The Food Ranger

kalana wasala

Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ

    පට්ට ආසාවේන් බලන චැනල් එකක් බන්...:yes::yes:කිරියෙත් බලන උන් ඇති කියලා හිතෙනවා..කෑම පිස්සෙක් නම් අනිවා බලපල්ලා:D:D...ප්‍රරොමොටින්ග් නම් නෙමෙ සහෝලා..

    මේ සෙට් එක ලන්කාවට එනවලු...ඉති පොරලා කියාලා තියනවා අපිට අපේ රටෙ කෑම ගැන හොන්ද විස්තරයක් ඉල්ලා:P:P..සින්හලෙන් කියනවානම් recommendation ඉතින් කැමති උන් පල්ලේහා ලින්කුවේන් ගිහිල්ලා කොමේන්ට කරපල්ලා..

    මෙන්න මේතනිනි යමන්---https://www.thefoodranger.com/were-going-to-sri-lanka/

    මේන්න පොරගේ චැනල් එක කැමති උන් බලන්ඩො...
    https://www.youtube.com/user/thefoodranger/videos