Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The big ban theory Unaired Pilot
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිග් බෑන් තියරි කියපුවහම ඉතින් TV Series බලන එවුන්ට අලුත් එකක් නෙවේනේ.

The big ban theory fans ලා සමහරු දන්නවා ඇති මුලින්ම මේ කතාව කියවිලා තිබුනේ වෙනස් විදියකට කියල. Original plot එකට අනුව රාජ්, හවර්ඩ් නෑ. ෂෙල්ඩන් කියන්නෙත් ලපයි සිපයි කොල්ලෙක් නෙවේ ලොකු පස්සවල් වලට කැමති, ඩිස්ටි ඩිඩින් එහෙම කරපු කොල්ලෙක්

කොහොමහරි මේ Original Pilot එක network එකෙන් reject කරනවා (හොඳ වෙලාවට)

මේක බලපු නැති උන්ට මෙන්න Original Pilot එක. බලපන්, හැබැයි මට බනින්න එපා මොකද මේක පට්ට චාටර්. Penny ගේ character එක වෙනුවට ඉන්න එකී නිකන් කසිප්පු ගෑනියෙක් වගේ  Full episode එකම තියෙනවා කැමති අයට බලන්න පුළුවන්

මේක reject කරපු එකාට ජාති ජාතිත් පින් අයිති වෙන්න ඕනේ

මට full episode එක හොයාගන්න පුළුවන් උනේ මේක විතරයි. link එකට ගිහින් proceed to video click කරපන්  වෙන source එකක් තියෙනවනම් කියපන් මම edit කරන්නම්. මොකද මේකේ popup එකක් open වෙනවා  Youtube එකේ කෑලි කෑලි තියෙනවා full එක නෑ  Torrentත් තියෙනවා කැමති අයට download කරලා බලන්න පුළුවන්

http://thevideo.me/9kmqc9mwfeav

[QUOTE="ratadel, post: 21071860, member: 24952"] [COLOR="Blue"][SIZE="3"][B]බිග් බෑන් තියරි කියපුවහම ඉතින් TV Series බලන එවුන්ට අලුත් එකක් නෙවේනේ. The big ban theory fans ලා සමහරු දන්නවා ඇති මුලින්ම මේ කතාව කියවිලා තිබුනේ වෙනස් විදියකට කියල. Original plot එකට අනුව රාජ්, හවර්ඩ් නෑ. ෂෙල්ඩන් කියන්නෙත් ලපයි සිපයි කොල්ලෙක් නෙවේ ලොකු පස්සවල් වලට කැමති, ඩිස්ටි ඩිඩින් එහෙම කරපු කොල්ලෙක් :D කොහොමහරි මේ Original Pilot එක network එකෙන් reject කරනවා (හොඳ වෙලාවට) මේක බලපු නැති උන්ට මෙන්න Original Pilot එක. බලපන්, හැබැයි මට බනින්න එපා මොකද මේක පට්ට චාටර්. Penny ගේ character එක වෙනුවට ඉන්න එකී නිකන් කසිප්පු ගෑනියෙක් වගේ :angry: Full episode එකම තියෙනවා කැමති අයට බලන්න පුළුවන් :) මේක reject කරපු එකාට ජාති ජාතිත් පින් අයිති වෙන්න ඕනේ :yes::yes: මට full episode එක හොයාගන්න පුළුවන් උනේ මේක විතරයි. link එකට ගිහින් proceed to video click කරපන් :) වෙන source එකක් තියෙනවනම් කියපන් මම edit කරන්නම්. මොකද මේකේ popup එකක් open වෙනවා :frown: Youtube එකේ කෑලි කෑලි තියෙනවා full එක නෑ :( Torrentත් තියෙනවා කැමති අයට download කරලා බලන්න පුළුවන් :) [url]http://thevideo.me/9kmqc9mwfeav[/url][/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom