THE DICTATORS…..

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
1zcjo0l.jpg

THE DICTATORS..(Original poem by Pablo Neruda)

An odor has remained among the sugarcane:
a mixture of blood and body, a penetrating
petal that brings nausea.
Between the coconut palms the graves are full
of ruined bones, of speechless death-rattles.
The delicate dictator is talking
with top hats, gold braid, and collars.
The tiny palace gleams like a watch
and the rapid laughs with gloves on
cross the corridors at times
and join the dead voices
and the blue mouths freshly buried.
The weeping cannot be seen, like a plant
whose seeds fall endlessly on the earth,
whose large blind leaves grow even without light.
Hatred has grown scale on scale,
blow on blow, in the ghastly water of the swamp
with a snout full of ooze and silence
 
j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
godak honda uthsahayak rasika aiyye.... godaak durata kawiyata sadaranayak ishtawela thiyenawa. eth anthima kotasa

The weeping cannot be seen, like a plant
whose seeds fall endlessly on the earth,
whose large blind leaves grow even without light.
Hatred has grown scale on scale,
blow on blow, in the ghastly water of the swamp
with a snout full of ooze and silence

mei kaalla thawa tikk hada kalanam hondai. koma namuth sarthaka uthsahayak .... jayawewa... thawa thawa mei wagei nirmaana karanna..
 
  • Like
Reactions: archirasika

atta malli..anthima kaalle tiyenne godak gamburu adahasak... eeeth mata eeka hariyata sinhala wachana walin prakaasa karaganna amaru una...

godak stooti adahas walata....:yes:
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ස්තූතියි අයියේ මේ වගේ ලෝක පූජිත නිර්මාණකරුවන්ගෙ නිර්මාන අපිත් එක්ක බෙදාගන්නවට...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    යථාර්තය කදිමට අපේ සිහල බසට පෙරලා අප වෙත ලබා දුන් අගනා පරිවර්තනයක්..බොහොම පිං අතේ වැඩක්..

    ඔබට ජය රසික මල්ලියා...
     
    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    මුලින්ම හද පිරි ස්තූතිය පිරිනමනව රසික, ඔබට මෙ නිර්මානය අපට තිළින කලාට. ෙමම අඥාදාකයෙකූෙග පාලනය සැබැවින්ම අත් වින්ද මට මෙය හදවතට දැනුන තරම් වෙන කවුරුවත් වටහා ගනීවිද?
    මෙය ලියා තිබෙන්නෙ පැබ්ෙල්ා නෙරෑඩා උනාට ඔබ පසු බිමට ඉවහල් කරගත් ඒ රුදුරු මිනිසාගෙ මිලෙච්ච මිනිස් සංහාරය සිදුවනවවිට අපි ජීවත් උනෙ ඒ අසල්වැසි සැම්බියාවෙ. මෙ නිර්මානය කියවත්දි මාව ඒ රුදුරු අතීතයට ගෙන ගියා. අසරන මිනිසුන් කී දාහක් මෙ මිනිසාගෙ කූරිරු වද හින්සා ලැබුවද ? අසල්වැසි රටවල් වලට පැන ගත් අහිංසක ජනතාව රැකබලා ගන්න ඒ රටවල් වෙහෙසුන හැටි. කිසිවෙකුට නතු නොවී ඔහු තම මතයට ක්‍රියා කල හැටි. ඒ රටවල රාජ්‍ය පාලකයන්ට කන්ෙනාදී ඒ අයට බොරු අහිංසක බවක් පෙන්වමින් ක්‍රියාකල මොහු කල දෙයක් හිතා ගන්නවත් බැරි තරම්. අපි ඉමහත් කම්පාවෙන් වෙදනාවෙන් මෙව දිහා බලා හිටපු හැටි තාමත් මතකයෙ තිෙයනව. අවසානෙ මෙ දේවල් අනෙක් රටවලුත් යන්තමට හේ අනුගමනය කල නිසාවෙන් අපිට අපෙ දරුවො තුන්ෙදනා උපන් රට අතහැර ඵන්න ඒ අවස්ථාවෙ සිදු උනා නොසිතූ ලෙසම.
    හරියටම සංවෙදිව විදගන්න පුළුවන් උනා මට මෙ නිර්මානය. නෙරූඩාට වස්තු බීජය වන්නෙ හිට්ලර් පාලනය වෙන්න අැති. නමුත් ඉඩි අමින් ඊට නොදෙවෙනි පාලනයක් ගෙන ගිය බව නොරහසක්.
    තව තවත් ඔබට මෙවැනි අගනා නිර්මාන පරිවර්තනයට ශක්තිය හා ධෙර්්‍යය නිබදවම ලැෙබ්වා.
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මුල් කව් පෙල කලින් කියවා තිබුණත් ඔබේ පරිවර්තනය මුල් නිර්මාණයට කිසියම් පණදීමක් සාධාරණීකරනයක් කර ඇතැයි කීවොත් නිවැරදියි.

    විශිෂ්ඨයි, තව තවත් විශ්ව සාහිත්‍ය කෘතීන් කවි පියසේ දිගහරින්නට ඔබට ශක්තිය ලැබේවා!
     
    stooti sister......:yes:
     
    stooti malli.. digatama ee dee karanna tamai maath inne.......:yes:
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    පරිවර්තන කාර්ය හොදට කරලා තියෙනවා.
    ස්තූතියි රසවිදින්න සැලසුවාට