Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
The best batsman since Bradman
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ‍්‍රැඞ්මන්ගෙන් පසු විශිෂ්ටතමයා සංගක්කාරද

දෙවැනි ලෝක යුද්ධය පැවැති 1948 දී ශී‍්‍රමත් ඩොනල්ඞ් බ්රැඞ්මන් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගත්දා පටන් ලෝ පුරා කි‍්‍රකට් විචාරකයන්ගේ නිමා නොවන සංවාදය වූයේ බ‍්‍රැඞ්මන්ගෙන් පසුව බිහිවූ හොඳම පිතිකරුවා කවුරුන්ද යන්නයි.

විවියන් රිචඞ්ස් (බටහිර ඉන්දීය කොදෙව්), සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව), බැරී රිචඞ්ස් (දකුණු අපි‍්‍රකාව), ග්රැහැම් ගූච් (එංගලන්තය) සහ ග්‍රෙග් චැපල් ( ඕස්ටේ්රලියාව) ආදී සියල්ලන්ම ඒ සඳහා සලකා බැලූන නමුත් කිසිවකුට බ්රැඞ්මන් අසළට ළංවීමට නොහැකි විය. කෙසේ වෙතත් ටෙස්ට් තරග 200 වාර්තාවත්, එතෙක් ලබා ගත් ලකුණු සංඛ්‍යාව සහ කි‍්‍රකට් කී‍්‍රඩකයකු වශයෙන් තිබූ ආත්ම ධෛර්යයත් සලකා බලන කල්හි බ‍්‍රැඞ්මන්ගෙන් පසුව ‘විශිෂ්ටතම පිතිකරුවාට’ හිමි කිරුළ සචින් තෙන්ඩුල්කාර්ට උරුම වෙතැයි බොහෝ දෙනාගේ නිගමනය විය.

එහෙත් සිය 36 වැනි ටෙස්ට් ශතකය ලබාගනිමින්, ලෝකයේ වැඩිම ටෙස්ට් ශතක ලාභීන්ගේ ලයිස්තුවේ 6 වැනි ස්ථානය දක්වා ඉහළ නැග සිටින කුමාර් සංගක්කාරගේ නමත් මේ සංවාදය සඳහා ඇතුළත් කළ යුතු යයි කිසිවකු කියනු ඇසේ.

මේ අලංකාර වමත් පිතිකරුවා මේ වන විට ටෙස්ට් තරග 123 කදී ලකුණු 11,298 ක් ලබා සිටින අතර එහි ඉනිමක සාමාන්‍යය ලකුණු 58.53 කි. ටෙස්ට් තරග 25 කට වැඩියෙන් කී‍්‍රඩා කර ඇති පිතිකරුවන්ගේ ඉනිමක සාමාන්‍යය ගෙනහැර බැලූවහොත් සංගක්කාරට වඩා ඉදිරියෙන් සිටින්නේ ශී‍්‍රමත් ඩොනල්ඞ් බ්රැඞ්මන්, එංගලන්තයේ හර්බට් සුට්ක්ලිෆ් සහ කෙන් බැරින්ටන් දෙදෙනාත් සහ බටහිර ඉන්දීය කොදෙව් හි එවර්ටන් වීක්ස් පමණි.

වැඩි විස්තර කියවන්න.

සෑම් ෆෙරිස් විසින් ඕස්ටේ්රලියානු කි‍්‍රකට් ආයතනයේ නිල වෙබ්අඩවියට සපයන ලද ලිපියක පරිවර්ථනයකි.

[QUOTE="hemalsilva, post: 16784072, member: 7335"] [CENTER][B][SIZE="6"][COLOR="Green"]බ‍්‍රැඞ්මන්ගෙන් පසු විශිෂ්ටතමයා සංගක්කාරද[/COLOR][/SIZE][/B] [SIZE="4"]දෙවැනි ලෝක යුද්ධය පැවැති 1948 දී ශී‍්‍රමත් ඩොනල්ඞ් බ්රැඞ්මන් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගත්දා පටන් ලෝ පුරා කි‍්‍රකට් විචාරකයන්ගේ නිමා නොවන සංවාදය වූයේ බ‍්‍රැඞ්මන්ගෙන් පසුව බිහිවූ හොඳම පිතිකරුවා කවුරුන්ද යන්නයි. විවියන් රිචඞ්ස් (බටහිර ඉන්දීය කොදෙව්), සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව), බැරී රිචඞ්ස් (දකුණු අපි‍්‍රකාව), ග්රැහැම් ගූච් (එංගලන්තය) සහ ග්‍රෙග් චැපල් ( ඕස්ටේ්රලියාව) ආදී සියල්ලන්ම ඒ සඳහා සලකා බැලූන නමුත් කිසිවකුට බ්රැඞ්මන් අසළට ළංවීමට නොහැකි විය. කෙසේ වෙතත් ටෙස්ට් තරග 200 වාර්තාවත්, එතෙක් ලබා ගත් ලකුණු සංඛ්‍යාව සහ කි‍්‍රකට් කී‍්‍රඩකයකු වශයෙන් තිබූ ආත්ම ධෛර්යයත් සලකා බලන කල්හි බ‍්‍රැඞ්මන්ගෙන් පසුව ‘විශිෂ්ටතම පිතිකරුවාට’ හිමි කිරුළ සචින් තෙන්ඩුල්කාර්ට උරුම වෙතැයි බොහෝ දෙනාගේ නිගමනය විය. එහෙත් සිය 36 වැනි ටෙස්ට් ශතකය ලබාගනිමින්, ලෝකයේ වැඩිම ටෙස්ට් ශතක ලාභීන්ගේ ලයිස්තුවේ 6 වැනි ස්ථානය දක්වා ඉහළ නැග සිටින කුමාර් සංගක්කාරගේ නමත් මේ සංවාදය සඳහා ඇතුළත් කළ යුතු යයි කිසිවකු කියනු ඇසේ. මේ අලංකාර වමත් පිතිකරුවා මේ වන විට ටෙස්ට් තරග 123 කදී ලකුණු 11,298 ක් ලබා සිටින අතර එහි ඉනිමක සාමාන්‍යය ලකුණු 58.53 කි. ටෙස්ට් තරග 25 කට වැඩියෙන් කී‍්‍රඩා කර ඇති පිතිකරුවන්ගේ ඉනිමක සාමාන්‍යය ගෙනහැර බැලූවහොත් සංගක්කාරට වඩා ඉදිරියෙන් සිටින්නේ ශී‍්‍රමත් ඩොනල්ඞ් බ්රැඞ්මන්, එංගලන්තයේ හර්බට් සුට්ක්ලිෆ් සහ කෙන් බැරින්ටන් දෙදෙනාත් සහ බටහිර ඉන්දීය කොදෙව් හි එවර්ටන් වීක්ස් පමණි.[/SIZE] [URL="http://kelimandala.lankadeepa.lk/article/19927/%E0%B6%B6%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%90%E0%B6%9E%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%83%E0%B7%94-%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B6%AD%E0%B6%B8%E0%B6%BA%E0%B7%8F-%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%AF?utm_source=twitterfeed&utm_medium=facebook"]වැඩි විස්තර කියවන්න.[/URL][/CENTER] [B][SIZE="3"][COLOR="Red"]සෑම් ෆෙරිස් විසින් ඕස්ටේ්රලියානු කි‍්‍රකට් ආයතනයේ නිල වෙබ්අඩවියට සපයන ලද ලිපියක පරිවර්ථනයකි. [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom