Momondo කියන්නේ traveling කොම්පැනියක්. එයාලගේ තීම් එක වෙන්නේ තමන් ජීවත් වෙන ලෝකය තේරුම් ගන්න නං මිනිස්සු ඇත්තටම travel කරන්න ඕනේ කියන එක.
ඒ කිව්වේ තමන් ජීවත් වෙන ලෝකේ , තමන් එක්කම ජීවත් වෙන අනෙක් මිනිස්සුන්ව තෙරුම් ගන්න නං තමනුත් ඔවුන් ඉන්න තැනට යන්න ඕනේ කියල එක.
ඔව් .. ඒක හොඳ ව්‍යාපාරික උපක්‍රමයක් තමයි. එත් මේකෙන් අපිට ගන්න දෙයක් නැත්තෙමත් නෑ. 
මෙයාල ලෝකේ විවිධ රටවල් වලින් 67 දෙනෙක්ව අරගෙන පොඩි පරීක්ෂණයක් කරනවා. බලන්න ඒ මොකක්ද කියල ..
මේක සිරාවටම කරපු වැඩක් හරිද
youtube එකේ cc ඔබල කැමති නං subtitle දාගන්න
මොකද හිතෙන්න ?
කොටාගෙන යමු 

Last edited: