The END.... මේ මගේ කතාවයි.... මන් වගේ වෙන්න එපා

AsankaMalaya

Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    ele.jpg
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    සල්ලි කෝටි ගණන් අරන් පොල්ල තියලා කී දෙනෙක් යහතින් ඉන්නවද බල්ලො..

    සක්විතියා කෝටි කීයක් කැසිනෝ ගහලා නාස්ති කලාද?? ඔය ආපහු හොඳට ඉන්නෙ.

    ⁣ගොබ්බයෙක් වෙන්න එපා. ණය වලට බය වෙන්නෙපා. ⁣අනික මේ කාලෙ ආර්තික අර්බුදය නිසා ණය ආපහු නොගෙවා ඉන්න ඕන තරම් හේතු කියන්න පුලුවන්.

    ඒ වගේ මනුස්සයෙක් දිහා හැමෝම සානුකම්පිතව බලනවා.

    පොන්නයෙක් නොවී මූණ දීපං, ප්‍රස්න වලින් පැනලා යන්නැතුව. මූණ දීපං කිවුවට නිකං ඉඳපං, වෙන දෙයක් වෙයි නෙ.. උඹ හිතන තරං නරක දෙයක් වෙන්නෑ. අත්දැකීම්වලින් කියන්නෙ
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    මැරෙන එවුන් කිය කිය මැරෙන්නෙ නෑ. උබට ජීවිතේ එපා උනාට මැරෙන්න බයයි. දුක අහලා හිත හදන්න කෙනෙක් හොයනවා වගේ. ප්‍රශ්නෙ දාපන් මේකෙ උන් පුලුවන් උදව්වක් කරයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,496
    75,244
    113
    If your story is genuine and if you want to come out of debt I think we should be able to help. But hope you are genuine.

    If that is so I am ok to give you some money under the condition that you will change your life to a more positive way. It is good that you have already noticed your mistakes.

    Believe the rest in EK will help too. BUT YOU NEED TO BE GENUINE :-)
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,005
    14,373
    113
    වැලිවේරිය
    මැරුනම ඉතින් උබේ අම්මලා තාත්තලා කනගාටු වෙයි ඒ අය මැරෙනකන්ම...අනික් උන්ට ගානක්වත් නෑ...මැරෙනම ඕන නම් ජාතික වීරයෙක් වෙලා මැරෙන හැටි දන්නව නේද?
     
    • Like
    Reactions: GobbaSira

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    If your story is genuine and if you want to come out of debt I think we should be able to help. But hope you are genuine.

    If that is so I am ok to give you some money under the condition that you will change your life to a more positive way. It is good that you have already noticed your mistakes.

    Believe the rest in EK will help too. BUT YOU NEED TO BE GENUINE :-)
    Great, I also like to contribute. @AsankaMalaya waren mchn,
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අඩෝ මැරෙනවා නම් වීරයෙක් වගේ මැරියන් කොල්ල
    බැරිද මහින්න රාජපස්ස, නාමල් රාජපස්ස, බැසිල්ල රාජපක්ක කියන තුන්දෙනාගෙන් අඩුම එකෙන් බාවගෙනම මැරිලා යුග පුරුසයෙක් වෙන්න
    එතකොට උඹ මැරුණත් මැරෙන්නේ වීරයෙක් වගේ

    හා ද
     
    • Like
    Reactions: GobbaSira

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    If your story is genuine and if you want to come out of debt I think we should be able to help. But hope you are genuine.

    If that is so I am ok to give you some money under the condition that you will change your life to a more positive way. It is good that you have already noticed your mistakes.

    Believe the rest in EK will help too. BUT YOU NEED TO BE GENUINE :-)
    මාත් එනවා උදව් කරන්න. තියෙන විදියට මේකේ ඉන්න හැම කෙනාම උදව් කරාවි මෙයාට. ජිවිතයක් නැති කරගන්නවා කියන්නේ ප්‍රශ්න විසදන විදියක් නෙමෙයි.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    If your story is genuine and if you want to come out of debt I think we should be able to help. But hope you are genuine.

    If that is so I am ok to give you some money under the condition that you will change your life to a more positive way. It is good that you have already noticed your mistakes.

    Believe the rest in EK will help too. BUT YOU NEED TO BE GENUINE :-)

    මේ වගේ කොල්ලො උදව් කරන්නන් කියනකොටත් උඹ මැරෙන්න හදනව නන් අමු මෝඩයෙක් වෙන්න ඕන.
     
    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    මචන් බූරුවෙක් වෙන්න එපා.. ලෝන් කාඩ් ඔක්කොම ගෙවන්නේ නැතුව crib එකට ගිය දෙන් කියලා relax එකේ හිටපන්.. පස්සේ හිමින් එකින් එක settle කරපං..
     
    • Like
    Reactions: GobbaSira

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    මචන් උබේ දරැවයි හොද වයිෆ් කෙනෙකුයි ඉන්නව නේද ඒ දෙන්න ගැන හිතපන්

    අපි ඉන්නවා මේකෙ කොච්ච්ර ගානක් හිරවුනාද
     
    • Like
    Reactions: GobbaSira

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මැරෙන්න කලිනුත් මේකේ ත්‍රෙඩ් දානව..මුං තමා ඊට පස්සේ මේකට අැවිත් හොල්මං කරන්නේ..