Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The benefits you will get if you study in a POSH school..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකත් ඉතින් කුල භේදේ පන්ති භේදේ වගේ තමයි.

ගමේ ඉස්කෝලේ යන එවුන් බහුතරයක් කොළඹ ඉස්කෝලේ යන්න ආසයි. ඒත් 5න් ගොඩයන්නවත්, සල්ලි දීලා යන්නත් බැරි වෙනකොට "කන්න බැරි මිදි තිත්තයි" වෙනවා. සමහර එවුන් හිතේ arrears එක තියාගෙන ඉඳලා campus ගිහින් කොළඹ එවුන්ට වල කපන්න හදනවා. හැබැයි උන්ට කවදාවත් arrears එක කවර් කරගන්න වෙන්නෙ නෑ. කොච්චර හොඳ job එකකට ගියත් කොච්චර සල්ලි තිබ්බත්, කොච්චර ලස්සන කෙල්ලෙක් හම්බවුණත් උන්ට අර ඉස්කෝල මානසිකත්වෙන් ගොඩ එන්න බැරි වෙනවා.

අනිත් අතට කොළඹ ඉස්කෝලේ යන එවුන් ඉන්නේ වෙනම ලෝක වල, උන්ට ඉගෙනගෙන උඩට යන්න ලොකු වුවමනාවක් නෑ. එක්කෝ OL වලින් private campus එකකට යයි. උන්ගේ ජීවන රටාවම වෙනස්. උන්ට arrears අඩුයි. සල්ලි තියෙන එවුන් දිහා බලල හූල්ලන්නවා වෙනුවට ගෙවල් වලින් තියෙන support එකෙන් මොනවාහරි කරගන්නවා. උන් ගමේ ඉස්කෝලේ යන එවුන් ගැන හොය හොය වද වෙන්නෙ නෑ. උන්ට ගම මතක් වෙන්නෙ trip එකක් යන්න තමයි. ඔය අතරේ සමහර එවුන් ඉන්නවා ගම් වලින් එන එවුන්ට උඩට එන්න දෙන්නෙ නැතුව පාගලා දාන්න හදන රදළ මානසිකත්වෙන් ඉන්න. උන්ට තියෙන්නෙ අනිත් හැමදේම තිබිලත් දක්ෂතාවය නැති ඉරිසියාව.

ඕක වෙනස් කරන්න නම් තමන් දැනගන්න ඕනි මේ දෙපැත්තෙම වාසි අවාසි තියෙනවා කියලා. ගමේ ගිය එකාට හොඳ ළමාකාලයක් නිදහසක් තියෙනවා. ඇලේ දොලේ පැනලා පොලවේ පය ගහලා ඉඳලා තියෙනවා. ඒ දේවල් කොළඹ එවුන්ට නෑ. උන්ට කට්ට කාලා පුරුදු නෑ. ගමේ එවුන් කොළඹ ගැන හිතන තරම් සුන්දර නෑ. සමහර ප්‍රසිද්ධ ඉස්කෝල තියෙනවා ඒවයි පහසුකම් ගමේ ඉස්කෝලෙට වඩා අඩුයි. කුකුල් කොටු වගේ පන්තිකාමර වල ළමයි 45ක් විතර තැම්බෙනවා හුළං පොදක් නැතුව. වාහන දුම් දූවිලි පරිසරය අන්තිමයි. ඒ ළමයි කැමති වෙයි ඒ වෙනුවට පොල් අතු අහුරපු මැටි පංතිකාමරයක නිදහසේ හුස්ම අරන් ඉන්න තියෙනවා නම්

අනිත් එක ආදි ශිෂ්‍යයෝ. ගමේ ඉස්කෝලේ ගිහින් හොඳ තැනකට ආපු ගොඩක් එවුන්ට තමන් ආපු තැනට උදව් කරන්න අමතක වෙනවා. තමන්ගේ ඉස්කෝලේ නම කියන්න ලැජ්ජ වෙනවා. ඉස්කෝලේ පොඩි ළමයෙක් දැක්කම නොදැක්කා වගේ ඉන්නවා. අන්න ඒකත් ලොකු හේතුවක් ගමේ ඉස්කෝල බහුතරයක් හැමදාම එක තැන තියෙන්න.

[QUOTE="xVOLDYx, post: 26233239, member: 576519"] මේකත් ඉතින් කුල භේදේ පන්ති භේදේ වගේ තමයි. ගමේ ඉස්කෝලේ යන එවුන් බහුතරයක් කොළඹ ඉස්කෝලේ යන්න ආසයි. ඒත් 5න් ගොඩයන්නවත්, සල්ලි දීලා යන්නත් බැරි වෙනකොට "කන්න බැරි මිදි තිත්තයි" වෙනවා. සමහර එවුන් හිතේ arrears එක තියාගෙන ඉඳලා campus ගිහින් කොළඹ එවුන්ට වල කපන්න හදනවා. හැබැයි උන්ට කවදාවත් arrears එක කවර් කරගන්න වෙන්නෙ නෑ. කොච්චර හොඳ job එකකට ගියත් කොච්චර සල්ලි තිබ්බත්, කොච්චර ලස්සන කෙල්ලෙක් හම්බවුණත් උන්ට අර ඉස්කෝල මානසිකත්වෙන් ගොඩ එන්න බැරි වෙනවා. අනිත් අතට කොළඹ ඉස්කෝලේ යන එවුන් ඉන්නේ වෙනම ලෝක වල, උන්ට ඉගෙනගෙන උඩට යන්න ලොකු වුවමනාවක් නෑ. එක්කෝ OL වලින් private campus එකකට යයි. උන්ගේ ජීවන රටාවම වෙනස්. උන්ට arrears අඩුයි. සල්ලි තියෙන එවුන් දිහා බලල හූල්ලන්නවා වෙනුවට ගෙවල් වලින් තියෙන support එකෙන් මොනවාහරි කරගන්නවා. උන් ගමේ ඉස්කෝලේ යන එවුන් ගැන හොය හොය වද වෙන්නෙ නෑ. උන්ට ගම මතක් වෙන්නෙ trip එකක් යන්න තමයි. ඔය අතරේ සමහර එවුන් ඉන්නවා ගම් වලින් එන එවුන්ට උඩට එන්න දෙන්නෙ නැතුව පාගලා දාන්න හදන රදළ මානසිකත්වෙන් ඉන්න. උන්ට තියෙන්නෙ අනිත් හැමදේම තිබිලත් දක්ෂතාවය නැති ඉරිසියාව. ඕක වෙනස් කරන්න නම් තමන් දැනගන්න ඕනි මේ දෙපැත්තෙම වාසි අවාසි තියෙනවා කියලා. ගමේ ගිය එකාට හොඳ ළමාකාලයක් නිදහසක් තියෙනවා. ඇලේ දොලේ පැනලා පොලවේ පය ගහලා ඉඳලා තියෙනවා. ඒ දේවල් කොළඹ එවුන්ට නෑ. උන්ට කට්ට කාලා පුරුදු නෑ. ගමේ එවුන් කොළඹ ගැන හිතන තරම් සුන්දර නෑ. සමහර ප්‍රසිද්ධ ඉස්කෝල තියෙනවා ඒවයි පහසුකම් ගමේ ඉස්කෝලෙට වඩා අඩුයි. කුකුල් කොටු වගේ පන්තිකාමර වල ළමයි 45ක් විතර තැම්බෙනවා හුළං පොදක් නැතුව. වාහන දුම් දූවිලි පරිසරය අන්තිමයි. ඒ ළමයි කැමති වෙයි ඒ වෙනුවට පොල් අතු අහුරපු මැටි පංතිකාමරයක නිදහසේ හුස්ම අරන් ඉන්න තියෙනවා නම් අනිත් එක ආදි ශිෂ්‍යයෝ. ගමේ ඉස්කෝලේ ගිහින් හොඳ තැනකට ආපු ගොඩක් එවුන්ට තමන් ආපු තැනට උදව් කරන්න අමතක වෙනවා. තමන්ගේ ඉස්කෝලේ නම කියන්න ලැජ්ජ වෙනවා. ඉස්කෝලේ පොඩි ළමයෙක් දැක්කම නොදැක්කා වගේ ඉන්නවා. අන්න ඒකත් ලොකු හේතුවක් ගමේ ඉස්කෝල බහුතරයක් හැමදාම එක තැන තියෙන්න. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom