Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The Cobra Effect
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ආකාරයේ දුර දිග නොබලා හෙවත්, ‘අංශක 360 ක් වටේ නොබලා’ කරන ක්රියා, ආණ්ඩු වලින් පමණක් නොව ප්රසිද්ධ ආයතන වලින්ද කර ඇත. නැවතත් ඉන්දියාවට ;

ලංකාවේද භාවිතා කරන ‘නැනෝ වාහනය’ නිෂ්පාදනය කලේ ඉතා ශූර සමාගමක් වන ‘ටාටා’ මගිනි. වෙළඳාමේ ශුරයන් වන ඔවුන් මේ වාහනයට හොඳ වෙළඳ නාමයක් ගෙන ආවෝය. එය ‘ලෝකයේ ඇති ලාභම වාහනය’ සේ විය. එමගින් ඩොලර් බිලියනයක් ලබා ගැනීම සමාගමේ අරමුණ විය. මෝටර් බයිසිකල් පදින්නන් සහ ත්රී වීල ටැක්සි රියදුරන් මෙය බහුලව මිලට ගනීවී යන්න ඔවුන්ගේ බලාපොරොත්තුව විය.

නමුත් අද දින විට මේ වාහන නිෂ්පාදන අංශය වසා දමන්නට සිදු ව ඇත.

සමාගමේ අධිපති කියන ආකාරයට මෙය වූයේ, ඊට දෙන ලද නම නිසාමය. “The cheapest car” හෙවත් ලාභම වාහනය යන්නට ඉන්දියානුවන් කැමති වුනේ නැත. ඉන්දියානුවන් වාහනයක් යන්න සමාජයේ ඉහළ තැනක් ලැබීම සමඟ සංසන්දනය කරති. ලංකාවද එසේමය. මේ ලාභම වාහනය යන්න ඔවුන්ට අවමානයක් විය. ඒ මිළටම ජපන් පාවිච්චි කල වාහනයක් ගැනීමට හැකි වූ නිසා, ඔවුන්ගේ ගර්වයට හානියක් වුනේ නැත.

ඩොලර් බිලියනයක් ලබා ගැනීමේ සිහිනයේ ආලෝකයෙන්, එම සමාගමේ වෙළඳ නිළධාරීන්ගේ දෑස් නොපෙනී ගිය බවට මෙය හොඳ උදාහරණයකි.

ලෝකයේ ඉතාම සාර්ථක වූ වෙළඳ ආයතන පවා මේ මුලින් දකින ඉතා සාර්ථක යයි සේ පෙනෙන තීරණ තීන්දු ගෙන, පසුව බොහෝ අලාභ සිදු කර ගත්හ. ඒ සඳහා හොඳම උදාහරණයක් වන්නේ ඇමරිකාවේ ඇපල් දුරකථන සමාගමය.

2017 වසරේ ඇපල් අයි දුරකථන වල වේගය, එහි බැටරි වල දුර්වලතාවය නිසා අඩු විය. මේ නිසා එම දුරකථන වලට අලුත් බැටරියක් සඳහා යන මුදළ ඩොලර් 79ක් වුවද, පාරිභෝගිකයාට, ‘ඇපල් අයි’ දුරකථන ආකර්ෂණය කිරීම සඳහා, බැටරියක් සඳහා යන මිළ ඩොලර් 29 කට අඩු කරන ලදී.

මේ නිසා ඒ පැරණි දුරකථනය අඩුවට ලැබෙන බැටරියක් දමා ගැනීම හේතුවෙන්, 2018 වසරේ සැලසුම් කරන ලද අලුත් මාදිළියේ දුරකතථයේ වෙළඳාමට එය පහරක් විය. ඩොලර් 29 ක් දී දැනටමත් තියෙන දුරකථනය අලුත්වැඩියා කර ගැනීම, ඩොලර් 1449ක් දී අළුත් දුරකථනයක් ගැනීමට වඩා ලාභ දායක විය. ඇපල් සමාගමට මෙමගින් වූ අලාභය ඩොලර් බිලියන 9 කි …!

මේ කතාව උපුටා ගත්තේ ඉන්දියාවේ වරළත් ගණකාධිකරණ ආයතනයේ සභාපතිව සිටි, ආචාර්ය ‘එස්. විකම්සේ මහතා’ ගේ දේශණයකිනි. මෙයට එතුමා දී ඇති නම, ‘නයි ආචරණය’ හෙවත් ‘Cobra effect’ වේ.

ලංකාව ගැන සිතන්නට ඔබට ආරාධනය කරමි. ‘මහ බැංකු ගනුදෙනුව’ මේ ආකාරයේ දෙයක් මෙන් පෙනේ. එහෙත් මේ ආකාරයේ දේවල් ලංකාවට නම් වැඩියෙන්ම ගැලපී යන්නේ පවතින දේශපාලනයට වේ.

නොයෙක් පක්ෂ වල මිතුරන් සිටින නිසා ඒ ගැන කිසිත් නොකියමි.

[QUOTE="lodbrok, post: 24774028, member: 558599"] [SIZE="4"]මේ ආකාරයේ දුර දිග නොබලා හෙවත්, ‘අංශක 360 ක් වටේ නොබලා’ කරන ක්රියා, ආණ්ඩු වලින් පමණක් නොව ප්රසිද්ධ ආයතන වලින්ද කර ඇත. නැවතත් ඉන්දියාවට ; ලංකාවේද භාවිතා කරන ‘නැනෝ වාහනය’ නිෂ්පාදනය කලේ ඉතා ශූර සමාගමක් වන ‘ටාටා’ මගිනි. වෙළඳාමේ ශුරයන් වන ඔවුන් මේ වාහනයට හොඳ වෙළඳ නාමයක් ගෙන ආවෝය. එය ‘ලෝකයේ ඇති ලාභම වාහනය’ සේ විය. එමගින් ඩොලර් බිලියනයක් ලබා ගැනීම සමාගමේ අරමුණ විය. මෝටර් බයිසිකල් පදින්නන් සහ ත්රී වීල ටැක්සි රියදුරන් මෙය බහුලව මිලට ගනීවී යන්න ඔවුන්ගේ බලාපොරොත්තුව විය. නමුත් අද දින විට මේ වාහන නිෂ්පාදන අංශය වසා දමන්නට සිදු ව ඇත. සමාගමේ අධිපති කියන ආකාරයට මෙය වූයේ, ඊට දෙන ලද නම නිසාමය. [COLOR="DarkRed"]“The cheapest car” හෙවත් ලාභම වාහනය යන්නට ඉන්දියානුවන් කැමති වුනේ නැත. ඉන්දියානුවන් වාහනයක් යන්න සමාජයේ ඉහළ තැනක් ලැබීම සමඟ සංසන්දනය කරති. ලංකාවද එසේමය. මේ ලාභම වාහනය යන්න ඔවුන්ට අවමානයක් විය. ඒ මිළටම ජපන් පාවිච්චි කල වාහනයක් ගැනීමට හැකි වූ නිසා, ඔවුන්ගේ ගර්වයට හානියක් වුනේ නැත.[/COLOR] ඩොලර් බිලියනයක් ලබා ගැනීමේ සිහිනයේ ආලෝකයෙන්, එම සමාගමේ වෙළඳ නිළධාරීන්ගේ දෑස් නොපෙනී ගිය බවට මෙය හොඳ උදාහරණයකි. ලෝකයේ ඉතාම සාර්ථක වූ වෙළඳ ආයතන පවා මේ මුලින් දකින ඉතා සාර්ථක යයි සේ පෙනෙන තීරණ තීන්දු ගෙන, පසුව බොහෝ අලාභ සිදු කර ගත්හ. ඒ සඳහා හොඳම උදාහරණයක් වන්නේ ඇමරිකාවේ ඇපල් දුරකථන සමාගමය. 2017 වසරේ ඇපල් අයි දුරකථන වල වේගය, එහි බැටරි වල දුර්වලතාවය නිසා අඩු විය. මේ නිසා එම දුරකථන වලට අලුත් බැටරියක් සඳහා යන මුදළ ඩොලර් 79ක් වුවද, පාරිභෝගිකයාට, ‘ඇපල් අයි’ දුරකථන ආකර්ෂණය කිරීම සඳහා, බැටරියක් සඳහා යන මිළ ඩොලර් 29 කට අඩු කරන ලදී. මේ නිසා ඒ පැරණි දුරකථනය අඩුවට ලැබෙන බැටරියක් දමා ගැනීම හේතුවෙන්, 2018 වසරේ සැලසුම් කරන ලද අලුත් මාදිළියේ දුරකතථයේ වෙළඳාමට එය පහරක් විය. ඩොලර් 29 ක් දී දැනටමත් තියෙන දුරකථනය අලුත්වැඩියා කර ගැනීම, ඩොලර් 1449ක් දී අළුත් දුරකථනයක් ගැනීමට වඩා ලාභ දායක විය. ඇපල් සමාගමට මෙමගින් වූ අලාභය ඩොලර් බිලියන 9 කි …! මේ කතාව උපුටා ගත්තේ ඉන්දියාවේ වරළත් ගණකාධිකරණ ආයතනයේ සභාපතිව සිටි, ආචාර්ය ‘එස්. විකම්සේ මහතා’ ගේ දේශණයකිනි. මෙයට එතුමා දී ඇති නම, ‘නයි ආචරණය’ හෙවත් ‘Cobra effect’ වේ. ලංකාව ගැන සිතන්නට ඔබට ආරාධනය කරමි. ‘මහ බැංකු ගනුදෙනුව’ මේ ආකාරයේ දෙයක් මෙන් පෙනේ. එහෙත් මේ ආකාරයේ දේවල් ලංකාවට නම් වැඩියෙන්ම ගැලපී යන්නේ පවතින දේශපාලනයට වේ. නොයෙක් පක්ෂ වල මිතුරන් සිටින නිසා ඒ ගැන කිසිත් නොකියමි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom