The day that the hunter become hunted - Jim Browning

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113




    මුගේ චැනල් එක උඹලා බලලත් ඇති.ස්කෑමර්ස්ලා එක්ස්පෝස් කරන්න තමයි මිනිහා ප්‍රසිද්ධ වෙලා හිටියේ.

    ගුරුන්ටත් අකුරු වරදි කිව්වා වගේ මූගේ චැනල් එක ඌ ලව්වම ඩිලීට් කරලා සිරියන්කාරයෙක්.ස්බ්ක්‍රයිබර්ස්ලා මිලයන 3 වඩා හිටිය චැනල් එකක්.කොහොම හරි යූටියුබ් එකෙන් චැනල් එක ආයෙත් ගොඩ දාලා දීලා.

    දන්න එකෙක් මේ සිද්ධියේ ටෙක්නිකල් පැත්ත ටිකක් පැහැදිලි කරන්න.