The best batsman since Bradman

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,686
    113
    Paraguay
    The best batsman since Bradman

    15SangakkaraBest.ashx


    It’s been debated ever since he retired in 1948, but who is the best batsman since Don Bradman last played?

    Names like Viv Richards, Sachin Tendulkar, Barry Richards, Graham Gooch and Greg Chappell get thrown around, based on records, performances and character, with 200-Test run machine Tendulkar the popular choice as Bradman’s heir.

    But after his 36th Test ton and ascension to fourth on the most Test centuries list, Kumar Sangakkara’s name must join the debate.

    The Sri Lankan now averages 58.53 through 123 Tests, and among those to have played 25 Tests or more, is bettered by only Bradman, England pair Herbert Sutcliffe and Ken Barrington and West Indian Everton Weekes.


    READ MORE

    mega-homepage-ca-logo.png;pvee7c25d8db0df782
    CRICKET AUSTRALIA සෑම් ෆෙරිස් විසින් ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ආයතනයේ නිල වෙබ්අඩවියට සපයන ලද ලිපිය
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Sanga,sachin,aravinda, kiyala ehema ek kenek hodama batsman kiyanna be :)mokada me katiyage talents eka eka widiyata thiyena compare karana amarui,ehema ekenek hodama batsman kiyanawanum eka maha burru kathawak :lol: sanga gathoth fast bowlers lata sachinta wada hodata play karanawa green pitch wala:)sanga gathoth spinners lata hodata play karan ne aravinda,sachin,lara wage:) anika sir don bradman hitapu hodama batsman kiyanna be mokada ekale cricket anith country's wala echara play kare ne dan wage nemei muralitharan,waqar younis,wasim akram wage bowlers la hitiye ne bradman hitiya dawas wala,anika west indies,india,wage teams wala echara hoda players la hitiye ne bradman play kara na days wala :rolleyes:Sanga,sachin,aravinda,bradman ,viv richards,brian lara me okkoma hodama weda karayo thamai:)
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,686
    113
    Paraguay
    බ‍්‍රැඞ්මන්ගෙන් පසු විශිෂ්ටතමයා සංගක්කාරද

    දෙවැනි ලෝක යුද්ධය පැවැති 1948 දී ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගත්දා පටන් ලෝ පුරා කි‍්‍රකට් විචාරකයන්ගේ නිමා නොවන සංවාදය වූයේ බ‍්‍රැඞ්මන්ගෙන් පසුව බිහිවූ හොඳම පිතිකරුවා කවුරුන්ද යන්නයි.

    විවියන් රිචඞ්ස් (බටහිර ඉන්දීය කොදෙව්), සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව), බැරී රිචඞ්ස් (දකුණු අපි‍්‍රකාව), ග‍්‍රැහැම් ගූච් (එංගලන්තය) සහ ග්‍රෙග් චැපල් ( ඕස්ටේ‍්‍රලියාව) ආදී සියල්ලන්ම ඒ සඳහා සලකා බැලූන නමුත් කිසිවකුට බ‍්‍රැඞ්මන් අසළට ළංවීමට නොහැකි විය. කෙසේ වෙතත් ටෙස්ට් තරග 200 වාර්තාවත්, එතෙක් ලබා ගත් ලකුණු සංඛ්‍යාව සහ කි‍්‍රකට් කී‍්‍රඩකයකු වශයෙන් තිබූ ආත්ම ධෛර්යයත් සලකා බලන කල්හි බ‍්‍රැඞ්මන්ගෙන් පසුව ‘විශිෂ්ටතම පිතිකරුවාට’ හිමි කිරුළ සචින් තෙන්ඩුල්කාර්ට උරුම වෙතැයි බොහෝ දෙනාගේ නිගමනය විය.

    එහෙත් සිය 36 වැනි ටෙස්ට් ශතකය ලබාගනිමින්, ලෝකයේ වැඩිම ටෙස්ට් ශතක ලාභීන්ගේ ලයිස්තුවේ 6 වැනි ස්ථානය දක්වා ඉහළ නැග සිටින කුමාර් සංගක්කාරගේ නමත් මේ සංවාදය සඳහා ඇතුළත් කළ යුතු යයි කිසිවකු කියනු ඇසේ.

    මේ අලංකාර වමත් පිතිකරුවා මේ වන විට ටෙස්ට් තරග 123 කදී ලකුණු 11,298 ක් ලබා සිටින අතර එහි ඉනිමක සාමාන්‍යය ලකුණු 58.53 කි. ටෙස්ට් තරග 25 කට වැඩියෙන් කී‍්‍රඩා කර ඇති පිතිකරුවන්ගේ ඉනිමක සාමාන්‍යය ගෙනහැර බැලූවහොත් සංගක්කාරට වඩා ඉදිරියෙන් සිටින්නේ ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්, එංගලන්තයේ හර්බට් සුට්ක්ලිෆ් සහ කෙන් බැරින්ටන් දෙදෙනාත් සහ බටහිර ඉන්දීය කොදෙව් හි එවර්ටන් වීක්ස් පමණි.


    වැඩි විස්තර කියවන්න.

    සෑම් ෆෙරිස් විසින් ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ආයතනයේ නිල වෙබ්අඩවියට සපයන ලද ලිපියක පරිවර්ථනයකි.
     
    Last edited: