Dictionary එකක් හොයාගන්න පුළුවන් කමක් තියනවානම් Almost කියන වචනේ තේරුම පොඩ්ඩක් බලපන්. වෙන නම් කියන්න දෙයක් නෑ...
ඔකේ තේරුම බලන්න ඩික් එකක් ඕනේ නැ බන්
බොහෝ දුරට ගොඩක් දුරට වගේ මීනින් එකක් ඔය වචනේ තියෙන්නේ
බොහෝ දුරට තියා කිසම විදිහකට ඇටැක් කරන්න අවේ නැ බන් උන්
උන් නිකන් එතනින් පාස් උනා විතරයි
උඩවලවේ අලි ගොඩක් දුරට මිනිසුන්ට හීලයි බන් කන්න දීල එහෙම පුරුදුයි
ඔහොම නෙමෙයි වාහනේ උන්ගේ අගේ ගැවී නොගැවී ගිහින් හෝන් ගහනවා උන්ගේ කනට කරලා එත් උන් කුලප්පු වෙන්නේ නැ
සෆාරි වේසිගෙ පුතාල මරන්න ඕනේ