ෆ්‍රාන්ස්, ස්පේන්,යුකේ සහ ගොඩක් යුරෝපියන් රටවල තියෙන්නෙ සේරම හොරකම් කරපුව.. ඕකුන්ගේ ඔය පට්ට චර්ච් එහෙමත් අපේ රටවලින් මංකොල්ල කාපු ධනයෙන් හදපුවා.. අර කොහිනුර් දියමන්තියට ඉංඩියා වලින් නඩු කීවේ, උන් දුන්නේ නෑ.. ඔය සුද්දොන්ගෙ පාට විතරයි හොරකම් නොකරපු1කට තියෙන්නේ.. චීන්නුන්ගෙන් වෙඩි බෙහෙත්, කඩදහි, යුධ ශිල්ප වගේ ටෙක්නොලිජි හොරකම් කල. ලෝකෙ වටෙන්ම කොල්ල කෑවා. හැබැයි වැඩේ කියන්නේ මේකෙ ඉන්න සමහරුන්ටත් ඇමරිකාව, යූකේ කීවොත් ඊට වැඩිය දෙයක් නෑ..
ඔය වොක්ස් චැනල්1ත් වෙස්ටන් ප්‍රොපගැන්ඩා චැනල්... හීනියට වැඩේ දෙන්නේ මුන්, මුන්ගෙ ක්‍රියේටිවිටි1 හොද නිසා ගොඩක් අය බලනවා