Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Your Brand, Our Creativity!
RanaDerana On-line
Updated:
Yesterday at 12:40 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
THE DICTATORS…..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම හද පිරි ස්තූතිය පිරිනමනව රසික, ඔබට මෙ නිර්මානය අපට තිළින කලාට. ෙමම අඥාදාකයෙකූෙග පාලනය සැබැවින්ම අත් වින්ද මට මෙය හදවතට දැනුන තරම් වෙන කවුරුවත් වටහා ගනීවිද?

මෙය ලියා තිබෙන්නෙ පැබ්ෙල්ා නෙරෑඩා උනාට ඔබ පසු බිමට ඉවහල් කරගත් ඒ රුදුරු මිනිසාගෙ මිලෙච්ච මිනිස් සංහාරය සිදුවනවවිට අපි ජීවත් උනෙ ඒ අසල්වැසි සැම්බියාවෙ. මෙ නිර්මානය කියවත්දි මාව ඒ රුදුරු අතීතයට ගෙන ගියා. අසරන මිනිසුන් කී දාහක් මෙ මිනිසාගෙ කූරිරු වද හින්සා ලැබුවද ? අසල්වැසි රටවල් වලට පැන ගත් අහිංසක ජනතාව රැකබලා ගන්න ඒ රටවල් වෙහෙසුන හැටි. කිසිවෙකුට නතු නොවී ඔහු තම මතයට ක්රියා කල හැටි. ඒ රටවල රාජ්ය පාලකයන්ට කන්ෙනාදී ඒ අයට බොරු අහිංසක බවක් පෙන්වමින් ක්රියාකල මොහු කල දෙයක් හිතා ගන්නවත් බැරි තරම්. අපි ඉමහත් කම්පාවෙන් වෙදනාවෙන් මෙව දිහා බලා හිටපු හැටි තාමත් මතකයෙ තිෙයනව. අවසානෙ මෙ දේවල් අනෙක් රටවලුත් යන්තමට හේ අනුගමනය කල නිසාවෙන් අපිට අපෙ දරුවො තුන්ෙදනා උපන් රට අතහැර ඵන්න ඒ අවස්ථාවෙ සිදු උනා නොසිතූ ලෙසම.

හරියටම සංවෙදිව විදගන්න පුළුවන් උනා මට මෙ නිර්මානය. නෙරූඩාට වස්තු බීජය වන්නෙ හිට්ලර් පාලනය වෙන්න අැති. නමුත් ඉඩි අමින් ඊට නොදෙවෙනි පාලනයක් ගෙන ගිය බව නොරහසක්.

තව තවත් ඔබට මෙවැනි අගනා නිර්මාන පරිවර්තනයට ශක්තිය හා ධෙර්්යය නිබදවම ලැෙබ්වා.

[QUOTE="chandi_mendis, post: 6955101, member: 259701"] [SIZE="4"][COLOR="RoyalBlue"]මුලින්ම හද පිරි ස්තූතිය පිරිනමනව රසික, ඔබට මෙ නිර්මානය අපට තිළින කලාට. ෙමම අඥාදාකයෙකූෙග පාලනය සැබැවින්ම අත් වින්ද මට මෙය හදවතට දැනුන තරම් වෙන කවුරුවත් වටහා ගනීවිද? මෙය ලියා තිබෙන්නෙ පැබ්ෙල්ා නෙරෑඩා උනාට ඔබ පසු බිමට ඉවහල් කරගත් ඒ රුදුරු මිනිසාගෙ මිලෙච්ච මිනිස් සංහාරය සිදුවනවවිට අපි ජීවත් උනෙ ඒ අසල්වැසි සැම්බියාවෙ. මෙ නිර්මානය කියවත්දි මාව ඒ රුදුරු අතීතයට ගෙන ගියා. අසරන මිනිසුන් කී දාහක් මෙ මිනිසාගෙ කූරිරු වද හින්සා ලැබුවද ? අසල්වැසි රටවල් වලට පැන ගත් අහිංසක ජනතාව රැකබලා ගන්න ඒ රටවල් වෙහෙසුන හැටි. කිසිවෙකුට නතු නොවී ඔහු තම මතයට ක්රියා කල හැටි. ඒ රටවල රාජ්ය පාලකයන්ට කන්ෙනාදී ඒ අයට බොරු අහිංසක බවක් පෙන්වමින් ක්රියාකල මොහු කල දෙයක් හිතා ගන්නවත් බැරි තරම්. අපි ඉමහත් කම්පාවෙන් වෙදනාවෙන් මෙව දිහා බලා හිටපු හැටි තාමත් මතකයෙ තිෙයනව. අවසානෙ මෙ දේවල් අනෙක් රටවලුත් යන්තමට හේ අනුගමනය කල නිසාවෙන් අපිට අපෙ දරුවො තුන්ෙදනා උපන් රට අතහැර ඵන්න ඒ අවස්ථාවෙ සිදු උනා නොසිතූ ලෙසම. හරියටම සංවෙදිව විදගන්න පුළුවන් උනා මට මෙ නිර්මානය. නෙරූඩාට වස්තු බීජය වන්නෙ හිට්ලර් පාලනය වෙන්න අැති. නමුත් ඉඩි අමින් ඊට නොදෙවෙනි පාලනයක් ගෙන ගිය බව නොරහසක්. තව තවත් ඔබට මෙවැනි අගනා නිර්මාන පරිවර්තනයට ශක්තිය හා ධෙර්්යය නිබදවම ලැෙබ්වා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom