Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The Dirty Picture ( 2011) නමේ හැටියටම Dirty චිත්‍රපටයක්...18+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

The Dirty Picture ( 2011) නමේ හැටියටම Dirty චිත්‍රපටයක්...18+

[FONT=&quot]ඔන්න පොරොන්දු වුන විදියට පසුගිය වසර තුල ඉතාමත් සාර්තක වූ හින්දි චිත්‍රපට අතරින් එකක් අරගෙන ආවා. ඔයාලා දැනටමත් දන්නවා මේ වසරේ Filmfare සම්මාන සදහා නිර්දෙශිත වුන චිත්‍රපට මොනාද කියලා. ඒ නිර්දෙශිත නම් මෙන්න මෙතනින් ඔයාලට බලන්න පුලුවන්. ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා මම අද අරගෙන ආපු මේ චිත්‍රපටය. චිත්‍රපටයේ දිවෙන්නෙ 80 දශකයේ සිනමාවේ සිදුවුණු කතාවක්. විශේෂයෙන්ම මේ චිත්‍රපටය ජනප්‍රිය වෙන්න මූලික හේතුව වුණේ මෙහි ප්‍රධාන චරිතය කරන Vidya Balan නිසයි. දැනටමත් ප්‍රධාන සම්මාන උලෙලවල් ගණනාවක ඇය හොදම නිලියට හිමි සම්මානය දිනාගෙන ඉවරයි. එ වගේම මෙම චිත්‍රපටය හොදම චිත්‍රපටය වෙලාත් තියෙනවා. මට හිතෙන විදියටනම් Filmfare සම්මානත් බොහෝ විට මෙම චිත්‍රපටයට සහ Vidya Balan ට යන්න ඉඩ තියෙනවා.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මෙන්න මෙහෙමයි කතාව කෙටියෙන්. පලමුවෙන්ම කියන්න ඕන චිත්‍රපටය හදලා තියෙන්නේ දකුණු ඉන්දියාවේ හිටපු සරාගී නිලියක් වුණු Silk Smitha ගේ චරිතය ඇසුරු කරගෙනයි. ඇයගේ චරිතයම විතරක් නෙවේ තවත් දකුණු ඉන්දීය සිනමාවේ හිටපු සරාගී නිලියන් කිප දෙනෙක් සහ ලෝක ප්‍රසිද්ධ මැරිලින් මොන්රෝ ගේ චරිතයගෙනුත් පොඩ්ඩ පොඩ්ඩ අරගෙන තියෙනවා මේ කතාවට. [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]කතාව මෙහෙමයි. රේශ්මා කියන්නේ හරියටම කියනවානම් නිලි පිස්සුව ඔලුවට ගහපු කෙනෙක්. ඇය චෙන්නායි වල ජීවත් වෙන්නේ. ඇයව කසාද බන්දලා දෙන්න සියල්ල සුදානම් කරලා තිබෙන අතරතුර කසාදෙට කලින් දවසේ ඇය ගෙදරින් පැනලා යනවා. පැනලා ගිහින් ඇය චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක් මුණ ගැසිලා චරිතයක් ඉල්ලනවා. ඒත් ඔහු ඇයව ගණන් ගන්නේ නෑ. ඔය අතර ඇයට චිත්‍රපටයක සහාය නැටුමකට අවස්ථාව ලැබෙනවා. රේෂ්මා මොකද කරන්නේ දන්නවද… ඇයට ලැබුන චාන්ස් එකෙන් නටන්න තියෙන නැටුම වෙනුවට ඇය සරාගී දර්ශනයක් කරනවා. කොහොමහරි චිත්‍රපටයේ අධ්‍යක්ෂක වන ඒබ්රහිම් මෙම දර්ශන අයින් කරලා චිත්‍රපටය තිරගත කරනවා. චිත්‍රපටය අසාර්ථක වෙනවා.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඔය අතරතුර චිත්‍රපටය නිෂ්පාදනය කරපු සෙල්වා ගනේෂ් දවසක් දකිනවා රෙශ්මා කරපු අර රංගනය. ඔහු ඇයව තමාගේ චිත්‍රපට වලට ගන්න හිතනවා. ඔන්න ඔහොමයි රේශ්මාට රගපාන්න චාන්ස් එක ලැබෙන්නේ. ඇයගේ නම එදා පටන් Silk වෙනවා. ඉතිං මම කතාවම කියන්න යන්නේ නෑ. එදා ඒ පටන් ගත්ත සරාගී රන්ගනය නිසා ඇය ඉතාමත් ප්‍රසිද්ධ වෙනවා. ජනප්‍රිය වෙන්න ඕනම දෙයක් කරන චරිතයක් වෙනවා ඇය. ඇත්තම කියනවානම් විද්‍යා බාලන්ගේ රංගනය නමේ විදියටම හරිම Dirty. සමහර වෙලාවට හිතාගන්න බෑ සම්මානනිය නිලියක් මෙහෙම රගපානවද කියලා. ඇය ඒ තරමටම සරාගීව රංගනය ඉදිරිපත් කරනවා. ඇත්තටම ඇය ඉතා දක්ෂ නිලියක්. ඇය ඔප්පු කරා ඕන චරිතයක් ඇයට කරන්න පුලුවන් කියලා.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තේ 2011 දෙසැම්බර් මස 02 වෙනිදා එනම් Silk Smitha ගේ උපන්දිනය යෙදුනු දවසේ සිටයි. ඉතාමත් සාර්තක ලෙස තිරගත වන ආදායම් වාර්තා බිදපු චිත්‍රපටයක්. රංගනයෙන්, [/FONT]Vidya Balan, Naseeruddin Shah, Tusshar Kapoor, Emraan Hashmi යන අය දායක වෙනවා. අධ්‍යක්ෂණය Milan Luthria විසින්, නිෂ්පාදනය Ekta Kapoor විසින්. චිත්‍රපටයේ මනරම් සංගීතය Vishal - Shekhar විසින්. මෙහි එන ගීතයක් වන Ooh La Laදැනටමත් සම්මාන කිහිපයක් දිනාගෙන තියෙනවා.

උපුටා ගැනීම

මෙන්න ඒකත් පොඩ්ඩක් බලන්නකෝ.

[YOUTUBE]gfawy6YvmLw[/YOUTUBE]

[YOUTUBE]5XjpV9n25Yk[/YOUTUBE]

එහෙනම් මේතනින් බාගන්න

Part 1

http://www.mediafire.com/?8ybkai0kn139ntm

Part 2

http://www.mediafire.com/?3llbo1wiumcfto2

Part 3

http://www.mediafire.com/?k48rgm8xydt2pfl

Part 4

http://www.mediafire.com/?j61rjly18xkt1uj

Password

tinymoviez.com

[QUOTE="jk perera, post: 11916028, member: 255485"] [b]The Dirty Picture ( 2011) නමේ හැටියටම Dirty චිත්‍රපටයක්...18+[/b] [CENTER][SIZE=4] [IMG]http://i.imgur.com/DCxMa.jpg[/IMG] [/SIZE] [SIZE=4][FONT="]ඔන්න පොරොන්දු වුන විදියට පසුගිය වසර තුල ඉතාමත් සාර්තක වූ හින්දි චිත්‍රපට අතරින් එකක් අරගෙන ආවා. ඔයාලා දැනටමත් දන්නවා මේ වසරේ Filmfare සම්මාන සදහා නිර්දෙශිත වුන චිත්‍රපට මොනාද කියලා. ඒ නිර්දෙශිත නම් [URL="http://www.hindichithrapata.com/2012/01/filmfare-awards-2012-nominations.html"]මෙන්න මෙතනින්[/URL] ඔයාලට බලන්න පුලුවන්. ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා මම අද අරගෙන ආපු මේ චිත්‍රපටය. චිත්‍රපටයේ දිවෙන්නෙ 80 දශකයේ සිනමාවේ සිදුවුණු කතාවක්. විශේෂයෙන්ම මේ චිත්‍රපටය ජනප්‍රිය වෙන්න මූලික හේතුව වුණේ මෙහි ප්‍රධාන චරිතය කරන Vidya Balan නිසයි. දැනටමත් ප්‍රධාන සම්මාන උලෙලවල් ගණනාවක ඇය හොදම නිලියට හිමි සම්මානය දිනාගෙන ඉවරයි. එ වගේම මෙම චිත්‍රපටය හොදම චිත්‍රපටය වෙලාත් තියෙනවා. මට හිතෙන විදියටනම් Filmfare සම්මානත් බොහෝ විට මෙම චිත්‍රපටයට සහ Vidya Balan ට යන්න ඉඩ තියෙනවා.[/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]මෙන්න මෙහෙමයි කතාව කෙටියෙන්. පලමුවෙන්ම කියන්න ඕන චිත්‍රපටය හදලා තියෙන්නේ දකුණු ඉන්දියාවේ හිටපු සරාගී නිලියක් වුණු [URL="http://en.wikipedia.org/wiki/Silk_Smitha"]Silk Smitha[/URL] ගේ චරිතය ඇසුරු කරගෙනයි. ඇයගේ චරිතයම විතරක් නෙවේ තවත් දකුණු ඉන්දීය සිනමාවේ හිටපු සරාගී නිලියන් කිප දෙනෙක් සහ ලෝක ප්‍රසිද්ධ මැරිලින් මොන්රෝ ගේ චරිතයගෙනුත් පොඩ්ඩ පොඩ්ඩ අරගෙන තියෙනවා මේ කතාවට. [/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]කතාව මෙහෙමයි. රේශ්මා කියන්නේ හරියටම කියනවානම් නිලි පිස්සුව ඔලුවට ගහපු කෙනෙක්. ඇය චෙන්නායි වල ජීවත් වෙන්නේ. ඇයව කසාද බන්දලා දෙන්න සියල්ල සුදානම් කරලා තිබෙන අතරතුර කසාදෙට කලින් දවසේ ඇය ගෙදරින් පැනලා යනවා. පැනලා ගිහින් ඇය චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක් මුණ ගැසිලා චරිතයක් ඉල්ලනවා. ඒත් ඔහු ඇයව ගණන් ගන්නේ නෑ. ඔය අතර ඇයට චිත්‍රපටයක සහාය නැටුමකට අවස්ථාව ලැබෙනවා. රේෂ්මා මොකද කරන්නේ දන්නවද… ඇයට ලැබුන චාන්ස් එකෙන් නටන්න තියෙන නැටුම වෙනුවට ඇය සරාගී දර්ශනයක් කරනවා. කොහොමහරි චිත්‍රපටයේ අධ්‍යක්ෂක වන ඒබ්රහිම් මෙම දර්ශන අයින් කරලා චිත්‍රපටය තිරගත කරනවා. චිත්‍රපටය අසාර්ථක වෙනවා.[/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]ඔය අතරතුර චිත්‍රපටය නිෂ්පාදනය කරපු සෙල්වා ගනේෂ් දවසක් දකිනවා රෙශ්මා කරපු අර රංගනය. ඔහු ඇයව තමාගේ චිත්‍රපට වලට ගන්න හිතනවා. ඔන්න ඔහොමයි රේශ්මාට රගපාන්න චාන්ස් එක ලැබෙන්නේ. ඇයගේ නම එදා පටන් Silk වෙනවා. ඉතිං මම කතාවම කියන්න යන්නේ නෑ. එදා ඒ පටන් ගත්ත සරාගී රන්ගනය නිසා ඇය ඉතාමත් ප්‍රසිද්ධ වෙනවා. ජනප්‍රිය වෙන්න ඕනම දෙයක් කරන චරිතයක් වෙනවා ඇය. ඇත්තම කියනවානම් විද්‍යා බාලන්ගේ රංගනය නමේ විදියටම හරිම Dirty. සමහර වෙලාවට හිතාගන්න බෑ සම්මානනිය නිලියක් මෙහෙම රගපානවද කියලා. ඇය ඒ තරමටම සරාගීව රංගනය ඉදිරිපත් කරනවා. ඇත්තටම ඇය ඉතා දක්ෂ නිලියක්. ඇය ඔප්පු කරා ඕන චරිතයක් ඇයට කරන්න පුලුවන් කියලා.[/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තේ 2011 දෙසැම්බර් මස 02 වෙනිදා එනම් Silk Smitha ගේ උපන්දිනය යෙදුනු දවසේ සිටයි. ඉතාමත් සාර්තක ලෙස තිරගත වන ආදායම් වාර්තා බිදපු චිත්‍රපටයක්. රංගනයෙන්, [/FONT][FONT=Iskoola Pota]Vidya Balan, Naseeruddin Shah, Tusshar Kapoor, Emraan Hashmi යන අය දායක වෙනවා. අධ්‍යක්ෂණය [/FONT]Milan Luthria [FONT=Iskoola Pota]විසින්, නිෂ්පාදනය [/FONT]Ekta Kapoor [FONT=Iskoola Pota]විසින්. චිත්‍රපටයේ මනරම් සංගීතය [/FONT][FONT=Iskoola Pota]Vishal - Shekhar විසින්. මෙහි එන ගීතයක් වන [/FONT][URL="http://sound21.mp3pk.com/indian/thedirtypicture/thedirtypicture01%28www.songs.pk%29.mp3"]Ooh La La[/URL][FONT=Iskoola Pota]දැනටමත් සම්මාන කිහිපයක් දිනාගෙන තියෙනවා. [URL="http://www.hindichithrapata.com/2012/01/dirty-picture-2011-dirty-18.html"]උපුටා ගැනීම[/URL] [/FONT][/SIZE] [FONT=Iskoola Pota] [/FONT] [SIZE=4][FONT=Iskoola Pota]මෙන්න ඒකත් පොඩ්ඩක් බලන්නකෝ.[/FONT][/SIZE] [YOUTUBE]gfawy6YvmLw[/YOUTUBE] [YOUTUBE]5XjpV9n25Yk[/YOUTUBE] [SIZE=5]එහෙනම් මේතනින් බාගන්න[/SIZE] [IMG]http://i.imgur.com/nkkuQ.gif[/IMG] Part 1 [URL]http://www.mediafire.com/?8ybkai0kn139ntm[/URL] Part 2 [URL]http://www.mediafire.com/?3llbo1wiumcfto2[/URL] Part 3 [URL]http://www.mediafire.com/?k48rgm8xydt2pfl[/URL] Part 4 [URL]http://www.mediafire.com/?j61rjly18xkt1uj[/URL] [CENTER][SIZE=4][B][U]Password[/U][/B][/SIZE] [SIZE=4][B]tinymoviez.com[/B][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom