Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
The Error of Buddhism
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ වගේ දෙයක් තියනවා. අපිත් දෙවියන්ගෙන් ආරක්ෂාව ඉල්ලනවා. ඒ වෙනුවට අපි පින් ලබාදෙනවා.එක අයදීමක් හැටියටම ගන්න බැහැ. එත් ඒ ලඟින් යන දෙයක්. අපිට දෙවියන්ගෙන් ඉල්ලන්න කියල ආගමේ නියම කරලා නැහැ . එත් කැමති නම් පුළුවන්

මම අහල තියන විදිහට ඉස්ලාම් ධර්මයේ දිව්‍ය ලෝක හතක් ගැන කියවෙනවා. ඒ වගේම තමයි බුදු දහමේත් දිවය ලෝක හතක් ගැන කියවෙනවා. ඉහලම තලවල ඉන්න දෙවිවරු තමයි ලෝක පාලක දෙවිවරු කියල අපි හඳුන්වන්නේ. ඔවුන්ගෙන් උදව් ඉල්ලීම බුදු දහමේ තහනම් කර නැහැ. ඒ වගේම තමයි වෙනත් ආගම් වල දෙවිවරු නැහැ කියලත් බුදු දහමේ කොතනකවත් කියල නැහැ. ( කුසල් ඇති ඕනෑම මනුෂයෙකුට මේ තත්වයට පත්වෙන්න පුළුවන්. එයට බෞද්ධ වීම අවශ්‍ය නැහැ )

එහෙත් මේ ඉහල තලවල දෙවිවරුන්ගේ දේවත්වය සදාකාලික නැහැ. ඔවුන්ටත් ආයුෂ ප්‍රමාණයක් තියනවා. මිනිසුන්ගේ "පින්" ලබාගැනීම තුලින් ඔවුන් ශක්තිමත් (වැඩි ආයුෂ සහ බලය ලැබෙනවා.) වෙනවා දිවය ලෝකවල සාමාන්‍ය ආයුෂ ප්‍රාමාණය ලෙස ගන්නේ වසර ලක්ශයටත් වැඩි ප්‍රමාණයක්. http://en.wikipedia.org/wiki/Heaven#According_to_Anguttara_Nikaya

දෙවියන්ගේ එන පරිදි දෙවදුතයන්ගේ පැමිණීම ( angels) අප ඉගැන්වීම් වලට අනුව ඉහල තලවල සිටින දෙවියන්ගේ අනින් පහල තලවල සිටින දෙවියන්ගේ පැමිණීමයි.

එහෙත් මේ දෙවියන්ටත් සෘජුව වෙනස් කල නොහැකි නියාම පහ තමයි

1. බීජ නියාමය

2. උතු නියාමය

3. කම්ම නියාමය

4. ධම්ම නියාමය

5. චිත්ත නියාමය

මේ ගැන thread එකක් EK වල තිබුනා .http://www.elakiri.com/forum/showthread.php?p=14759294 මේකේ නියාම ධර්ම පහ ගැන විස්තර කරලා තියනව.

මේ නියාම ධර්ම පහ කෙලින්ම වෙනස් කරන්න බැරි උනාට දෙවියන්ට පුළුවන්. අපිට උදව්වක් කරන්න. එක හරියට වැස්ස නවත්තන්න බැරි උනාට දෙචියන්ට පුළුවන් අපිට කුඩයක් දෙන්න.

ඔබලාගේ ආගම් වල යක්ෂයා මෙන් අපේ "මාර දිවය පුත්‍රයා" නමින් කෙනෙක් සිටිනවා.

ඒ වගේම අපේ ආගමේත් මරණාසන්න මොහොතේදී සමහර රජවරුනට දිව්‍යලෝක වලට පැමිණීමට අරාධනා කරමින් සමහර දෙවිවරු පැමිණ සිටි බව සඳහන් වෙනවා. එක හරියට මරණින් මතු දිව්‍යලෝකයට රැගෙන යාම සඳහා angel කෙනෙක් පැමිණියා හා සමානයි.

බුදුන් වහන්සේ කියන්නේ දෙවියන්ගේ දුතයෙක් නෙමෙයි එහෙත් බුදුන් වහන්සේ වදාරා තිබෙනවා එතුමා මෙලොවට පැමිණියේ තුසිත නම් දිව්‍යලෝකයේ සිට බව.

එහෙත් අපේ ඉගැන්වීම් වල වෙනස වෙන්නේ අපේ අවසානය ලෙස ගන්නේ නැවත ඉපදීම අවාසන කර "නිර්වාන " නම් තත්වයකට පත්වීම ගැනයි.

බෞද්ධ ධර්මයේ දෙවිවරු ගැන මම පුළුවන් විදිහට පැහැදිලි කළා. ඉස්ලාම් ධර්මය ගැන මෙතන මොකක් හරි වැරදි දෙයක් තියනවා නම් නිවැරදි කරන්න

මේ ගැන අපැහැදිලි මොකක් හරි තියනවා නම් අහන්න.

[QUOTE="tharakato, post: 14951098, member: 42270"] [SIZE="4"]ඒ වගේ දෙයක් තියනවා. අපිත් දෙවියන්ගෙන් ආරක්ෂාව ඉල්ලනවා. ඒ වෙනුවට අපි පින් ලබාදෙනවා.එක අයදීමක් හැටියටම ගන්න බැහැ. එත් ඒ ලඟින් යන දෙයක්. අපිට දෙවියන්ගෙන් ඉල්ලන්න කියල ආගමේ නියම කරලා නැහැ . එත් කැමති නම් පුළුවන් මම අහල තියන විදිහට ඉස්ලාම් ධර්මයේ දිව්‍ය ලෝක හතක් ගැන කියවෙනවා. ඒ වගේම තමයි බුදු දහමේත් දිවය ලෝක හතක් ගැන කියවෙනවා. ඉහලම තලවල ඉන්න දෙවිවරු තමයි ලෝක පාලක දෙවිවරු කියල අපි හඳුන්වන්නේ. ඔවුන්ගෙන් උදව් ඉල්ලීම බුදු දහමේ තහනම් කර නැහැ. ඒ වගේම තමයි වෙනත් ආගම් වල දෙවිවරු නැහැ කියලත් බුදු දහමේ කොතනකවත් කියල නැහැ. ( කුසල් ඇති ඕනෑම මනුෂයෙකුට මේ තත්වයට පත්වෙන්න පුළුවන්. එයට බෞද්ධ වීම අවශ්‍ය නැහැ ) එහෙත් මේ ඉහල තලවල දෙවිවරුන්ගේ දේවත්වය සදාකාලික නැහැ. ඔවුන්ටත් ආයුෂ ප්‍රමාණයක් තියනවා. මිනිසුන්ගේ "පින්" ලබාගැනීම තුලින් ඔවුන් ශක්තිමත් (වැඩි ආයුෂ සහ බලය ලැබෙනවා.) වෙනවා දිවය ලෝකවල සාමාන්‍ය ආයුෂ ප්‍රාමාණය ලෙස ගන්නේ වසර ලක්ශයටත් වැඩි ප්‍රමාණයක්. [url]http://en.wikipedia.org/wiki/Heaven#According_to_Anguttara_Nikaya[/url] දෙවියන්ගේ එන පරිදි දෙවදුතයන්ගේ පැමිණීම ( angels) අප ඉගැන්වීම් වලට අනුව ඉහල තලවල සිටින දෙවියන්ගේ අනින් පහල තලවල සිටින දෙවියන්ගේ පැමිණීමයි. එහෙත් මේ දෙවියන්ටත් සෘජුව වෙනස් කල නොහැකි නියාම පහ තමයි 1. බීජ නියාමය 2. උතු නියාමය 3. කම්ම නියාමය 4. ධම්ම නියාමය 5. චිත්ත නියාමය මේ ගැන thread එකක් EK වල තිබුනා .[url]http://www.elakiri.com/forum/showthread.php?p=14759294[/url] මේකේ නියාම ධර්ම පහ ගැන විස්තර කරලා තියනව. මේ නියාම ධර්ම පහ කෙලින්ම වෙනස් කරන්න බැරි උනාට දෙවියන්ට පුළුවන්. අපිට උදව්වක් කරන්න. එක හරියට වැස්ස නවත්තන්න බැරි උනාට දෙචියන්ට පුළුවන් අපිට කුඩයක් දෙන්න. ඔබලාගේ ආගම් වල යක්ෂයා මෙන් අපේ "මාර දිවය පුත්‍රයා" නමින් කෙනෙක් සිටිනවා. ඒ වගේම අපේ ආගමේත් මරණාසන්න මොහොතේදී සමහර රජවරුනට දිව්‍යලෝක වලට පැමිණීමට අරාධනා කරමින් සමහර දෙවිවරු පැමිණ සිටි බව සඳහන් වෙනවා. එක හරියට මරණින් මතු දිව්‍යලෝකයට රැගෙන යාම සඳහා angel කෙනෙක් පැමිණියා හා සමානයි. බුදුන් වහන්සේ කියන්නේ දෙවියන්ගේ දුතයෙක් නෙමෙයි එහෙත් බුදුන් වහන්සේ වදාරා තිබෙනවා එතුමා මෙලොවට පැමිණියේ තුසිත නම් දිව්‍යලෝකයේ සිට බව. එහෙත් අපේ ඉගැන්වීම් වල වෙනස වෙන්නේ අපේ අවසානය ලෙස ගන්නේ නැවත ඉපදීම අවාසන කර "නිර්වාන " නම් තත්වයකට පත්වීම ගැනයි. බෞද්ධ ධර්මයේ දෙවිවරු ගැන මම පුළුවන් විදිහට පැහැදිලි කළා. ඉස්ලාම් ධර්මය ගැන මෙතන මොකක් හරි වැරදි දෙයක් තියනවා නම් නිවැරදි කරන්න මේ ගැන අපැහැදිලි මොකක් හරි තියනවා නම් අහන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom