Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
4 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The Flash- Man Behind the iron mask
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සතියේ ෆ්ලෑස් එපිය බලපු අය දකින්න ඇති සූම්ගේ හිරේ තුන්දෙනෙක් ඉන්න්වා.

1. ජෙසී

2. ෆ්ලෑස්

3. යකඩ හෙල්මට් එකක් දාගෙන හිටපු කෙනා.

මට නම් තාම තේරෙන්නේ නෑ මේ කවුද කියලා.  ඒත් මට පොඩි පොඩි Gusses වගයක් තියනවා.

මුලින්ම මට හිතුනේ මේ ඉන්නේ Diggle හරි Wally West හරි කියලා. ඒත් කොන්ඩේ දැක්කට පස්සේ හිතුනා මේ එයාලා නෙමෙයි කියලා. මොකද කොන්ඩේ තබ පාටට හුරුයි.

වෙන්න ඉන්නවා නම් දැන් වෙන්න ඉන්නේ Hanry allen (ෆ්ලෑස් ගේ තාත්තා) හරි ඇත්තම Jay garrick හරි වෙන්න ඕනි.

මං එහෙම කිව්වේ මේකයි. Zoom කියන්නේ Hunter Zoloman කියලා අපි හැමෝම දන්නවා. Earth 1 එකේ Jay ගේ Doppleganger එක විදියට ඉන්නේ Hunter. එයා Zoom වෙන්නේ kකොහොමද කියන එක නම් තාම පැහැදිලි කර ගන්න අමාර්යි. Season 1 එකේ Eobard Thawn Wells ට කලා වගේ වැඩකින් jay ගේ පෙනුම ඇරන් ඉන්න වෙන කෙනෙක්ද දන්නේ නෑ දැනට සීරිස් එකේ jay විදියට ඉන්නේ. මොකද ඇත්තම කිව්වොත් jay ට super Speed එකක් කවදාවත් තිබිලා නෑ. Velocity කියන Serum එකෙන් තමයි එයා වේගය ගන්නේ. Zoom flash ගේ වේගය හොරකම් කරන්න හරි Zoom ගේ වේගය වැඩි කර ගන්න Caitlin ගේ උදව් ගන්න අටවපු උගුලක් වෙන්නත් බැරි නෑ.

මේක දැක්කහම නම් මතක් වෙන්නේ Season 1 එකේ ඇලන් තාත්තත් එක්ක කතා කරන කොට අත තිබ්බ විදියම වගේමයි

මිනිහා හැබැයි ෆ්ලෑශ් එක්ක කතා කරන්න භාවිතා කලේ POW කියන භාශාව. ඒක දෙවන ලෝක යුද්ද කාලේ නාසි හමුදා භාවිතා කල එකක්. මොනවා නමුත් Zoom එක්ක මෙයාගේ ලොකු සම්බන්දයක් තියනවා. සමහරවිට Zoom සම්බන්ද වටින දෙයක් මෙයා දන්නවා ඇති.

හැබැයි මේ සේරම වෙනස් වෙන්න පුලුවන්. මොකද comic වල තියන ඒවා නෙමෙයි TV Series එකේ වෙන්නේ. ඔයාලටත් හිතෙනවා නම් මේ ගැන අදහසක් කොමෙන්ට් එකක් විදියට කොටලා යන්න

[QUOTE="DaRk RiDeR, post: 19746560, member: 476053"] [SIZE="5"][B]මේ සතියේ ෆ්ලෑස් එපිය බලපු අය දකින්න ඇති සූම්ගේ හිරේ තුන්දෙනෙක් ඉන්න්වා. 1. ජෙසී :) 2. ෆ්ලෑස් 3. [COLOR="Red"]යකඩ හෙල්මට් එකක් දාගෙන හිටපු කෙනා. :oo: [/COLOR] [img]http://i.imgur.com/0OKFBOT.jpg[/img] මට නම් තාම තේරෙන්නේ නෑ මේ කවුද කියලා. :sorry::sorry: ඒත් මට පොඩි පොඩි Gusses වගයක් තියනවා. :frown: [img]http://i.imgur.com/PPrIJOp.jpg[/img] මුලින්ම මට හිතුනේ මේ ඉන්නේ Diggle හරි Wally West හරි කියලා. ඒත් කොන්ඩේ දැක්කට පස්සේ හිතුනා මේ එයාලා නෙමෙයි කියලා. මොකද කොන්ඩේ තබ පාටට හුරුයි. :( [img]http://i.imgur.com/DJ8Oz4d.jpg[/img] වෙන්න ඉන්නවා නම් දැන් වෙන්න ඉන්නේ Hanry allen (ෆ්ලෑස් ගේ තාත්තා) හරි ඇත්තම Jay garrick හරි වෙන්න ඕනි. :nerd: [img]http://i.imgur.com/ksFpekD.jpg[/img] මං එහෙම කිව්වේ මේකයි. Zoom කියන්නේ Hunter Zoloman කියලා අපි හැමෝම දන්නවා. Earth 1 එකේ Jay ගේ Doppleganger එක විදියට ඉන්නේ Hunter. එයා Zoom වෙන්නේ kකොහොමද කියන එක නම් තාම පැහැදිලි කර ගන්න අමාර්යි. Season 1 එකේ Eobard Thawn Wells ට කලා වගේ වැඩකින් jay ගේ පෙනුම ඇරන් ඉන්න වෙන කෙනෙක්ද දන්නේ නෑ දැනට සීරිස් එකේ jay විදියට ඉන්නේ. මොකද ඇත්තම කිව්වොත් jay ට super Speed එකක් කවදාවත් තිබිලා නෑ. Velocity කියන Serum එකෙන් තමයි එයා වේගය ගන්නේ. Zoom flash ගේ වේගය හොරකම් කරන්න හරි Zoom ගේ වේගය වැඩි කර ගන්න Caitlin ගේ උදව් ගන්න අටවපු උගුලක් වෙන්නත් බැරි නෑ. :eek::eek::eek: [img]http://i.imgur.com/Y2jmD9U.png[/img] මේක දැක්කහම නම් මතක් වෙන්නේ Season 1 එකේ ඇලන් තාත්තත් එක්ක කතා කරන කොට අත තිබ්බ විදියම වගේමයි :):) මිනිහා හැබැයි ෆ්ලෑශ් එක්ක කතා කරන්න භාවිතා කලේ POW කියන භාශාව. ඒක දෙවන ලෝක යුද්ද කාලේ නාසි හමුදා භාවිතා කල එකක්. මොනවා නමුත් Zoom එක්ක මෙයාගේ ලොකු සම්බන්දයක් තියනවා. සමහරවිට Zoom සම්බන්ද වටින දෙයක් මෙයා දන්නවා ඇති. :dull::dull: හැබැයි මේ සේරම වෙනස් වෙන්න පුලුවන්. මොකද comic වල තියන ඒවා නෙමෙයි TV Series එකේ වෙන්නේ. ඔයාලටත් හිතෙනවා නම් මේ ගැන අදහසක් කොමෙන්ට් එකක් විදියට කොටලා යන්න :):)[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom