මචන්ලා,
මාගේ මවට දිනපතා අසන්න සලස්වන්න මම හොද බෞද්ධ ධර්ම දේශණා සහ වැඩසටහන් යන රේඩියො නාලිකාවක් සෙව්වා.
නෙත් FM,රන්ගිරි දබුලු FM,ස්වදේශි සේවය,etc යනාදි බොහො නාලිකා අතරින් මට බෞද්ධයා FM නැතහොත් The Buddhist FM යන නාලිකාව අහම්බෙන් හම්බවුනා.
බෞද්ධයා යන නමින් TV channel එකක් තිබ්බත් Radio channel එකකුත් තිබෙන බව මම දැනගෙන හිටියේ නෑ.
මෙහි පැය 24 ම බෞද්ධ වැඩසටහන් විකාශනය වන අතර සින්දු හා වෙළද දැන්වීම් විකාශනය නොවීම විශේෂත්වයකි.
ඉතින් මම මේ පිලිබදව නොදන්නා අනිකුත් බෞද්ධ සහොදරයන්ව දැනුවත් කරන්න සිතුවා.
The Buddhist FM ඔබට 104.5 FM හෝ 95.5 FM යන Frequency වලින් ශ්‍රවනය කල හැක.
තවද මම විශේෂයෙන් කිව යුතුය, මම මෙම නාලිකාවේ සේවය කරන්නෙකු හෝ මෙම නාලිකාවේ අයිතිකාරයා මාගේ නෑදෑයෙකු හෝ නොවේ, මෙය මා හුදෙක් බෞද්ධ වැඩසටහන් නිතර ශ්‍රවනය හෝ නරබන අය සදහාම පලකලෙමි.
ඔබත් දන්න මෙවන් නාලිකා හෝ වැඩසටහන් ඇත්තන් මෙහි අපව දැනුවත් කරන්න.
[/IMG]
බුදු සරණයි !

Last edited: