ඔන්න මචන්ලා මමත් ගියාThe Colombo Motor Show එක බලන්න
මේ පාර හොද වාහන ටිකක්නම් බලාගන්න බෑරිඋනා.
ඒත් කෑත නෑතුව ටිකට් එකටනම් රු60ක්ම ගත්තා
මේ පාර හොද වාහන ටිකක්නම් බලාගන්න බෑරිඋනා.

ඒත් කෑත නෑතුව ටිකට් එකටනම් රු60ක්ම ගත්තා
අව්ලක් නෑ ඕනෙ එකක් කියල මම ගහපු ෆොටෝ කෑලි ට්ක උබලට දෙන්න කියල බෑලුවෙ
ගොඩක් අය ෆොටෝ දාල තිබුන ඒවත් එල ඔන්න මමත් ගහපු ඒව ටික
ගොඩක් අය ෆොටෝ දාල තිබුන ඒවත් එල ඔන්න මමත් ගහපු ඒව ටික
මෝටසයිකල් වලින්දාපු වෑඩකිඩ ටික
එක එක ජාතියෙ වාහන
ක්ලෑසික් බාන්ඩයක්

#############
කස්ටිය මාව දෑකල නෑතුව ඈතිනේ....
මෙන්න ඉන්නව මම 
මේක දෑක්කමනම් මට නිකන් මෝල් වගේ උනා.... ,පට්ට කන්වර්ටබල් කාර් එක


මෙන්න තියෙනව අනිත් 2ක

කාර් එකක සයිලන්සරයෙන් ගිනි පිටවෙන

පලාතටම එක ලෙමොසින් එකයි
මේකෙ ට්‍රිප් එකක ගාන දෑක්කම එපාවෙනව




HUMMER H2 එකක්
චූටි,චූටි කෑලි ටිකක් වීඩියෝ කරල මම පොඩි වීඩියෝ එකකුත් හෑදුව මේකනම් එච්චරම හරි නෑ...
කෑමතිනම් බලලම යන්නකෝ....
කෑමතිනම් බලලම යන්නකෝ....
හොදනම් ඉතින් මට පොඩ්ඩක් විතර සලකල(REP+),කමෙන්ට් එකකුත් කොටලම යන්න.
ඒ දෙකම බෑරිනම් අනිත් සෙට් එකට බලන්න බම්ප් එකක්වත් දාල යන්න..












:




