Thank you for explaining this. I was talking about takaran busLeyland කියන්නේ බෙන්ස් වාගේම හොඳ වාහන නිෂ්පාදකයෙක්.
ලංකාවේ තිබුන ඩබල් ඩෙකර් බස් වලිනුත් බොහොමයක් ලේලන්ඩ්. AEC ඒවාත් තිබුනා.
දැන් මේ කාලයේ ලංකාවේ ලේලන්ඩ් කියන්නේ, Leyland එකේ under licence සමාගමක් උන ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් නමින් හදාපු දහිර වාට්ටු වලටයි. ඒවා අශෝක් ලේලන්ඩ් මිසක් ලේලන්ඩ් නොවෙයි.