Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The Black Hole
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තණ්හාය ජායතී සෝකෝ

තණ්හාය ජායති භයං

තණ්හාය විප්පමුත්තස්ස

නථි සොකො කුනෝභයං

[YOUTUBE]P5_Msrdg3Hk[/YOUTUBE]

උබලට මේක බලනකොට හිතෙනවා ඇති එක මිටියක් ගත්තා නම් ඇති කියලා.. එත් උබලා එතන හිටියත් කරන්නේ ඒ දේමයි... මොකද අපිට සල්ලි කොච්චර හම්බ උනත් මදිනේ... ( කොච්චර දේවල් කරන්න තියනවද? හොද ගෙයක්, වාහන ,බිස්නස් )

වෙලාවක් තියනවා නම් මේකත් කියවල බලපල්ලා...

අවිඳු අඳුර දුරලමු

එස්.ඩී. රසිකා පි‍්‍රයදර්ශනී

යේච පන ලෝකෙ සුඛං සෙත්ති අතං තෙසං අඤ්ඤතරෝ.... යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ මෙලොව සැපසේ සයනය කරන්නන් අතර තමාද එක් අයෙක් වන බවයි. උන්වහන්සේ එලෙස සැපසේ සයනය කරන්නේ තෘෂ්ණා බැම්මෙන් මිදුනු හෙයිනි.

පෘතග්ජන කාහටත් සැපයෙන් සයනය කළ නොහැක්කේ තෘෂ්ණාවෙන් මුලා වී කටයුතු කරන බැවිනි. අවිද්‍යාවේ තරම නුවණින් අවබෝධ කර ගනිමින් ඉන් මිදුන බුදුරදුන් තණ්හාව නිසා පුද්ගලයා තම තමන්ටම මහත් විනාශයන් සිදුකරගන්නා අයුරු පැහැදිලිව විස්තර කර ඇත. සමාජය තුළ පුද්ගලයින් සිදුකර ගන්නා අරගල, ගැටුම්, කලහකාරී තත්වයන්ට හේතුවද තණ්හාවයි. මේ නිසා පුද්ගලයාට සසර කෙටිකර ගත නොහැකිය. සංසාර ගමන තුළ අනේකපීඩා විඳිමින් දුක්ඛිත ලෙස ගෙවන දිවිය නවතාලිය හැකි මාර්ගය බුදුරදුන් පෙන්වා දී ඇත.

මෙහිදී මූලික වන්නේ පුද්ගලයා ඇලෙන, බැෙඳන තණ්හා මූලය සිඳලීම බව උන්වහන්සේ පැහැදිලි කළහ. තමන් වහන්සේ භවය නසා ජීවිතය ජයගෙන උතුම් බුද්ධත්වය ලැබූ අයුරු ප්‍රකාශ කරන්නේ් මෙලෙසිනි.

අනේක ජාති සංසාරං

සන්ධාවිස්සං අනිබ්බිසං

ගහකාරක ගවේසන්තෝ

දුක්ඛාජාති පුනප්පුනං.....යනාදී වශයෙන් ප්‍රකාශ කරන්නේ සංසාරය තුළ නිතර නිතර ඉපදීම ඇතිකරන තෘෂ්ණාව නමැති වඩුවා සොයමින් අනාදිමත් කාලයක සිට සිය දහස් ගණන් භවයන් තුළ සැරිසැරූ බවත්, බුද්ධත්වය ලැබූ තමන් වහන්සේ ස්කන්ධය නම් වූ ගෙය හදනා තෘෂ්ණාව නම් වඩුවාගේ කෙලෙස් නමැති පරාල බිඳ දමමින් අවිද්‍යා නමැති කැණිමඩල අරහත් මාර්ග නමැති පොරවින් පළා විනාශ කර දමමින් මුළුමනින්ම තණ්හාව නැතිකොට උතුම් බුද්ධත්වයට පත් වූ බවයි.

තෘෂ්ණාව නසා භවගාමී සංසාරයෙන් නිදහස් වූ බුදුරදුන් සියලු ලෝක සත්ත්වයින්ට තෘෂ්ණා කෙලෙස්මළ නසන පිළිවෙත අවධාරණය කළහ. චතුසත්යාවබෝධය ලබා ගැනීමේ මඟ පෙන්වූහ. සංසාරයේ භයංකාර බව අවධාරණය කර නොගත් පුද්ගලයින් තණ්හාව හේතුවෙන් ආශාවන් පසුපසට දිවයමින් දුක් විඳිමින් පසුවෙයි. උතුම් බුද්ධාවවාදය පිළිගත් නුවණැත්තන් සසර ගමනින් කෙළවරව ලබන උතුම් නිවන්ඵලය අවබෝධ කර ගැනීමට වෙහෙසෙති.

