Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The Cement War - Lanwa Cement VS Sanstha (INSEE) Cement
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Copied from Sri Lanka Tours FB profile

උද්ධමනයට 100% උනොත් හෝ USD එක වැඩිවීම 200% (රු400) උනොත් 2021 april වල රු 1098/= , සාධාරන මිළ වැඩිවීම විය යුත්තේ උද්ධමනයට ඇනුව රු 2170 ක් පමණි. (USD අනුව වැඩිමද මෙයට ආසන්නයකි)

හරි හමන් ආයතනයක් නම් මෙම අසීරු කාලයේ තමන්ගේ ලාහය සාධාරණ ගණනක තබාගෙන මෙය රු 2000ක් හෝ ඉට අඩු මිලකට විකුණනු හැකිය. එය එසේ ඌවාද??

වුනේ, USD float කිරීමට පෙර, බොහෝ ආයතන,අවශය අමුද්‍රව්‍යය එක් රැස් කර, වෙළදපොළේ නිමි භාණ්ඩ කෘතිම හිගයක් ඇති කොට තමාන්ගේ ඒකාධිපත්යක් ගොඩනගා නැවත භාණ්ඩවල අසාමාන්‍ය ලෙස මිළ ඉහළ නැන්වීමයි.

මෙහිදී, තොග වෙළෙන්දෝ, සිල්ලර වෙළෙන්දෝද වංචනික ලෙස ලාභ ඉපයීමෙහිලා, මෙම භාණ්ඩ සගවා, කෘතිම හිගයක් ඇතිකර අධික ලාභ ලබා විකිණීමයි.

මෙය සහමුලින්ම නතර කිරීමට ලංකාවේ ඕනෑම භාණ්ඩ අලෙවි කරණ, ගෙන්වන, නිෂ්පාදනය, ගුණාත්මක භාවය වැඩිකරන ආයතනයන් රේගුවේ හා පාරිභෝගික අධිකාරයේ ලියාපදිංචිව තමා සතු භාණ්ඩවල තොරතුරු දිනපතා අලුත් කර යුතුයි. එහිදී මේ අධික ලාභ ලබන්නන්ගෙන්, අසාධාරණයෙන් උපයාගත් ධනයට Tax කර හැකිය. තවද නීති සම්පාදනය ක්‍රම මගින් අත්‍යවශ්‍යය භාණ්ඩ වල මිල සාදාරන ක්‍රමයකට සහ ප්‍රායෝගිකව පාළණය කර හැක.

ලංකාවේ බෝහෝ භාණ්ඩ වල අසාමාන්‍ය මිල වැඩිවීම වෙළද මාෆියාවක් හා හොරු කල්ලියක් විසින් නිර්මාණය කරන ලද්දකි, එනිසා මේ අවාස්තාවේ මෙම භාණ්ඩ මිලදී ගැනීමෙන් වැලකී සිටීම ඉතා සූදුසුයි. මක්නිසාද, එවා අධික ලාභ ගැනීමට මිල වැඩිවීම් නිසා.

[QUOTE="Brandy2020, post: 27670845, member: 567368"] Copied from Sri Lanka Tours FB profile උද්ධමනයට 100% උනොත් හෝ USD එක වැඩිවීම 200% (රු400) උනොත් 2021 april වල රු 1098/= , සාධාරන මිළ වැඩිවීම විය යුත්තේ උද්ධමනයට ඇනුව රු 2170 ක් පමණි. (USD අනුව වැඩිමද මෙයට ආසන්නයකි) හරි හමන් ආයතනයක් නම් මෙම අසීරු කාලයේ තමන්ගේ ලාහය සාධාරණ ගණනක තබාගෙන මෙය රු 2000ක් හෝ ඉට අඩු මිලකට විකුණනු හැකිය. එය එසේ ඌවාද?? වුනේ, USD float කිරීමට පෙර, බොහෝ ආයතන,අවශය අමුද්‍රව්‍යය එක් රැස් කර, වෙළදපොළේ නිමි භාණ්ඩ කෘතිම හිගයක් ඇති කොට තමාන්ගේ ඒකාධිපත්යක් ගොඩනගා නැවත භාණ්ඩවල අසාමාන්‍ය ලෙස මිළ ඉහළ නැන්වීමයි. මෙහිදී, තොග වෙළෙන්දෝ, සිල්ලර වෙළෙන්දෝද වංචනික ලෙස ලාභ ඉපයීමෙහිලා, මෙම භාණ්ඩ සගවා, කෘතිම හිගයක් ඇතිකර අධික ලාභ ලබා විකිණීමයි. මෙය සහමුලින්ම නතර කිරීමට ලංකාවේ ඕනෑම භාණ්ඩ අලෙවි කරණ, ගෙන්වන, නිෂ්පාදනය, ගුණාත්මක භාවය වැඩිකරන ආයතනයන් රේගුවේ හා පාරිභෝගික අධිකාරයේ ලියාපදිංචිව තමා සතු භාණ්ඩවල තොරතුරු දිනපතා අලුත් කර යුතුයි. එහිදී මේ අධික ලාභ ලබන්නන්ගෙන්, අසාධාරණයෙන් උපයාගත් ධනයට Tax කර හැකිය. තවද නීති සම්පාදනය ක්‍රම මගින් අත්‍යවශ්‍යය භාණ්ඩ වල මිල සාදාරන ක්‍රමයකට සහ ප්‍රායෝගිකව පාළණය කර හැක. ලංකාවේ බෝහෝ භාණ්ඩ වල අසාමාන්‍ය මිල වැඩිවීම වෙළද මාෆියාවක් හා හොරු කල්ලියක් විසින් නිර්මාණය කරන ලද්දකි, එනිසා මේ අවාස්තාවේ මෙම භාණ්ඩ මිලදී ගැනීමෙන් වැලකී සිටීම ඉතා සූදුසුයි. මක්නිසාද, එවා අධික ලාභ ගැනීමට මිල වැඩිවීම් නිසා. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom