උඹ ඔය බඩු ගහන කතාව කියද්දි මතක් උන කතාවක් කියන්නම්..
මං නුවර ඉන්න කාලේ ඩ්‍රයිවර් කෙනෙක් මේක කිව්වේ..
උගේ යාලුවෙක් ගෑනිට මාට්ටු වෙලා වෙන ගෑනුත් එක්ක මේකා යනවා කියලා..දැන් හැමදාම ඌට ගෙදර ගියාම ගෑනිත් එක්ක සංසර්ගයේයෙදෙන්න ඕනලු..ශුක්‍රානු
යන්න ලං වෙද්දි ගෑනි අරක නවත්තලා බලන් ඉන්නවලු කොච්චර යනවද කියලා..පොඩ්ඩක් හරි අඩු උනොතින් අහනවලු ඇයි කියලා.
මට මැරෙන්න හිනා කතාව අහලා..
පුලුවන් තරම් විනීත භාෂාවෙන් ලිව්වේ..![]()
adoo sirra story ekka

යෙදෙන්න ඕනලු..ශුක්‍රානු 