පුද්ගලයා තමාටත් අනුන්ටත් අනර්ථය පිණිස කටයුතු කරන්නේ අවිද්‍යාව හෙවත් නොදැනීම නිසාය.

බෞද්ධ දර්ශනය තේරුම් ගත් පොදුජනයා උත්සාහ කළ යුත්තේ අවිද්‍යාවෙන් මුලා නොවී විද්‍යාව ඇස හෙවත් ආලෝකය පහළ කර ගැන්මටය. සමාජය නවීන තාක්ෂණික දියුණුවත් සමඟ නවීකරණය වී හමාරය. සංකීර්ණ සමාජය තුළ ජීවත්වන පුද්ගලයා සීමිත සම්පත් අසීමිතව භුක්ති විඳිමින් තාවකාලික සුවය ලබමින් සදාකාලික දුකට පත්වෙයි.

සමාජයේ කුඩා ළමයාගේ පටන් වැඩිහිටි පුද්ගලයා දක්වා පවතින්නේ තරගකාරීත්වයකි. එකෙක් පරයමින් අනෙකා නැගී සිටීමට උත්සාහ කිරීමකි. පවිටු අදහස් පෙරදැරි කරගෙන ජීවිත නැසීමට පවා පෙළඹෙයි. මානසික අසහනය නිසා දුක්විඳින්නන් සමාජයේ බහුලය.

තමා සිතන පතන අයුරින් යම් දෙයක් තමාට නොලැබුණු විට ප්රකෝපකාරී සිත් ඇතිව මහත් ආරවුල් ඇතිකර ගනී. සමහර විටෙක සිත්පිත් නැතුව අමානුෂික ලෙස ජීවිත විනාශ කරයි. දේපල වස්තු නිසාද, පේ‍්‍රම සබඳකම් නිසාද පුද්ගලයින් සිදුකරන ජීවිත හානි අපමණ බව එදිනෙදා පුවත් තුළින් පැහැදිලි වෙයි. මේ සියලු විනාශයන්ට මුල තණ්හාවයි. සියලු දෙය දැඩිව අල්ලා ගැනීමයි.

සන්නිවේදන ලෝකයේ මහත් පෙරළියක් සමඟ දියුණු සන්නිවේදන මාධ්‍ය ලොව පුරා විසිර ඇත. සෑම ජන මාධ්‍යයකම පාහේ ධර්මයට ප්‍රමුඛතාවක් ලබාදෙන බවක් පෙනෙන්නට තිබුණද, ප්‍රායෝගික ජීවිතයට ඉන් යහපතක් සිදුකර ගන්නේ අල්ප පිරිසක් බව පෙනේ.

ධර්ම කරුණු පතට පොතට සීමා වී ඇති බවක් ඇතැම් පුද්ගල හැසිරීම් තුළින් පෙනීයයි. ධර්මයේ පරිහානිකර ලක්ෂණ ඉස්මතුවෙමින් පවතින්නේ ප්‍රායෝගික තලය තුළ පුද්ගලයා ඉන් ප්‍රයෝජන අත්පත් කර නොගන්නා නිසයි. එය මුළු මහත් සමාජයටම සිදුවන අභාග්‍යයක් නොවේද? මනසින් උසස් නිසා මිනිසා යන නම්ගත් පුද්ගලයා සත්වයින් අතරත් උසස්ම සත්වයා වන්නේ ද එනිසාය. නමුත් මනුස්සකම් හඳුනන්නේ කීයෙන් කීදෙනෙක් දැයි විමසූවිට දැනෙන්නේ ශෝකයකි.

ධර්මයේ මුවාවෙන් නැගී සිටින මිථ්‍යාදෘෂ්ටිකයින්ට නියම කලදසාවක් බෞද්ධයෝ උදාකර දෙමින් සිටී. ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් පුද්ගලයා දුරස්තවන නිසා තණ්හාව නමැති ක්ලේශ ධර්මය වැඩි වශයෙන් වර්ධනය වෙයි.

එසේම ඕනෑම මිථ්‍යා දෘෂ්ටිකයෙකුට තම පෞද්ගලික අභිමතාර්ථ ඉෂ්ට කරගැනීමේ අවස්ථාව ද ලැබේ. ධර්මානුකූල පතපොත වැළලෙන්නට ඉඩනොදී ඒ දහම් කරුණු ජීවිතාවබෝධය පිණිස ප්‍රයෝජනයක් ලබා ගැන්ම පිණිස ප්‍රායෝගික තලයේදී යොදාගත යුතු නොවේද?

දහම් රසය සියලු රස අතරින් උතුම් රසයකි. දහම් රස බැලුවෝ යහමඟක මිස අයහපත් මාර්ගයකට පිවිසෙන්නේ නැත. තණ්හාව නිසා ඇතිකරන වේදනාව ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය අනුව ගමන් ගන්නා පුද්ගලයා වටහා ගැනීමට උත්සාහ දරයි. මෑත කාලීන සමාජයේ ධර්මදේශනා ප්‍රචාරය කරන ඇතැම් සන්නිවේදන මාධ්‍යය, එකී ධර්ම දේශනාව අවසන් කළ සැනින් ප්‍රචාරය කරන වැඩසටහන්, ගීත කණ්ඩ පුද්ගලයා තුළ ධර්මය තුළින් ඇතිකළ සන්සිඳීම, හික්මීම මොහොතකින් නැති කර දමමින් පුද්ගල හැඟීම් ඉස්මතු කරමින් ආශාවන්ට වහල් කරවමින් තණ්හා මූලය වර්ධනය වන පරිදි ක්‍රියාකරනු පෙනේ.

සමාජය ගොඩනැගෙමින් පවතින්නේ දියුණුව කරා පුද්ගලයා යොමු කරවන්නේ අවශ්‍යතා අසීමිත වන පරිද්දෙන්ය. එවන් සමාජයක් තුළ පුද්ගලයාට සරල, සැහැල්ලු දිවිපෙවෙතකට අවතීර්ණය විය නොහැකිය.

සමාජ තුළ වාසය කරන ඇතැම් අයට සැපසේ නින්දක් නම් නොමැත. පුද්ගලයා තණ්හාවෙන් මුසපත් කරන සමාජය තුළ සැපවත් ලෙස ජීවිතය පවත්වාගෙන යා හැක්කේ තණ්හාව පාලනය කර ගැනීමෙන් පමණි. ධනය උපයමින් ඉඩකඩම් දේපල වතුපිටි වලට ලොල්වූවෝ ජීවිත දුකටම පත් වෙමින් දුක්ඛදායි භව ගමනක් ගෙන යන්නෝ ය. ආශාවන් සීමිත කර ගනිමින් පරිත්‍යාගය පුරුදු පුහුණු කරන්නෝ උතුම් විමුක්ති මාර්ගයට පිවිසෙන මාවත කරා එළඹේ.

තණ්හාය ජායතී සෝකෝ

තණ්හාය ජායති භයං

තණ්හාය විප්පමුත්තස්ස

නථි සොකො කුනෝභයං

යනුවෙන් ධම්මපදයෙහි දක්වන්නේ තණ්හාව නිසා ශෝකයත් භයත් උපදී. තණ්හාව නැතිකළ විට ශෝකයත් භයත් ඇති නොවන බවයි. පුද්ගලයා ආසාවෙන් සමීප කර ගන්නා සියලු දෙය තුළම පවතින්නේ ශෝකයත්, බයත් පමණි. ලොව පවතින සියලු දෙය වෙනස්වන ධර්මතාවයෙන් යුක්තය. අනිච්චාවත සංඛාරා උප්පාද වයධම්මිනෝ..... යනුවෙන් පෙළ දහමෙහි සඳහන් කරන්නේ් සියලු දෙයෙහි අනිත්‍යතාවයයි. බෞද්ධයෝ එය මෙනෙහි කළ යුත්තේ් මළ ගෙදරකදී හෝ යම් විපත්ති අවස්ථාවක දී පමණක්ම නොවේ. සියලු දෙයෙහි වෙනස්වීම අවබෝධ කරගත් පුද්ගලයාට දුක සැපෙහි වෙනසක් නැත. බහුබාණ්ඩිකභාවය පුද්ගලයාට ගෙනෙන්නේ දුකක්මය. තාවකාලික සැපත අපේක්ෂාවෙන් පුද්ගලයා ලොවපුරා පවතින සියලුම භාණ්ඩ තමා වටා ගොඩගසා ගත්තද දුකක් මිස සතුටක් පුද්ගලයාට අත්විඳීය නොහැකි වෙයි.

යම් දිනෙක සියලු වස්තූ®න් අතහැර යාමට පුද්ගලයාට සිදුවෙනු ඇත. මිනිසත් භවයක් ලබන්නේ කලාතුරකිනි. එය කණකැස්බෑවා විය සිදුරෙන් අහස දකින්නා මෙන් අසීරුය. එක් අවස්ථාවක් බුදුන් වහන්සේ නිය පිටට පස් ස්වල්පයක් ගෙන භික්ෂූන් අමතා මේ පොළොවෙහි ඇති පස් වලිනුත් මාගේ නියපිට ඇති පස් වලිනුත් කවරක් වැඩිදැයි ඇසීය. භික්ෂුහු ප්‍රකාශ කර සිටියේ ඔබ වහන්සේගේ නියපිට ඇත්තේ පස් ස්වල්පයකි. මහපොළොවේ පස් ඉතා බොහෝ ප්‍රමාණයක් ඇත යනුවෙනි. එවිට බුදුරදුන් ප්‍රකාශ කරන්නේ මාගේ නියපිට ඇති පස් ස්වල්පය මෙන් මිනිස් ලොවින් චුතව නැවත උපදනා සත්ත්වයෝ ඉතාම ස්වල්ප බවයි. එමනිසා ලැබුවා වූ අසීරු මනුෂ්‍ය භවය තුළ පුද්ගලයා සිදු කළ යුත්තේ භවගාමී සසර දිගුකර ගැනීම නොව ගුණධර්ම පුරුදු - පුහුණු කරමින් ලද දෙයින් සතුටට පත් වෙමින් තණ්හාව දුරුකිරීමට උත්සාහ ගැනීම නොවේද? පුද්ගලයා අප්‍රමාදව කුසල දහම් වැඩිය යුතුය. කෙලෙස් දුරුකිරීමට උත්සාහ කළ යුතුය. මේ භවයත් පරලොවත් සැනසිලිදායක වන්නේ එවිටය. තණ්හා මූලයන් සිඳලීමට උත්සාහ නොගන්නා පුද්ගලයාට අසහනය, දුක කනගාටුව පසුතැවීම සදාකාලිකවම උරුම වෙයි.

බුදුන් වහන්සේ ප්රමුඛ මහ රහතන් වහන්සේලාට භව ගමන කෙළවර කරමින් ලබන පරම පූජනීය නිවන් සැපත කරා පැමිණිය හැකි වූයේ තෘෂ්ණාව බිඳ දැමූ නිසාවෙනි. එකවර සියලු දෙය අතහැර යෑම පෘතග්ජන පුද්ගලයාට කළ නොහැකි බව සැබෑය. එය ප්‍රගුණ කළ යුත්තේ ටිකෙන් ටිකය. මෙහිදී පරිත්‍යාගය පුරුදු කර ගනිමින් රැස්කිරීමේ ආශාවෙන් ඉවත්වීමට උත්සාහ දැරීම යහපත්ය. ක්‍රම ක්‍රමයෙන් තෘෂ්ණාවෙන් මිදිය යුතු ධර්ම මාර්ගයට පිවිසිය යුතුය. එලෙස සිදු නොකරන තාක් සංකීර්ණ සමාජය තුළ අසීමිත අවශ්‍යතා තෘප්තිමත් කිරීමට වෙර දරමින් අසහනයෙන් කල්ගත කිරීමට සිදුවෙනවා හැර පුද්ගලයාට සහනයක් බලාපොරොත්තු විය නොහැකිය. තණ්හාව මඳක් හෝ අවම කර ගනිමින් විවිධ ආශාවන් පසුපස දිව යාම නතර කර සැබෑ බොදුනුවෙකු ලෙසින් ජීවිතය පවත්වාගෙන යාමට උත්සාහ ගැනීම පුද්ගලයාගේ භවගාමී සංසාරය සුවදායක කර ගැනීමට හේතුවෙයි.

