එදා මෙදා තුර බිහි වූ ජනප්‍රියම සංගීත කණ්ඩායම ලෙස සැලකෙන The Beatles හී අවසාන ගීතය මේ මස 2 වනදා එළිදැක්වූවා..එය අද දින UK single chartහි පළමු තැනට පත් වුනා..මෙය The Beatlesගේ 18 වන UK no.1 hit එක...
1977 කැසට් පටයක John Lennon තැබූ demo සටහනකින් ඇරඹි ගීතයේ නිර්මාණය1980 Lennonගේ ඝාතනයෙන් පසු ඔහුගේ බිරිඳ වූ Yoko Ono අතට පත්ව පසුව 1995හේ Beatles Anthology Project එකට සමගාමීව කණ්ඩායමේ ඉතිරි තිදෙනා වන Paul Mccartney, George Harrison,Ringo Star එක්ව නිර්මාණය අවසන් කල Beatles new singles අතරට එක් කිරීමට ගියත් John Lennonගේ හඩ isolate කිරීමට නොහැකි වූ නිසා ගීතය නිර්මාණය අවසන් කරගත නොහැකි වෙනවා..
නව AI තාක්‍ෂණය යටතේ 2022දී එළි දැක්වූ Peter Jackson අධ‍්‍යක්‍ෂණය කල Get Back documentary එක සඳහා භාවිතා කල sound isolated sofware භාවිතයෙන් පෙර ගීතයේ John Lennonගේ හඩ isolate කර නව ගීතය දැනට කණ්ඩායමේ ජීවතුන් අතර සිටින Paul Mccartney, Ringo Star ප්‍රමුකත්වයෙන් නිර්මාණය අවසන් කර තිබෙනවා..Beatles කරළියට පැමිණ අවුරුදු 60කට අධික උවත් ඔවුන්ගේ ආභාෂය තවමත් ශක්තිමත් බව පසක් කර තිබෙනවා...