Thawath wadak set una

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මට අද වැඩක් සෙට් උනා අපේ පැත්තේ ප්‍රාදේශීය සබා මන්ත්‍රී කෙනෙක්ගෙන්. පොරගේ සංවිදායක කියල එකෙක් හවස 6ට විතර ගෙදරට ආව. පොර මෙහාට එවල තියෙන්නේ කම්පියුටර් ශොප් එකක මගේ යාලුවෙක්. උගේ ලඟට තමයි ගිහින් තියෙන්නේ කරගන්න ඌ මගේ ලඟට එවල.

    අවිල්ල තියෙන්නේ වෙබ් එකක් හදාගන්න. පොර ටකරන් බෙදන ඒව, පාරට බල්ප් දාන ඒව, උදලු තල, අබ පැල බෙදන ඒව. වගේ වැඩ ෆොටෝ ගහල සයිට් එකට දාන්න ඕනලු. තව අනිවාර්යෙන්ම ඩොනේෂන් ගන්න පුලුවන් වෙන්න හදාගන්න ඕන කිව්ව. :rofl: මම හා කිව්ව. පොර ඇහුව කීයක් විතර යනවද කියල. මම කිව්ව 65ක් වගේ යයි කියල. සන්විදායක කාරය ඒ වෙලේම මන්ත්‍රී කාරයට කෝල් එකක් අරන් මට දුන්න ෆෝන් එක. ගත්ත ගමන්ම ඩොනේෂන් එන විදියට හදන එක ගැන කතාව. :rofl::baffled: මට බයේ බෑ මේක හදල මිනිස්සු ඩොනේෂන් කරේ නැති උනොත් මාව මරන් කන්න හදයිද දන්නෑ මගේ වරදක් කියල. එහෙමනේ මට සෙට් වෙන උන්.

    මේක පළවෙනි සැරේ නෙමේ. මගෙන් දැනට 10කට වඩා අය අහල තියෙනව ඔය බල්ලොන්ට උදව් කරන, හරක් මරනෙන් නිදහස් කරන, දුෂ්කර පාසල් වලට පොත් දෙන එකඑක කන්ඩායම් වලට සයිට් කරන්න. ඒ හැමෝටම ඕන ඔය ලොකු ලොකු Ngo වලින් කෝටි ගනන් සල්ලි ඩොනේෂන් විදියට ගන්න උන්ට මේ කරන වැඩ පෙන්නල. :rolleyes: උන් හිතන්නේ සුද්දො කියන්නේ ඉල්ලපු ගමන් කෝටි ගනන් දෙන උන් කියල.

    වැඩකර් කරපු උන් ඩොනේෂන්ස් බලාපොරොත්තු උනාට කිසිම අවුලක් නෑ.

    හැබැයි මේ ගොඩ දෙනෙක් එකක් දෙක්ක පොඩියට කරල ඒව මාකට් කරල සල්ලි හොයන්න හදන බිස්නස් එකක් වගේ මට දැනුනේ උන් කතා කරන විදියෙන්. මට නිකන් පිලිකුලක් වගේ දැනුන උන් ගැන මොකද උන් සල්ලි හොයන්න ට්‍රයි කරන විදි ගැන හිතිල.

    උබල මොකද හිතන්නේ ? මේ වගේ වැඩ හෙන චාටර් නේ? :confused:
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Nikam paw karanna epaa ban koheda yana un nisaa. That's all.you are gonna eat someone's bullshit
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    ඔය සින් එක ගොඩක් උන් කරනවා. FB පේජ් හදාගෙන සයිට් හදාගෙන. ගොඩක් ඉස්සර ඉදන් වෙන වැඩක් ඕක. ඔව්වට ඩොනේෂන් කරන සුද්දෝ ඕනේ තරම් ඉන්නවා. හෙන ගහනවා ඉතින්.
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ඔය සින් එක ගොඩක් උන් කරනවා. FB පේජ් හදාගෙන සයිට් හදාගෙන. ගොඩක් ඉස්සර ඉදන් වෙන වැඩක් ඕක. ඔව්වට ඩොනේෂන් කරන සුද්දෝ ඕනේ තරම් ඉන්නවා. හෙන ගහනවා ඉතින්.

    :yes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    සුනාමි කාලේ ගොඩ ගිය බෙහෙත්, medical උපකරණ සමාගම් ගොඩක් තියෙනවා. එකම දේ 10-15 times විකුණලා donation සල්ලි අරන්ගෙන. සමහර උපකරණයේ කොටස් දෙක වෙන වෙනම සම්පූර්ණ මුදලට දෙපාරක් ඉන්වොයිස් කරලා.

    ඔය සමාගම් වල ලොක්කෝ පිටරට ඉඩම් අරන් , ඩිස්කවරි වලින් යන්නේ...airport එකේ බොර්ඩ් donation board උස්සන් හිටපු පිනෙන් තමයි...අහෝ people නොදුටු මොක්පුර....
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    සුනාමි කාලේ ගොඩ ගිය බෙහෙත්, medical උපකරණ සමාගම් ගොඩක් තියෙනවා. එකම දේ 10-15 times විකුණලා donation සල්ලි අරන්ගෙන. සමහර උපකරණයේ කොටස් දෙක වෙන වෙනම සම්පූර්ණ මුදලට දෙපාරක් ඉන්වොයිස් කරලා.

    ඔය සමාගම් වල ලොක්කෝ පිටරට ඉඩම් අරන් , ඩිස්කවරි වලින් යන්නේ...airport එකේ බොර්ඩ් donation board උස්සන් හිටපු පිනෙන් තමයි...අහෝ people නොදුටු මොක්පුර....

    sirawata? මම හිතුවෙ නෑ බන් මෙච්චර ඩොනේෂන්ස් හම්බ වෙනව කියල. ලැබෙනව ඇති නැත්නම් මුන් කරන්නෑනේ. :dull:
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    Ube prathipatthii walata anuwa meka waradi kiyala hithenawa nam Koti 100 Dennam Kiwath e wadee karanna epa. Etthatama wadak wena deyak nam nikan hari karala denna