Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The Deep Web
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දැන් කියන්න යන්නෙ Deep Web කියන එක ගැන. Deep Web කියන්නෙ World Wide Web එකේ සාමාන්‍ය Search Engine එකකින් සොයාගැනීමට නොහැකි කොටසට.

Deepnet, Invisible Web, Undernet, Hidden Web කියලත් මේක හඳුන්වනව. සරළව කියනවනම් Deep Web එක Surface Web එකේ කොටසක් නෙමෙයි. පහළින් තියෙන සටහනින් මේක හොඳින් පැහැදිළි කරගන්න පුළුවන්.

Deep Web එකට පිවිසෙන්න පුළුවන් විශේෂ Search Engine එකකින් විතරමයි. ඒක මම පස්සෙ කියන්නම්.

The New York Times පුවත්පතට අනුව පරිඝණක විද්‍යාඥ Mike Bergman ට තමයි Deep Web කියන වචනය මුලින්ම යොදාගැනීමේ ගෞරවය හිමිවෙන්නෙ. ඔහු මේ පිළිබඳව මුලින්ම සඳහන් කරල තියෙන්නෙ 2001 දි The Journal of Electronic Publishing කියන සඟරාවෙ The Deep Web : Surfacing Hidden Value මාතෘකාව යටතෙ.

Bergman ගෙ ලිපියෙ කියන විදිහට අන්තර්ජාල වෙළඳාම පිළිබඳ ලේඛක ආචාර්ය Jill Ellsworth තමයි මුලින්ම Invisible Web කියන වචනය යොදාගෙන තියෙන්නෙ සාමාන්‍ය Search Engine එකකින් සොයා ගන්න බැරි Web Sites හඳුන්වන්න. ඒ 1994 දී. Bergman කියන විදිහට Deep Web එකේ අඩංගු දේවල්වල විශාලත්වය Surface Web එකේ තියෙන දේවල් වලට වඩා 400-550 ගුණයකින් විතර වැඩි කියල. ආසන්න වශයෙන් 7500 TB පමණ දත්ත ප්‍රමාණයක් Deep Web එකේ තියෙනව.

2001 මාර්තු 29, Robert Lackie කියන පුද්ගලය Web Site එකක් Launch කරනවා Deep Web එකේ තියෙන Web Site අඩංගු කරල Directory එකක් විදිහට. ඔහුගේ උත්සාහය උනේ Deep Web එකට පිවිසෙන එක පහසු කිරීම. 2002 ජනවාරි 16 Deep web එකට පිවිසෙන්න පුළුවන් Web Site එකක් Launch කරනව.

Deep Web එකේ පහත තියෙන දේවල් වලට අදාළ Web Sites තියෙනව. ඒවගෙන් ගොඩක් ඒව නීති විරෝධී Web Sites.

1. Various Marketplaces including Drugs, Weapons and even Prostitution.

මේවගෙ නීති විරෝධී අවි, මත්ද්‍රව්‍ය, ඖෂධ ජාවාරම් කෙරෙනව. තව ගණිකා ව්‍යාපාරයත් කරගෙන යනව.

2. Political

ලෝක දේශපාලනයට අදාළ විවිධ රහස් මේවගෙ හුවමාරු වෙනව.

3. Hacking

Web Site Hacking වලට අදාළ බොහෝ දේවල් අඩංගු වෙනව. මේ Deep Websites ගොඩක්ම ජනප්‍රියයි.

4. Erotic

නීති විරෝධී අසභ්‍ය දර්ශන ඉතා විශාල වශයෙන් අඩංගු වෙනව. ඒ කියන්නෙ අවුරුදු 18ට අඩු වයසේ කාන්තාවන් පෙනී සිටින දර්ශන සඳහා වැඩි ඉල්ලුමක් පවතිනව.

දැන් මම කියන්නම් Deep Web එකට Access වෙන්නෙ කොහොමද කියල. මේකට The Onion Router (TOR) කියන Browser එක පාවිච්චි කරන්න පුලුවන්. මේක නොමිලේම ලබාදෙන එකක් හින්ද Free Install කරගන්න පුලුවන්. ඉටපස්සේ thehiddenwiki.org වගේ Directory එකකට ගිහින් ඒකෙ තියෙන Link වලින් TOR පාවිච්චි කරල Deep web යන්න පුලුවන්.

