Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The Buddhist FM
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා,

මාගේ මවට දිනපතා අසන්න සලස්වන්න මම හොද බෞද්ධ ධර්ම දේශණා සහ වැඩසටහන් යන රේඩියො නාලිකාවක් සෙව්වා.

නෙත් FM,රන්ගිරි දබුලු FM,ස්වදේශි සේවය,etc යනාදි බොහො නාලිකා අතරින් මට බෞද්ධයා FM නැතහොත් The Buddhist FM යන නාලිකාව අහම්බෙන් හම්බවුනා.

බෞද්ධයා යන නමින් TV channel එකක් තිබ්බත් Radio channel එකකුත් තිබෙන බව මම දැනගෙන හිටියේ නෑ.

මෙහි පැය 24 ම බෞද්ධ වැඩසටහන් විකාශනය වන අතර සින්දු හා වෙළද දැන්වීම් විකාශනය නොවීම විශේෂත්වයකි.

ඉතින් මම මේ පිලිබදව නොදන්නා අනිකුත් බෞද්ධ සහොදරයන්ව දැනුවත් කරන්න සිතුවා.

The Buddhist FM ඔබට 104.5 FM හෝ 95.5 FM යන Frequency වලින් ශ්රවනය කල හැක.

තවද මම විශේෂයෙන් කිව යුතුය, මම මෙම නාලිකාවේ සේවය කරන්නෙකු හෝ මෙම නාලිකාවේ අයිතිකාරයා මාගේ නෑදෑයෙකු හෝ නොවේ, මෙය මා හුදෙක් බෞද්ධ වැඩසටහන් නිතර ශ්රවනය හෝ නරබන අය සදහාම පලකලෙමි.

ඔබත් දන්න මෙවන් නාලිකා හෝ වැඩසටහන් ඇත්තන් මෙහි අපව දැනුවත් කරන්න.

[/IMG]

බුදු සරණයි !

[QUOTE="humpty dumpty, post: 12463336, member: 310941"] [SIZE="5"][B]මචන්ලා, මාගේ මවට දිනපතා අසන්න සලස්වන්න මම හොද බෞද්ධ ධර්ම දේශණා සහ වැඩසටහන් යන රේඩියො නාලිකාවක් සෙව්වා. නෙත් FM,රන්ගිරි දබුලු FM,ස්වදේශි සේවය,etc යනාදි බොහො නාලිකා අතරින් මට බෞද්ධයා FM නැතහොත් The Buddhist FM යන නාලිකාව අහම්බෙන් හම්බවුනා. බෞද්ධයා යන නමින් TV channel එකක් තිබ්බත් Radio channel එකකුත් තිබෙන බව මම දැනගෙන හිටියේ නෑ. මෙහි පැය 24 ම බෞද්ධ වැඩසටහන් විකාශනය වන අතර සින්දු හා වෙළද දැන්වීම් විකාශනය නොවීම විශේෂත්වයකි. ඉතින් මම මේ පිලිබදව නොදන්නා අනිකුත් බෞද්ධ සහොදරයන්ව දැනුවත් කරන්න සිතුවා. The Buddhist FM ඔබට 104.5 FM හෝ 95.5 FM යන Frequency වලින් ශ්රවනය කල හැක. තවද මම විශේෂයෙන් කිව යුතුය, මම මෙම නාලිකාවේ සේවය කරන්නෙකු හෝ මෙම නාලිකාවේ අයිතිකාරයා මාගේ නෑදෑයෙකු හෝ නොවේ, මෙය මා හුදෙක් බෞද්ධ වැඩසටහන් නිතර ශ්රවනය හෝ නරබන අය සදහාම පලකලෙමි. ඔබත් දන්න මෙවන් නාලිකා හෝ වැඩසටහන් ඇත්තන් මෙහි අපව දැනුවත් කරන්න.[/B][/SIZE] [CENTER][IMG][IMG]http://i644.photobucket.com/albums/uu167/randeer/10112008101.jpg[/IMG][/IMG] [SIZE="5"][B]බුදු සරණයි ![/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom