The Error of Buddhism

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,433
    698
    113
    Sri Lanka
    Yeah but how do you distinguish higher plane and aliens? Seems to me like aliens are creatures that exist in a different plane.

    by higher plane I meant very intelligent life with very lightweight smoke like bodies. humans can achieve this status )which is the foundation of many religions)

    by aliens I meant an intelligent life with flesh & blood from another planet or Universe.
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    by higher plane I meant very intelligent life with very lightweight smoke like bodies. humans can achieve this status )which is the foundation of many religions)

    by aliens I meant an intelligent life with flesh & blood from another planet or Universe.

    I see. Well according to Buddha the existence of a different plane does not necessarily mean that creatures from other planes are not sensitive to your senses (Eyes in the example you give). For example, animal plane has life with flesh and blood.

    However I'm not sure whether you are basing your ideas on Buddhism or on religion in general. In any case, your point noted.
     
    Last edited:
    අපි බුදුන්ගේ රුව හදන්නේ , බුදුන්ට මල් පූජා කරන්නේ සංකේතාත්මකව. අපි එක කරන්නේ බුදුන්ගෙන් පිහිටක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. අපේ ආගම පදනම් වෙන්නේ ස්භාවධර්මයත් එක්ක. කොටින්ම කියනවා නම් මේ විශ්වයේ සැබෑ තත්වයත් එක්ක

    අපේ ආගමේ අන්ධ භක්තිය කියන එක නැහැ. අපි ළඟ කිසිම දෙයක් නැහැ මේක පිළිගන්න කියපු දෙයක්. අපි අනිවාර්යෙන්ම පිළිපදින්න ඕන දේවල් නැහැ. සියලුම දේවල් අපි දැනුමෙන් හිතල බලල තේරුම් ගන්න ඕනේ. අපිට කියල තියෙන්නේ ස්භාවධර්මයේ පොදු නීති. හරියට රබර් බෝලයක් පොලවේ ගැහුවොත් ඒක ආයිත් bump වෙනවා.

    අපිට ඉන්න දෙවිවරු අනිත් ආගම් වල දෙවිවරු එක්ක සන්සනාදය කරන්න යන්න එපා. අපේ දෙවිවරු සර්ව බලධාරී නැහැ. ඔවුනුත් අපි වගේම මිනිසුන් හෝ වෙනත් ජීවින් වී හිඳ අපිට වඩා උසස් තත්වයක පත්වූ අය. අපිටත් ඒ තත්වයට පත් වෙන්න පුළුවන්.

    මෙලොකෙට ආගම් බිහිවුන විදි දෙකක් තියනවා එකක් පිටසක්වල ජීවින් , අනික තමයි අපිට වඩා උසස් තලයක සිටින ජීවින්. මෙගොල්ලන්ගෙන් තමයි ආගම් ලැබුනේ. අපගේ ශාස්තෘවරයාණෝ වන බුදුන් වහන්සේ පැමිණියේත් මේ වගේ උසස් තලයක සිට.

    අපි දෙවියන්ට පින් දෙමින් ඔවුන්ගේ උදව් බලාපොරොත්තු වෙනවා. අනිත් ආගම් වලත් වෙන්නේ එදේම තමයි. භක්තිය තුලින් එය දඩිවෙනවා. බුදු දහම තුලත් අනිත් ආගම් වල දෙවිවරු ප්‍රතික්ෂේප කර නැහැ එත් දේව තත්වයට පත් වීමට උගන්වන එකම ආගම බුදු දහම පමණයි.

    දෙවියන්ට පිං "දෙනව" කියල ඔබ අදහස් කලේ මොකද්ද? දෙවියන්ට මොකටද පිං??

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,433
    698
    113
    Sri Lanka
    I see. Well according to Buddha the existence of a different plane does not necessarily mean that creatures from other planes are not sensitive to your senses (Eyes in the example you give). For example, animal plane has life with flesh and blood.

    However I'm not sure whether you are basing your ideas on Buddhism or on religion in general. In any case, your point noted.

    even though I'm a Buddhist I have no blind faith in Buddhism.
    My Ideas based "ancient astronaut theorists" & lord Buddha's teaching which have no conflict between each other

    AS Lord Buddha said "`Believe nothing, no matter where you read it, or who said it, no matter if I have said it, unless it agrees with your own reason and your own common sense. `"
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,433
    698
    113
    Sri Lanka

    දෙවියන්ට පිං "දෙනව" කියල ඔබ අදහස් කලේ මොකද්ද? දෙවියන්ට මොකටද පිං??

    අපගේ ඉගැන්වීම් වලට අනුව දෙවියන් කියන්නේ අපිට වඩා ඉහල තලයක සිටින ජීවින් වුවත් ඔවුන්ට අපගේ චිත්ත ශක්තිය මගින් වඩාත් බලවත් තත්වයකට පත් විය හැකියි. අප ලබා දෙන චිත්ත ශක්තියට ඔවුන් පෙරලා උදව් දෙනවා

    අපි පින් ලබාදෙනවා කියල කරන්නේ අපි කරපු හොඳ දේවල් මතක් කරලා මේ පින් ලබාගෙන මොකක් හරි විපතක් වෙන්න යනවා නම් අපිව බේරගන්න කියන එක. .
    දෙවාලයකදී වෙන්නේ දෙවියන්ට යාතිකා කර , දෙවිවරුන් ගෙන් උදව් ඉල්ලා සිටීමයි

    බුදු දහමේ ඉගැන්වීමට අනුව දෙවියන්ට වුවත් පංච නියාම ධර්ම වලට එරෙහි වීමට නොහැකි උනත් . අපට යම් යම් සහන ලබා ගන්න පුළුවන්.

    Thanks for the reply.. බලන්න ටිකක් පරක්කු වුනා.. ඔබලාගේ ඉගැන්වීම් වලට අනුව "අපි කරපු හොඳ දේවල් මතක් කරලා මේ පින් ලබාගෙන මොකක් හරි විපතක් වෙන්න යනවා නම් අපිව බේරගන්න කියන එක. ." යන්නෙන් දෙවිවරුන්ගෙන් අයැදීමක් වැනි දෙයක් ඔබේ දහමේ ඇතිබව සිතේ. (මෙහෙම දෙයක් කලින් දැනන් හිටියේ නෑ). එහෙම හිතුවොත් හරිද?

    මොකද්ද ඔය පංච නියාම ධර්ම කියන්නේ?

    ** (සංක්ෂිප්තව කිව්වොත් ඇති. අකමැතිනම් අත්හැරලා දාන්න).

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28

    එහෙම්ම නැ මචන් ,ඒ පින් දෙන්නේ පස්සේ උදව් බලාපොරොත්තුවෙන් නෙමෙයි ,එහෙම පින් දෙන්න දෙවියන්ගේ ඒ ජිවිත තවත් හොඳ වෙන්න කියල ප්‍රාර්තනවකින්,එහෙම පින් දුන්නේ නැ කියල ප්‍රශ්නයක් නැ .මම දන්නා විදියට ඒ පින් දෙන එකත් ලොකු පිනක් , මම දන්නා විදියට කිව්වේ :)
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,433
    698
    113
    Sri Lanka

    Thanks for the reply.. බලන්න ටිකක් පරක්කු වුනා.. ඔබලාගේ ඉගැන්වීම් වලට අනුව "අපි කරපු හොඳ දේවල් මතක් කරලා මේ පින් ලබාගෙන මොකක් හරි විපතක් වෙන්න යනවා නම් අපිව බේරගන්න කියන එක. ." යන්නෙන් දෙවිවරුන්ගෙන් අයැදීමක් වැනි දෙයක් ඔබේ දහමේ ඇතිබව සිතේ. (මෙහෙම දෙයක් කලින් දැනන් හිටියේ නෑ). එහෙම හිතුවොත් හරිද?

    මොකද්ද ඔය පංච නියාම ධර්ම කියන්නේ?

    ** (සංක්ෂිප්තව කිව්වොත් ඇති. අකමැතිනම් අත්හැරලා දාන්න).

    ඒ වගේ දෙයක් තියනවා. අපිත් දෙවියන්ගෙන් ආරක්ෂාව ඉල්ලනවා. ඒ වෙනුවට අපි පින් ලබාදෙනවා.එක අයදීමක් හැටියටම ගන්න බැහැ. එත් ඒ ලඟින් යන දෙයක්. අපිට දෙවියන්ගෙන් ඉල්ලන්න කියල ආගමේ නියම කරලා නැහැ . එත් කැමති නම් පුළුවන්
    මම අහල තියන විදිහට ඉස්ලාම් ධර්මයේ දිව්‍ය ලෝක හතක් ගැන කියවෙනවා. ඒ වගේම තමයි බුදු දහමේත් දිවය ලෝක හතක් ගැන කියවෙනවා. ඉහලම තලවල ඉන්න දෙවිවරු තමයි ලෝක පාලක දෙවිවරු කියල අපි හඳුන්වන්නේ. ඔවුන්ගෙන් උදව් ඉල්ලීම බුදු දහමේ තහනම් කර නැහැ. ඒ වගේම තමයි වෙනත් ආගම් වල දෙවිවරු නැහැ කියලත් බුදු දහමේ කොතනකවත් කියල නැහැ. ( කුසල් ඇති ඕනෑම මනුෂයෙකුට මේ තත්වයට පත්වෙන්න පුළුවන්. එයට බෞද්ධ වීම අවශ්‍ය නැහැ )

    එහෙත් මේ ඉහල තලවල දෙවිවරුන්ගේ දේවත්වය සදාකාලික නැහැ. ඔවුන්ටත් ආයුෂ ප්‍රමාණයක් තියනවා. මිනිසුන්ගේ "පින්" ලබාගැනීම තුලින් ඔවුන් ශක්තිමත් (වැඩි ආයුෂ සහ බලය ලැබෙනවා.) වෙනවා දිවය ලෝකවල සාමාන්‍ය ආයුෂ ප්‍රාමාණය ලෙස ගන්නේ වසර ලක්ශයටත් වැඩි ප්‍රමාණයක්. http://en.wikipedia.org/wiki/Heaven#According_to_Anguttara_Nikaya

    දෙවියන්ගේ එන පරිදි දෙවදුතයන්ගේ පැමිණීම ( angels) අප ඉගැන්වීම් වලට අනුව ඉහල තලවල සිටින දෙවියන්ගේ අනින් පහල තලවල සිටින දෙවියන්ගේ පැමිණීමයි.

    එහෙත් මේ දෙවියන්ටත් සෘජුව වෙනස් කල නොහැකි නියාම පහ තමයි
    1. බීජ නියාමය
    2. උතු නියාමය
    3. කම්ම නියාමය
    4. ධම්ම නියාමය
    5. චිත්ත නියාමය

    මේ ගැන thread එකක් EK වල තිබුනා .http://www.elakiri.com/forum/showthread.php?p=14759294 මේකේ නියාම ධර්ම පහ ගැන විස්තර කරලා තියනව.

    මේ නියාම ධර්ම පහ කෙලින්ම වෙනස් කරන්න බැරි උනාට දෙවියන්ට පුළුවන්. අපිට උදව්වක් කරන්න. එක හරියට වැස්ස නවත්තන්න බැරි උනාට දෙචියන්ට පුළුවන් අපිට කුඩයක් දෙන්න.

    ඔබලාගේ ආගම් වල යක්ෂයා මෙන් අපේ "මාර දිවය පුත්‍රයා" නමින් කෙනෙක් සිටිනවා.

    ඒ වගේම අපේ ආගමේත් මරණාසන්න මොහොතේදී සමහර රජවරුනට දිව්‍යලෝක වලට පැමිණීමට අරාධනා කරමින් සමහර දෙවිවරු පැමිණ සිටි බව සඳහන් වෙනවා. එක හරියට මරණින් මතු දිව්‍යලෝකයට රැගෙන යාම සඳහා angel කෙනෙක් පැමිණියා හා සමානයි.

    බුදුන් වහන්සේ කියන්නේ දෙවියන්ගේ දුතයෙක් නෙමෙයි එහෙත් බුදුන් වහන්සේ වදාරා තිබෙනවා එතුමා මෙලොවට පැමිණියේ තුසිත නම් දිව්‍යලෝකයේ සිට බව.

    එහෙත් අපේ ඉගැන්වීම් වල වෙනස වෙන්නේ අපේ අවසානය ලෙස ගන්නේ නැවත ඉපදීම අවාසන කර "නිර්වාන " නම් තත්වයකට පත්වීම ගැනයි.

    බෞද්ධ ධර්මයේ දෙවිවරු ගැන මම පුළුවන් විදිහට පැහැදිලි කළා. ඉස්ලාම් ධර්මය ගැන මෙතන මොකක් හරි වැරදි දෙයක් තියනවා නම් නිවැරදි කරන්න
    මේ ගැන අපැහැදිලි මොකක් හරි තියනවා නම් අහන්න.
     
    Last edited:

    ibnanv

    Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    Why you people worship relics. Bow to worthless monks who are same like you. This is not respect ,but you lose your dignity. When you know that things do not come under chance since when you see space that every thing can be calculated, so there should be some one who created this. That is God. Why don't you people still listen to stupid Buddha who cannot tell things of about other planets. When God can speak of signs of Science. Read Islam.
     
    Monks have 1000000 of shilaya. ordinary peole only have 5 of them which we call pansil. they guide us to lord Buddha's path thats why we worship them.

    First we respect lord buddha's relics. second acording to legends it has special power to protect us. even british people accepted it during A.D 1800 - 1900

    Read tripitkaya before asking any questions. honestly you're making us laugh. :lol:

    lord buddha teached us about nature of this planets , how we born , how life extended in whole universe. how universe works.who are aliens , other planets , other solar systems. who are gods. what is atom , black holes...etc tons of stuff which science discovered recently.

    If you referring to science please study above subjects & read Tripitakaya.You will find the truth.
    ( little heads up its not a one book. has several books
    tripitaka.gif
    )

    otherwise please post "Buddhist insulting" threads on Elakiri Joke section :)