[QUOTE="keshannilanga, post: 19559100, member: 228832"] [SIZE="5"]මම දැන් කියන්න යන්නෙ [COLOR="Red"]Deep Web[/COLOR] කියන එක ගැන. Deep Web කියන්නෙ World Wide Web එකේ සාමාන්‍ය Search Engine එකකින් සොයාගැනීමට නොහැකි කොටසට. Deepnet, Invisible Web, Undernet, Hidden Web කියලත් මේක හඳුන්වනව. සරළව කියනවනම් Deep Web එක Surface Web එකේ කොටසක් නෙමෙයි. පහළින් තියෙන සටහනින් මේක හොඳින් පැහැදිළි කරගන්න පුළුවන්. [IMG]https://qph.is.quoracdn.net/main-qimg-f65f66ef0d291f448a04dc319d3e3f5c?convert_to_webp=true[/IMG] Deep Web එකට පිවිසෙන්න පුළුවන් විශේෂ Search Engine එකකින් විතරමයි. ඒක මම පස්සෙ කියන්නම්. The New York Times පුවත්පතට අනුව පරිඝණක විද්‍යාඥ Mike Bergman ට තමයි Deep Web කියන වචනය මුලින්ම යොදාගැනීමේ ගෞරවය හිමිවෙන්නෙ. ඔහු මේ පිළිබඳව මුලින්ම සඳහන් කරල තියෙන්නෙ 2001 දි The Journal of Electronic Publishing කියන සඟරාවෙ The Deep Web : Surfacing Hidden Value මාතෘකාව යටතෙ. [IMG]https://qph.is.quoracdn.net/main-qimg-0c4e28378cc7d0821332ab7b88a54167?convert_to_webp=true[/IMG] Bergman ගෙ ලිපියෙ කියන විදිහට අන්තර්ජාල වෙළඳාම පිළිබඳ ලේඛක ආචාර්ය Jill Ellsworth තමයි මුලින්ම Invisible Web කියන වචනය යොදාගෙන තියෙන්නෙ සාමාන්‍ය Search Engine එකකින් සොයා ගන්න බැරි Web Sites හඳුන්වන්න. ඒ 1994 දී. Bergman කියන විදිහට Deep Web එකේ අඩංගු දේවල්වල විශාලත්වය Surface Web එකේ තියෙන දේවල් වලට වඩා 400-550 ගුණයකින් විතර වැඩි කියල. ආසන්න වශයෙන් 7500 TB පමණ දත්ත ප්‍රමාණයක් Deep Web එකේ තියෙනව. 2001 මාර්තු 29, Robert Lackie කියන පුද්ගලය Web Site එකක් Launch කරනවා Deep Web එකේ තියෙන Web Site අඩංගු කරල Directory එකක් විදිහට. ඔහුගේ උත්සාහය උනේ Deep Web එකට පිවිසෙන එක පහසු කිරීම. 2002 ජනවාරි 16 Deep web එකට පිවිසෙන්න පුළුවන් Web Site එකක් Launch කරනව. Deep Web එකේ පහත තියෙන දේවල් වලට අදාළ Web Sites තියෙනව. ඒවගෙන් ගොඩක් ඒව නීති විරෝධී Web Sites. 1. Various Marketplaces including Drugs, Weapons and even Prostitution. මේවගෙ නීති විරෝධී අවි, මත්ද්‍රව්‍ය, ඖෂධ ජාවාරම් කෙරෙනව. තව ගණිකා ව්‍යාපාරයත් කරගෙන යනව. 2. Political ලෝක දේශපාලනයට අදාළ විවිධ රහස් මේවගෙ හුවමාරු වෙනව. 3. Hacking Web Site Hacking වලට අදාළ බොහෝ දේවල් අඩංගු වෙනව. මේ Deep Websites ගොඩක්ම ජනප්‍රියයි. 4. Erotic :shocked::shocked: නීති විරෝධී අසභ්‍ය දර්ශන ඉතා විශාල වශයෙන් අඩංගු වෙනව. ඒ කියන්නෙ අවුරුදු 18ට අඩු වයසේ කාන්තාවන් පෙනී සිටින දර්ශන සඳහා වැඩි ඉල්ලුමක් පවතිනව. ;););) දැන් මම කියන්නම් Deep Web එකට Access වෙන්නෙ කොහොමද කියල. මේකට The Onion Router (TOR) කියන Browser එක පාවිච්චි කරන්න පුලුවන්. මේක නොමිලේම ලබාදෙන එකක් හින්ද Free Install කරගන්න පුලුවන්. ඉටපස්සේ thehiddenwiki.org වගේ Directory එකකට ගිහින් ඒකෙ තියෙන Link වලින් TOR පාවිච්චි කරල Deep web යන්න පුලුවන්. [IMG]http://1.bp.blogspot.com/-kSrv0xb38fs/VMGhl-F6iAI/AAAAAAAAC8c/3-DJm2TIm8U/s1600/TorLogo.png[/IMG] :D:D [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom