දාන් බයික් වල යන්නෙ. ඔය පුටුවලට හරි පුතෙක් ඉන්න කොල්ලො ගැන දන්න මැච් එකක් බලන අපි හැන හිතන නායකයෙක් ඕනෙ. හොරා කෑව කියන එවුන් තමයි අපිට මෙහෙම පාරවල් ටික හදල පාක් හදල දුන්නෙ. දැන් ඉන්න එවුන් හොරකම පමනයි කිසිම වැඩක් කරන්නෙ නෑ. අපිට කෙලෝනව. මමනම් මේ ආන්ඩුවට රෙද්ද ඉස්සුවෙ නෑ ඒත් මුන් රෙද්දට උඩින් අරිනව බන්. උඹලටත් රෙද්ද පහත් කරගන්න කාලෙ හරි. 2013දි අපෙන් ඇහුවනෙ ෆුල් ෆේස් තහනම ගැන. අපි විරුද්ද උනාම නැවැත්තුව. මුන් දැන් නීතිය දාලම ඉවරයි අහන්නෙවත් නැතුව. 21 ඉඳල ක්රියාත්මකයි[/SIZE] [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-xpf1/t31.0-8/10848707_833057430075289_5912214124679963352_o.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom