Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Today at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Today at 11:21 AM
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
The Beatles -Last Song
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදා මෙදා තුර බිහි වූ ජනප්රියම සංගීත කණ්ඩායම ලෙස සැලකෙන The Beatles හී අවසාන ගීතය මේ මස 2 වනදා එළිදැක්වූවා..එය අද දින UK single chartහි පළමු තැනට පත් වුනා..මෙය The Beatlesගේ 18 වන UK no.1 hit එක...

1977 කැසට් පටයක John Lennon තැබූ demo සටහනකින් ඇරඹි ගීතයේ නිර්මාණය1980 Lennonගේ ඝාතනයෙන් පසු ඔහුගේ බිරිඳ වූ Yoko Ono අතට පත්ව පසුව 1995හේ Beatles Anthology Project එකට සමගාමීව කණ්ඩායමේ ඉතිරි තිදෙනා වන Paul Mccartney, George Harrison,Ringo Star එක්ව නිර්මාණය අවසන් කල Beatles new singles අතරට එක් කිරීමට ගියත් John Lennonගේ හඩ isolate කිරීමට නොහැකි වූ නිසා ගීතය නිර්මාණය අවසන් කරගත නොහැකි වෙනවා..

නව AI තාක්ෂණය යටතේ 2022දී එළි දැක්වූ Peter Jackson අධ්යක්ෂණය කල Get Back documentary එක සඳහා භාවිතා කල sound isolated sofware භාවිතයෙන් පෙර ගීතයේ John Lennonගේ හඩ isolate කර නව ගීතය දැනට කණ්ඩායමේ ජීවතුන් අතර සිටින Paul Mccartney, Ringo Star ප්රමුකත්වයෙන් නිර්මාණය අවසන් කර තිබෙනවා..Beatles කරළියට පැමිණ අවුරුදු 60කට අධික උවත් ඔවුන්ගේ ආභාෂය තවමත් ශක්තිමත් බව පසක් කර තිබෙනවා...

The Beatles - Now And Then (Official Music Video)

[MEDIA=youtube]Opxhh9Oh3rg[/MEDIA]

The Beatles - Now And Then - The Last Beatles Song (Short Film)

[MEDIA=youtube]APJAQoSCwuA[/MEDIA]

Comparing John’s demo to the final Beatles track

[MEDIA=youtube]Opxhh9Oh3rg[/MEDIA]

[QUOTE="07sanjeewakaru, post: 29357572, member: 460140"] එදා මෙදා තුර බිහි වූ ජනප්රියම සංගීත කණ්ඩායම ලෙස සැලකෙන The Beatles හී අවසාන ගීතය මේ මස 2 වනදා එළිදැක්වූවා..එය අද දින UK single chartහි පළමු තැනට පත් වුනා..මෙය The Beatlesගේ 18 වන UK no.1 hit එක... 1977 කැසට් පටයක John Lennon තැබූ demo සටහනකින් ඇරඹි ගීතයේ නිර්මාණය1980 Lennonගේ ඝාතනයෙන් පසු ඔහුගේ බිරිඳ වූ Yoko Ono අතට පත්ව පසුව 1995හේ Beatles Anthology Project එකට සමගාමීව කණ්ඩායමේ ඉතිරි තිදෙනා වන Paul Mccartney, George Harrison,Ringo Star එක්ව නිර්මාණය අවසන් කල Beatles new singles අතරට එක් කිරීමට ගියත් John Lennonගේ හඩ isolate කිරීමට නොහැකි වූ නිසා ගීතය නිර්මාණය අවසන් කරගත නොහැකි වෙනවා.. නව AI තාක්ෂණය යටතේ 2022දී එළි දැක්වූ Peter Jackson අධ්යක්ෂණය කල Get Back documentary එක සඳහා භාවිතා කල sound isolated sofware භාවිතයෙන් පෙර ගීතයේ John Lennonගේ හඩ isolate කර නව ගීතය දැනට කණ්ඩායමේ ජීවතුන් අතර සිටින Paul Mccartney, Ringo Star ප්රමුකත්වයෙන් නිර්මාණය අවසන් කර තිබෙනවා..Beatles කරළියට පැමිණ අවුරුදු 60කට අධික උවත් ඔවුන්ගේ ආභාෂය තවමත් ශක්තිමත් බව පසක් කර තිබෙනවා... [HEADING=2]The Beatles - Now And Then (Official Music Video)[/HEADING] [MEDIA=youtube]Opxhh9Oh3rg[/MEDIA] [HEADING=2]The Beatles - Now And Then - The Last Beatles Song (Short Film)[/HEADING] [MEDIA=youtube]APJAQoSCwuA[/MEDIA] [HEADING=2]Comparing John’s demo to the final Beatles track[/HEADING] [MEDIA=youtube]Opxhh9Oh3rg[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom