The Airplane Collection

Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    ගුවන් යානයක් ගුවන් පථයෙන් ඉහල නගින එහෙම නැත්නම් ගුවන් පථයට ගොඩ බසින දර්ශනයක තියෙන්නේ හරිම සිත්ගන්නා සුළු බවක්. එත් එකම වෙලාවට එහෙම ගුවන් යානා සිය ගණනක් ඉහළ පහළ යන දර්ශනයක් ! හිතා ගන්නත් අමාරුයි නේද ? ඇමෙරිකා එක්සත් ජනපදයේ මයික් කෙලී කියන ඡායාරූප ශිල්පියා අවුරුදු දෙකක් තිස්සේ මහන්සි වෙලා ලෝකයේ අතිශය කාර්යය බහුල ගුවන් තොටුපළවල් 18 ක ගුවන් යානා ගොඩ බසින / ඉහල නගින දර්ශන තම කැමරා කාචයේ හසු කරගත්තා. ඊට පස්සේ ඔහු ඒ ඡායාරූප සියල්ල එක ඡායාරූපකට එකලස් කලා..එකෙන් ලැබුන ප්‍රථිපලය හරිම විශ්මය ජනකයි

    Lax 24l ( Los Angeles International Airport )


    14715011_228938210854869_4649611911257044612_o.jpg


    Dubai International Airport (between 6-8am)

    14606247_228939930854697_8725739288339888886_n.jpg



    LAX's south runway ( Los Angeles International Airport )

    14671262_228940754187948_7665907916135332052_n.jpg



    More will be updated soon
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    This isn't true. A380 vortex at least 5 miles long. Nobody can fly this much close to each other
     
    Last edited:

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    පට්ට මචන්. Rep added

    මචන් මට ලන්ඩන් යන්න උනා,London Heathrow airport එක හරියට ගියාම මචන් හරියට නිකන් පඩි පේලියක් බහින Plane set එකක් බලා ගන්න පුලුවන්. Land කරන්න එන plane ඔක්කොම පේලිය එනවා එක පෙලට. මාර ලස්සනයි. ආපහු දවසක ගියොත් අනිවා බලන් ඉන්නවා පැයක් විතර
     
    Last edited: