The Blue Brain Project (ඩිජිටල් මිනිස් මොළය)

Dhanu12345

Active member
  • Aug 25, 2011
    428
    107
    43
    The Blue Brain Project (ඩිජිටල් මිනිස් මොළය)

    bluebrain.jpg

    මිනිසාගේ මොළයේ ඩිජිටල් ආකෘතියක් නිර්මාණය කිරිමේ වැඩ සටහනක් 2005 දී ආරම්භ වුණි. බ්ලූබිරේන් ව්‍යාපෘතිය(The Blue Brain Project) යනු එහි නමයි.දැන් කියන්නේ ඉදිරි වසර අවුරුදු 7ක් 8ක් යැමට පෙර මේ ව්‍යාපෘතියේ කෘතිම මොළය එලිදක්වන බවයි.

    ඊට කලින් පටන්ම පසුගිය අවුරුදු 15 කට වැඩි කාලයක් පුරා මෙසේ ඩිජිටල් මොළයක් නිර්මාණය කිරිමේ වැඩවල නිරතවී සිටින්නේකි මහාචාර්ය හෙන්රි මාක්‍රම්.බ්ලූබිරේන් ව්‍යාපෘතිය මෙහෙයවන්නේ ඔහු විසිනි. බ්ලූබිරේන් ව්‍යාපෘතිය යටතේ දැන් කරන්නේ මිනිස් මොළයේ බාහිකය කියා හදුන්වන ප්‍රදේශයේ ඇති විශේෂ කලාපයක් වන නව බාහිකයේ (Neocortex) ස්නායු සැලැස්ම නිරුපණය කරන ඩිජිටල් ආකෘතියක් තැනිමය.

    Read more about blue brain project