Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The END.... මේ මගේ කතාවයි.... මන් වගේ වෙන්න එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Link මගේ කතාව

මේ තියෙන්නෙ මගේ අතීතය. (දිනය: 03/03/2022)

මගේ වර්තමාන තත්වය

NTB ක්‍රෙඩිට් කාර්ඩ් එක බැන්ක් එකෙන් කැන්සල් කරල. අද වෙද්දි ඒකට රු. 343,297.06ක් එකතු වෙලා. හැමදාම SMS එවනව ගෙවන්න කියලා.

කොමර්ශල් බැන්ක් එකේ මිනිමම් පේමන්ට් එක. 4,478.00

කාර් එකේ ලීස්න් එක, එක මාසයක් ඇරියස් වෙලා. කාර් එකේ ඉන්සුරන්ස් එක ගෙවන්න තියනව.

කාර් එකට කොවිඩ් කාලෙ දුන්න ලීසින් සහනය මන් ගත්ත. ඒක ගත්තට පස්සෙ මේ අවුරුද්දෙ ජනවාරි වල කිව්ව අගොස්තු මාසෙ ඉදන් මාස 6ක් රු.11230 ගානෙ ලීසින් එකට එකතු වෙනවලු.

තව මන් ඔන් ක්‍රෙඩිට් කියන අයතනයෙන් රු.15000ක් ගත්ත. ඒක පොලී වෙලා 25000ස් ගානක් ගෙවන්න තියනවා. හිර වෙච්ච වෙලා වල ලීසින් ගෙවන්න, ක්‍රෙඩිට් කාර්ඩ් ගෙවන්න මගෙ වෙඩින් රින්ග් එක LB Finance එකෙ තියල ටියෙන්නෙ.

මම ප්‍රිවටෙ කොම්පනි එකක වැඩ කරන්නෙ. මගෙ මාසෙ පඩිය 53,900ක් විතර (ඹසිc Eක 58,600). මම ඉන්නෙ වේයන්ගොඩ. මට දරුවො දෙන්නෙක් ඉන්නව. අවුරුදු 3ක හා 8ක.

මගෙ Wife සන්වර්දන නිලදාරි කෙනෙක්. එයාට ජොබ් එකෙ ස්තීර උනෙ මෙ අවුරුද්දෙ ජනවාරි ව්ල. ඒවෙනක මගෙ පඩියෙන් තමා ඔක්කොම ගමෙ ගැහව්වෙ. Wife මෙච්චර මන් හිර වෙලා කියල දන්නෙ නෑ. මට කියන්නත් බෑ. මේව එයා දන්නවනම් මාව දාල යයි.

මන් මොකද්ද කරන්නෙ කියලා හිතා ගන්න බැරුව ඉන්නෙ.

https://ibb.co/sJJp1J7

https://ibb.co/86qgDpH

අද උදේ (12/07) එන්තර වාසියක් එවල දින 14කින් NTB එක settle කරන්න කියල.

මන් NTB එකට කිව්ව මගෙ ගෙවන්න තියන 343,000 මම මාස 60න් රු.6000 ගනේ ගෙවන්නම්. මට එහෙම කරන්න හදල දෙන්න කියල. එත් NTB කියනවා මාස 60න් ගෙවනවනම් මාසෙට වාරිකේ රු.11600ක් වගේ වෙනවලු. මන් කොහොමද ඒ ගාන ගෙවන්නෙ

අනේ පුලුවන් කෙනෙක් ඉන්නව නම් මට 500,000 දෙන්න. මම ඒක මසෙට 10,000 ගානෙ මාස 60 ගෙවන්නම්.

එතකොට මට මේ ණය ඔක්කොගෙන්ම නිදහස් වෙන්න පුලුවන්. පින් සිද්ද වේ.

[QUOTE="AsankaMalaya, post: 27941431, member: 576033"] Link [URL='https://elakiri.com/threads/%E0%B6%B8%E0%B7%9A-%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B7%92-%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B6%9C%E0%B7%9A-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.2034324/']මගේ කතාව[/URL] මේ තියෙන්නෙ මගේ අතීතය. (දිනය: 03/03/2022) මගේ වර්තමාන තත්වය NTB ක්‍රෙඩිට් කාර්ඩ් එක බැන්ක් එකෙන් කැන්සල් කරල. අද වෙද්දි ඒකට රු. 343,297.06ක් එකතු වෙලා. හැමදාම SMS එවනව ගෙවන්න කියලා. කොමර්ශල් බැන්ක් එකේ මිනිමම් පේමන්ට් එක. 4,478.00 කාර් එකේ ලීස්න් එක, එක මාසයක් ඇරියස් වෙලා. කාර් එකේ ඉන්සුරන්ස් එක ගෙවන්න තියනව. කාර් එකට කොවිඩ් කාලෙ දුන්න ලීසින් සහනය මන් ගත්ත. ඒක ගත්තට පස්සෙ මේ අවුරුද්දෙ ජනවාරි වල කිව්ව අගොස්තු මාසෙ ඉදන් මාස 6ක් රු.11230 ගානෙ ලීසින් එකට එකතු වෙනවලු. තව මන් ඔන් ක්‍රෙඩිට් කියන අයතනයෙන් රු.15000ක් ගත්ත. ඒක පොලී වෙලා 25000ස් ගානක් ගෙවන්න තියනවා. හිර වෙච්ච වෙලා වල ලීසින් ගෙවන්න, ක්‍රෙඩිට් කාර්ඩ් ගෙවන්න මගෙ වෙඩින් රින්ග් එක LB Finance එකෙ තියල ටියෙන්නෙ. මම ප්‍රිවටෙ කොම්පනි එකක වැඩ කරන්නෙ. මගෙ මාසෙ පඩිය 53,900ක් විතර (ඹසිc Eක 58,600). මම ඉන්නෙ වේයන්ගොඩ. මට දරුවො දෙන්නෙක් ඉන්නව. අවුරුදු 3ක හා 8ක. මගෙ Wife සන්වර්දන නිලදාරි කෙනෙක්. එයාට ජොබ් එකෙ ස්තීර උනෙ මෙ අවුරුද්දෙ ජනවාරි ව්ල. ඒවෙනක මගෙ පඩියෙන් තමා ඔක්කොම ගමෙ ගැහව්වෙ. Wife මෙච්චර මන් හිර වෙලා කියල දන්නෙ නෑ. මට කියන්නත් බෑ. මේව එයා දන්නවනම් මාව දාල යයි. මන් මොකද්ද කරන්නෙ කියලා හිතා ගන්න බැරුව ඉන්නෙ. [URL]https://ibb.co/sJJp1J7[/URL] [URL]https://ibb.co/86qgDpH[/URL] අද උදේ (12/07) එන්තර වාසියක් එවල දින 14කින් NTB එක settle කරන්න කියල. මන් NTB එකට කිව්ව මගෙ ගෙවන්න තියන 343,000 මම මාස 60න් රු.6000 ගනේ ගෙවන්නම්. මට එහෙම කරන්න හදල දෙන්න කියල. එත් NTB කියනවා මාස 60න් ගෙවනවනම් මාසෙට වාරිකේ රු.11600ක් වගේ වෙනවලු. මන් කොහොමද ඒ ගාන ගෙවන්නෙ අනේ පුලුවන් කෙනෙක් ඉන්නව නම් මට 500,000 දෙන්න. මම ඒක මසෙට 10,000 ගානෙ මාස 60 ගෙවන්නම්. එතකොට මට මේ ණය ඔක්කොගෙන්ම නිදහස් වෙන්න පුලුවන්. පින් සිද්ද වේ. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom