Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Thawath wadak set una
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට අද වැඩක් සෙට් උනා අපේ පැත්තේ ප්රාදේශීය සබා මන්ත්රී කෙනෙක්ගෙන්. පොරගේ සංවිදායක කියල එකෙක් හවස 6ට විතර ගෙදරට ආව. පොර මෙහාට එවල තියෙන්නේ කම්පියුටර් ශොප් එකක මගේ යාලුවෙක්. උගේ ලඟට තමයි ගිහින් තියෙන්නේ කරගන්න ඌ මගේ ලඟට එවල.

අවිල්ල තියෙන්නේ වෙබ් එකක් හදාගන්න. පොර ටකරන් බෙදන ඒව, පාරට බල්ප් දාන ඒව, උදලු තල, අබ පැල බෙදන ඒව. වගේ වැඩ ෆොටෝ ගහල සයිට් එකට දාන්න ඕනලු. තව අනිවාර්යෙන්ම ඩොනේෂන් ගන්න පුලුවන් වෙන්න හදාගන්න ඕන කිව්ව.  මම හා කිව්ව. පොර ඇහුව කීයක් විතර යනවද කියල. මම කිව්ව 65ක් වගේ යයි කියල. සන්විදායක කාරය ඒ වෙලේම මන්ත්රී කාරයට කෝල් එකක් අරන් මට දුන්න ෆෝන් එක. ගත්ත ගමන්ම ඩොනේෂන් එන විදියට හදන එක ගැන කතාව.  මට බයේ බෑ මේක හදල මිනිස්සු ඩොනේෂන් කරේ නැති උනොත් මාව මරන් කන්න හදයිද දන්නෑ මගේ වරදක් කියල. එහෙමනේ මට සෙට් වෙන උන්.

මේක පළවෙනි සැරේ නෙමේ. මගෙන් දැනට 10කට වඩා අය අහල තියෙනව ඔය බල්ලොන්ට උදව් කරන, හරක් මරනෙන් නිදහස් කරන, දුෂ්කර පාසල් වලට පොත් දෙන එකඑක කන්ඩායම් වලට සයිට් කරන්න. ඒ හැමෝටම ඕන ඔය ලොකු ලොකු Ngo වලින් කෝටි ගනන් සල්ලි ඩොනේෂන් විදියට ගන්න උන්ට මේ කරන වැඩ පෙන්නල.  උන් හිතන්නේ සුද්දො කියන්නේ ඉල්ලපු ගමන් කෝටි ගනන් දෙන උන් කියල.

වැඩකර් කරපු උන් ඩොනේෂන්ස් බලාපොරොත්තු උනාට කිසිම අවුලක් නෑ.

හැබැයි මේ ගොඩ දෙනෙක් එකක් දෙක්ක පොඩියට කරල ඒව මාකට් කරල සල්ලි හොයන්න හදන බිස්නස් එකක් වගේ මට දැනුනේ උන් කතා කරන විදියෙන්. මට නිකන් පිලිකුලක් වගේ දැනුන උන් ගැන මොකද උන් සල්ලි හොයන්න ට්රයි කරන විදි ගැන හිතිල.

උබල මොකද හිතන්නේ ? මේ වගේ වැඩ හෙන චාටර් නේ?

[QUOTE="virginboy27, post: 24418422, member: 569317"] [SIZE="4"][CENTER]මට අද වැඩක් සෙට් උනා අපේ පැත්තේ ප්රාදේශීය සබා මන්ත්රී කෙනෙක්ගෙන්. පොරගේ සංවිදායක කියල එකෙක් හවස 6ට විතර ගෙදරට ආව. පොර මෙහාට එවල තියෙන්නේ කම්පියුටර් ශොප් එකක මගේ යාලුවෙක්. උගේ ලඟට තමයි ගිහින් තියෙන්නේ කරගන්න ඌ මගේ ලඟට එවල. අවිල්ල තියෙන්නේ වෙබ් එකක් හදාගන්න. පොර ටකරන් බෙදන ඒව, පාරට බල්ප් දාන ඒව, උදලු තල, අබ පැල බෙදන ඒව. වගේ වැඩ ෆොටෝ ගහල සයිට් එකට දාන්න ඕනලු. තව අනිවාර්යෙන්ම ඩොනේෂන් ගන්න පුලුවන් වෙන්න හදාගන්න ඕන කිව්ව. :rofl: මම හා කිව්ව. පොර ඇහුව කීයක් විතර යනවද කියල. මම කිව්ව 65ක් වගේ යයි කියල. සන්විදායක කාරය ඒ වෙලේම මන්ත්රී කාරයට කෝල් එකක් අරන් මට දුන්න ෆෝන් එක. ගත්ත ගමන්ම ඩොනේෂන් එන විදියට හදන එක ගැන කතාව. :rofl::baffled: මට බයේ බෑ මේක හදල මිනිස්සු ඩොනේෂන් කරේ නැති උනොත් මාව මරන් කන්න හදයිද දන්නෑ මගේ වරදක් කියල. එහෙමනේ මට සෙට් වෙන උන්. මේක පළවෙනි සැරේ නෙමේ. මගෙන් දැනට 10කට වඩා අය අහල තියෙනව ඔය බල්ලොන්ට උදව් කරන, හරක් මරනෙන් නිදහස් කරන, දුෂ්කර පාසල් වලට පොත් දෙන එකඑක කන්ඩායම් වලට සයිට් කරන්න. ඒ හැමෝටම ඕන ඔය ලොකු ලොකු Ngo වලින් කෝටි ගනන් සල්ලි ඩොනේෂන් විදියට ගන්න උන්ට මේ කරන වැඩ පෙන්නල. :rolleyes: උන් හිතන්නේ සුද්දො කියන්නේ ඉල්ලපු ගමන් කෝටි ගනන් දෙන උන් කියල. වැඩකර් කරපු උන් ඩොනේෂන්ස් බලාපොරොත්තු උනාට කිසිම අවුලක් නෑ. හැබැයි මේ ගොඩ දෙනෙක් එකක් දෙක්ක පොඩියට කරල ඒව මාකට් කරල සල්ලි හොයන්න හදන බිස්නස් එකක් වගේ මට දැනුනේ උන් කතා කරන විදියෙන්. මට නිකන් පිලිකුලක් වගේ දැනුන උන් ගැන මොකද උන් සල්ලි හොයන්න ට්රයි කරන විදි ගැන හිතිල. උබල මොකද හිතන්නේ ? මේ වගේ වැඩ හෙන චාටර් නේ? :confused:[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom