ඉයෙ රැ මම බැලුවා බොලව්, නලුවො වැඩි වෙලා සමහර උන් ඉන්නෙ තත්පර 3ක් විතර
Graphic වලට ස්කර්වියා ගත්තටත් ඊට වඩා හොදට කරයිGraphic නම් හොදට පේනවා පුරුදු වෙන්න හදලා කියලා.
ඒ ඇරෙන්න Film එක නම් හොදයි.
තව අව්ලක් තිබ්බෙ අන්තිම ටික වෙඩි තියනවා මැරෙනවා, බයික් කාරයා වැඩ දැම්මෙ නැත්නම් ඒ ටිකෙ බලන් ඉන්න මිනිස්සුන්ට නින්ද යනවා.
අනේ මන්දා, හොදයි කියන්නත් බැ නරකයි කියන්නත් බැ, තෙබු කොල වගේ
පට්ට බං
මං ඊයේ රෑ බැලුවා
කොලිටි අවුලක් නෑ
මටත් දියන්කෝ

