yes its Thailand companyLol
INSEE is Thai I think
මෙහෙ නම් හාඩ්වෙයාර් එක ඉස්සරහ හැමදාම පත ටිපර් එකක් තියෙනව සිමෙන්ති කොට්ට පුරවගෙන. දැන් එහෙමට ලොකු සිමෙන්ති හිඟයක් නෑ නේද?හැබැයි මාර්කට් එකේ සිමෙන්ති නෑ ............
අම්මෝ යකෝ ආතල්..![]()
පත්තරේ ඇඩ් දාන්නම රිදිලා 
Factory eka hadalaa tiyenne arunge cement walinWTF e kiyanne ekakin Cement aran Thawa ekakata Wikunanawada ?
මුන් හිතුවද දන්නේ නෑ සිමෙන්ති ෆැක්ටරිය උඩින් ගෙනත් හයි කරනවා කියලා මුනුත් කොහෙන් හරි සිමේන්ති අරන් නේ ෆැක්ටරි එක හදන්න ඕනපත්තරේ ඇඩ් දාන්නම රිදිලා
![]()
ඔව් මමත් අනිත් ත්‍රෙඩ් එකේන් තමයි දැන ගත්තේ මේ හුණුගල් නිධියෙ කතාව,ඒ වුණාට ලංවා දේශීය සිමෙන්ති කියල බොරු කියන එක හොඳ නෑනේ

ඔතන highlights කරන්න හදන්නේ අනික් brands නැතුව සංස්‌ථා insee එක select කරා කියන එක.