The big ban theory Unaired Pilot

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    බිග් බෑන් තියරි කියපුවහම ඉතින් TV Series බලන එවුන්ට අලුත් එකක් නෙවේනේ.

    The big ban theory fans ලා සමහරු දන්නවා ඇති මුලින්ම මේ කතාව කියවිලා තිබුනේ වෙනස් විදියකට කියල. Original plot එකට අනුව රාජ්, හවර්ඩ් නෑ. ෂෙල්ඩන් කියන්නෙත් ලපයි සිපයි කොල්ලෙක් නෙවේ ලොකු පස්සවල් වලට කැමති, ඩිස්ටි ඩිඩින් එහෙම කරපු කොල්ලෙක් :D

    කොහොමහරි මේ Original Pilot එක network එකෙන් reject කරනවා (හොඳ වෙලාවට)

    මේක බලපු නැති උන්ට මෙන්න Original Pilot එක. බලපන්, හැබැයි මට බනින්න එපා මොකද මේක පට්ට චාටර්. Penny ගේ character එක වෙනුවට ඉන්න එකී නිකන් කසිප්පු ගෑනියෙක් වගේ :angry: Full episode එකම තියෙනවා කැමති අයට බලන්න පුළුවන් :)

    මේක reject කරපු එකාට ජාති ජාතිත් පින් අයිති වෙන්න ඕනේ :yes::yes:

    මට full episode එක හොයාගන්න පුළුවන් උනේ මේක විතරයි. link එකට ගිහින් proceed to video click කරපන් :) වෙන source එකක් තියෙනවනම් කියපන් මම edit කරන්නම්. මොකද මේකේ popup එකක් open වෙනවා :frown: Youtube එකේ කෑලි කෑලි තියෙනවා full එක නෑ :( Torrentත් තියෙනවා කැමති අයට download කරලා බලන්න පුළුවන් :)
    http://thevideo.me/9kmqc9mwfeav
     
    • Like
    Reactions: NK123 and රඹා

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒමිත් එක්ක එකට ඉන්න ගියාට පස්සෙ දැන් ටිකක් විහිලු අඩුයි වගේ :confused: :confused:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එල එල රෑ වෙලා බලන්න ඕනා
    දැන් නම් BBT චාටර් වේගෙන යන්නේ
    රේප්+
     
    • Like
    Reactions: ratadel

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    රඹා;21071945 said:
    ade thanks ban. meka sampoorna wenas ne.

    ammbo meka cha

    :yes::yes:

    ඒමිත් එක්ක එකට ඉන්න ගියාට පස්සෙ දැන් ටිකක් විහිලු අඩුයි වගේ :confused: :confused:

    කොහොමත් සීසන් 8 වලින් පස්සේ ටිකක් මල් මල් වෙලා තියෙන්නේ TBBT :nerd:

    එල එල රෑ වෙලා බලන්න ඕනා
    දැන් නම් BBT චාටර් වේගෙන යන්නේ
    රේප්+

    11.gif