අවිඳු අඳුර දුරලමු

එස්.ඩී. රසිකා පි‍්‍රයදර්ශනී

ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම

[QUOTE="Robin Hood of Sherwood, post: 16146771, member: 379618"] [CENTER][CENTER][CENTER][SIZE="5"]තණ්හාය ජායතී සෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විප්පමුත්තස්ස නථි සොකො කුනෝභයං [/SIZE][/CENTER][/CENTER] [YOUTUBE]P5_Msrdg3Hk[/YOUTUBE] [/CENTER] [SIZE="5"]උබලට මේක බලනකොට හිතෙනවා ඇති එක මිටියක් ගත්තා නම් ඇති කියලා.. එත් උබලා එතන හිටියත් කරන්නේ ඒ දේමයි... මොකද අපිට සල්ලි කොච්චර හම්බ උනත් මදිනේ... ( කොච්චර දේවල් කරන්න තියනවද? හොද ගෙයක්, වාහන ,බිස්නස් )[/SIZE] [SIZE="5"]වෙලාවක් තියනවා නම් මේකත් කියවල බලපල්ලා...[/SIZE] [SIZE="5"]අවිඳු අඳුර දුරලමු එස්.ඩී. රසිකා පි‍්‍රයදර්ශනී[/SIZE] [SIZE="4"]යේච පන ලෝකෙ සුඛං සෙත්ති අතං තෙසං අඤ්ඤතරෝ.... යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ මෙලොව සැපසේ සයනය කරන්නන් අතර තමාද එක් අයෙක් වන බවයි. උන්වහන්සේ එලෙස සැපසේ සයනය කරන්නේ තෘෂ්ණා බැම්මෙන් මිදුනු හෙයිනි. පෘතග්ජන කාහටත් සැපයෙන් සයනය කළ නොහැක්කේ තෘෂ්ණාවෙන් මුලා වී කටයුතු කරන බැවිනි. අවිද්‍යාවේ තරම නුවණින් අවබෝධ කර ගනිමින් ඉන් මිදුන බුදුරදුන් තණ්හාව නිසා පුද්ගලයා තම තමන්ටම මහත් විනාශයන් සිදුකරගන්නා අයුරු පැහැදිලිව විස්තර කර ඇත. සමාජය තුළ පුද්ගලයින් සිදුකර ගන්නා අරගල, ගැටුම්, කලහකාරී තත්වයන්ට හේතුවද තණ්හාවයි. මේ නිසා පුද්ගලයාට සසර කෙටිකර ගත නොහැකිය. සංසාර ගමන තුළ අනේකපීඩා විඳිමින් දුක්ඛිත ලෙස ගෙවන දිවිය නවතාලිය හැකි මාර්ගය බුදුරදුන් පෙන්වා දී ඇත. මෙහිදී මූලික වන්නේ පුද්ගලයා ඇලෙන, බැෙඳන තණ්හා මූලය සිඳලීම බව උන්වහන්සේ පැහැදිලි කළහ. තමන් වහන්සේ භවය නසා ජීවිතය ජයගෙන උතුම් බුද්ධත්වය ලැබූ අයුරු ප්‍රකාශ කරන්නේ් මෙලෙසිනි. [COLOR="Blue"]අනේක ජාති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං ගහකාරක ගවේසන්තෝ[/COLOR] [COLOR="Black"]දුක්ඛාජාති පුනප්පුනං.....යනාදී වශයෙන් ප්‍රකාශ කරන්නේ සංසාරය තුළ නිතර නිතර ඉපදීම ඇතිකරන තෘෂ්ණාව නමැති වඩුවා සොයමින් අනාදිමත් කාලයක සිට සිය දහස් ගණන් භවයන් තුළ සැරිසැරූ බවත්, බුද්ධත්වය ලැබූ තමන් වහන්සේ ස්කන්ධය නම් වූ ගෙය හදනා තෘෂ්ණාව නම් වඩුවාගේ කෙලෙස් නමැති පරාල බිඳ දමමින් අවිද්‍යා නමැති කැණිමඩල අරහත් මාර්ග නමැති පොරවින් පළා විනාශ කර දමමින් මුළුමනින්ම තණ්හාව නැතිකොට උතුම් බුද්ධත්වයට පත් වූ බවයි. තෘෂ්ණාව නසා භවගාමී සංසාරයෙන් නිදහස් වූ බුදුරදුන් සියලු ලෝක සත්ත්වයින්ට තෘෂ්ණා කෙලෙස්මළ නසන පිළිවෙත අවධාරණය කළහ. චතුසත්යාවබෝධය ලබා ගැනීමේ මඟ පෙන්වූහ. සංසාරයේ භයංකාර බව අවධාරණය කර නොගත් පුද්ගලයින් තණ්හාව හේතුවෙන් ආශාවන් පසුපසට දිවයමින් දුක් විඳිමින් පසුවෙයි. උතුම් බුද්ධාවවාදය පිළිගත් නුවණැත්තන් සසර ගමනින් කෙළවරව ලබන උතුම් නිවන්ඵලය අවබෝධ කර ගැනීමට වෙහෙසෙති. පුද්ගලයා තමාටත් අනුන්ටත් අනර්ථය පිණිස කටයුතු කරන්නේ අවිද්‍යාව හෙවත් නොදැනීම නිසාය. බෞද්ධ දර්ශනය තේරුම් ගත් පොදුජනයා උත්සාහ කළ යුත්තේ අවිද්‍යාවෙන් මුලා නොවී විද්‍යාව ඇස හෙවත් ආලෝකය පහළ කර ගැන්මටය. සමාජය නවීන තාක්ෂණික දියුණුවත් සමඟ නවීකරණය වී හමාරය. සංකීර්ණ සමාජය තුළ ජීවත්වන පුද්ගලයා සීමිත සම්පත් අසීමිතව භුක්ති විඳිමින් තාවකාලික සුවය ලබමින් සදාකාලික දුකට පත්වෙයි. සමාජයේ කුඩා ළමයාගේ පටන් වැඩිහිටි පුද්ගලයා දක්වා පවතින්නේ තරගකාරීත්වයකි. එකෙක් පරයමින් අනෙකා නැගී සිටීමට උත්සාහ කිරීමකි. පවිටු අදහස් පෙරදැරි කරගෙන ජීවිත නැසීමට පවා පෙළඹෙයි. මානසික අසහනය නිසා දුක්විඳින්නන් සමාජයේ බහුලය. තමා සිතන පතන අයුරින් යම් දෙයක් තමාට නොලැබුණු විට ප්රකෝපකාරී සිත් ඇතිව මහත් ආරවුල් ඇතිකර ගනී. සමහර විටෙක සිත්පිත් නැතුව අමානුෂික ලෙස ජීවිත විනාශ කරයි. දේපල වස්තු නිසාද, පේ‍්‍රම සබඳකම් නිසාද පුද්ගලයින් සිදුකරන ජීවිත හානි අපමණ බව එදිනෙදා පුවත් තුළින් පැහැදිලි වෙයි. මේ සියලු විනාශයන්ට මුල තණ්හාවයි. සියලු දෙය දැඩිව අල්ලා ගැනීමයි. සන්නිවේදන ලෝකයේ මහත් පෙරළියක් සමඟ දියුණු සන්නිවේදන මාධ්‍ය ලොව පුරා විසිර ඇත. සෑම ජන මාධ්‍යයකම පාහේ ධර්මයට ප්‍රමුඛතාවක් ලබාදෙන බවක් පෙනෙන්නට තිබුණද, ප්‍රායෝගික ජීවිතයට ඉන් යහපතක් සිදුකර ගන්නේ අල්ප පිරිසක් බව පෙනේ. ධර්ම කරුණු පතට පොතට සීමා වී ඇති බවක් ඇතැම් පුද්ගල හැසිරීම් තුළින් පෙනීයයි. ධර්මයේ පරිහානිකර ලක්ෂණ ඉස්මතුවෙමින් පවතින්නේ ප්‍රායෝගික තලය තුළ පුද්ගලයා ඉන් ප්‍රයෝජන අත්පත් කර නොගන්නා නිසයි. එය මුළු මහත් සමාජයටම සිදුවන අභාග්‍යයක් නොවේද? මනසින් උසස් නිසා මිනිසා යන නම්ගත් පුද්ගලයා සත්වයින් අතරත් උසස්ම සත්වයා වන්නේ ද එනිසාය. නමුත් මනුස්සකම් හඳුනන්නේ කීයෙන් කීදෙනෙක් දැයි විමසූවිට දැනෙන්නේ ශෝකයකි. ධර්මයේ මුවාවෙන් නැගී සිටින මිථ්‍යාදෘෂ්ටිකයින්ට නියම කලදසාවක් බෞද්ධයෝ උදාකර දෙමින් සිටී. ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් පුද්ගලයා දුරස්තවන නිසා තණ්හාව නමැති ක්ලේශ ධර්මය වැඩි වශයෙන් වර්ධනය වෙයි. එසේම ඕනෑම මිථ්‍යා දෘෂ්ටිකයෙකුට තම පෞද්ගලික අභිමතාර්ථ ඉෂ්ට කරගැනීමේ අවස්ථාව ද ලැබේ. ධර්මානුකූල පතපොත වැළලෙන්නට ඉඩනොදී ඒ දහම් කරුණු ජීවිතාවබෝධය පිණිස ප්‍රයෝජනයක් ලබා ගැන්ම පිණිස ප්‍රායෝගික තලයේදී යොදාගත යුතු නොවේද? දහම් රසය සියලු රස අතරින් උතුම් රසයකි. දහම් රස බැලුවෝ යහමඟක මිස අයහපත් මාර්ගයකට පිවිසෙන්නේ නැත. තණ්හාව නිසා ඇතිකරන වේදනාව ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය අනුව ගමන් ගන්නා පුද්ගලයා වටහා ගැනීමට උත්සාහ දරයි. මෑත කාලීන සමාජයේ ධර්මදේශනා ප්‍රචාරය කරන ඇතැම් සන්නිවේදන මාධ්‍යය, එකී ධර්ම දේශනාව අවසන් කළ සැනින් ප්‍රචාරය කරන වැඩසටහන්, ගීත කණ්ඩ පුද්ගලයා තුළ ධර්මය තුළින් ඇතිකළ සන්සිඳීම, හික්මීම මොහොතකින් නැති කර දමමින් පුද්ගල හැඟීම් ඉස්මතු කරමින් ආශාවන්ට වහල් කරවමින් තණ්හා මූලය වර්ධනය වන පරිදි ක්‍රියාකරනු පෙනේ. සමාජය ගොඩනැගෙමින් පවතින්නේ දියුණුව කරා පුද්ගලයා යොමු කරවන්නේ අවශ්‍යතා අසීමිත වන පරිද්දෙන්ය. එවන් සමාජයක් තුළ පුද්ගලයාට සරල, සැහැල්ලු දිවිපෙවෙතකට අවතීර්ණය විය නොහැකිය. සමාජ තුළ වාසය කරන ඇතැම් අයට සැපසේ නින්දක් නම් නොමැත. පුද්ගලයා තණ්හාවෙන් මුසපත් කරන සමාජය තුළ සැපවත් ලෙස ජීවිතය පවත්වාගෙන යා හැක්කේ තණ්හාව පාලනය කර ගැනීමෙන් පමණි. ධනය උපයමින් ඉඩකඩම් දේපල වතුපිටි වලට ලොල්වූවෝ ජීවිත දුකටම පත් වෙමින් දුක්ඛදායි භව ගමනක් ගෙන යන්නෝ ය. ආශාවන් සීමිත කර ගනිමින් පරිත්‍යාගය පුරුදු පුහුණු කරන්නෝ උතුම් විමුක්ති මාර්ගයට පිවිසෙන මාවත කරා එළඹේ. [COLOR="Purple"]තණ්හාය ජායතී සෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විප්පමුත්තස්ස නථි සොකො කුනෝභයං[/COLOR] යනුවෙන් ධම්මපදයෙහි දක්වන්නේ තණ්හාව නිසා ශෝකයත් භයත් උපදී. තණ්හාව නැතිකළ විට ශෝකයත් භයත් ඇති නොවන බවයි. පුද්ගලයා ආසාවෙන් සමීප කර ගන්නා සියලු දෙය තුළම පවතින්නේ ශෝකයත්, බයත් පමණි. ලොව පවතින සියලු දෙය වෙනස්වන ධර්මතාවයෙන් යුක්තය. අනිච්චාවත සංඛාරා උප්පාද වයධම්මිනෝ..... යනුවෙන් පෙළ දහමෙහි සඳහන් කරන්නේ් සියලු දෙයෙහි අනිත්‍යතාවයයි. බෞද්ධයෝ එය මෙනෙහි කළ යුත්තේ් මළ ගෙදරකදී හෝ යම් විපත්ති අවස්ථාවක දී පමණක්ම නොවේ. සියලු දෙයෙහි වෙනස්වීම අවබෝධ කරගත් පුද්ගලයාට දුක සැපෙහි වෙනසක් නැත. බහුබාණ්ඩිකභාවය පුද්ගලයාට ගෙනෙන්නේ දුකක්මය. තාවකාලික සැපත අපේක්ෂාවෙන් පුද්ගලයා ලොවපුරා පවතින සියලුම භාණ්ඩ තමා වටා ගොඩගසා ගත්තද දුකක් මිස සතුටක් පුද්ගලයාට අත්විඳීය නොහැකි වෙයි. යම් දිනෙක සියලු වස්තූ®න් අතහැර යාමට පුද්ගලයාට සිදුවෙනු ඇත. මිනිසත් භවයක් ලබන්නේ කලාතුරකිනි. එය කණකැස්බෑවා විය සිදුරෙන් අහස දකින්නා මෙන් අසීරුය. එක් අවස්ථාවක් බුදුන් වහන්සේ නිය පිටට පස් ස්වල්පයක් ගෙන භික්ෂූන් අමතා මේ පොළොවෙහි ඇති පස් වලිනුත් මාගේ නියපිට ඇති පස් වලිනුත් කවරක් වැඩිදැයි ඇසීය. භික්ෂුහු ප්‍රකාශ කර සිටියේ ඔබ වහන්සේගේ නියපිට ඇත්තේ පස් ස්වල්පයකි. මහපොළොවේ පස් ඉතා බොහෝ ප්‍රමාණයක් ඇත යනුවෙනි. එවිට බුදුරදුන් ප්‍රකාශ කරන්නේ මාගේ නියපිට ඇති පස් ස්වල්පය මෙන් මිනිස් ලොවින් චුතව නැවත උපදනා සත්ත්වයෝ ඉතාම ස්වල්ප බවයි. එමනිසා ලැබුවා වූ අසීරු මනුෂ්‍ය භවය තුළ පුද්ගලයා සිදු කළ යුත්තේ භවගාමී සසර දිගුකර ගැනීම නොව ගුණධර්ම පුරුදු - පුහුණු කරමින් ලද දෙයින් සතුටට පත් වෙමින් තණ්හාව දුරුකිරීමට උත්සාහ ගැනීම නොවේද? පුද්ගලයා අප්‍රමාදව කුසල දහම් වැඩිය යුතුය. කෙලෙස් දුරුකිරීමට උත්සාහ කළ යුතුය. මේ භවයත් පරලොවත් සැනසිලිදායක වන්නේ එවිටය. තණ්හා මූලයන් සිඳලීමට උත්සාහ නොගන්නා පුද්ගලයාට අසහනය, දුක කනගාටුව පසුතැවීම සදාකාලිකවම උරුම වෙයි. බුදුන් වහන්සේ ප්රමුඛ මහ රහතන් වහන්සේලාට භව ගමන කෙළවර කරමින් ලබන පරම පූජනීය නිවන් සැපත කරා පැමිණිය හැකි වූයේ තෘෂ්ණාව බිඳ දැමූ නිසාවෙනි. එකවර සියලු දෙය අතහැර යෑම පෘතග්ජන පුද්ගලයාට කළ නොහැකි බව සැබෑය. එය ප්‍රගුණ කළ යුත්තේ ටිකෙන් ටිකය. මෙහිදී පරිත්‍යාගය පුරුදු කර ගනිමින් රැස්කිරීමේ ආශාවෙන් ඉවත්වීමට උත්සාහ දැරීම යහපත්ය. ක්‍රම ක්‍රමයෙන් තෘෂ්ණාවෙන් මිදිය යුතු ධර්ම මාර්ගයට පිවිසිය යුතුය. එලෙස සිදු නොකරන තාක් සංකීර්ණ සමාජය තුළ අසීමිත අවශ්‍යතා තෘප්තිමත් කිරීමට වෙර දරමින් අසහනයෙන් කල්ගත කිරීමට සිදුවෙනවා හැර පුද්ගලයාට සහනයක් බලාපොරොත්තු විය නොහැකිය. තණ්හාව මඳක් හෝ අවම කර ගනිමින් විවිධ ආශාවන් පසුපස දිව යාම නතර කර සැබෑ බොදුනුවෙකු ලෙසින් ජීවිතය පවත්වාගෙන යාමට උත්සාහ ගැනීම පුද්ගලයාගේ භවගාමී සංසාරය සුවදායක කර ගැනීමට හේතුවෙයි. [/COLOR] [/SIZE] [SIZE="4"][COLOR="Red"]අවිඳු අඳුර දුරලමු එස්.ඩී. රසිකා පි‍්‍රයදර්ශනී ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom