පොත් කියවීම ගැනයි මේක. මට හිතෙන්නෙ අන්තර්ජාලය සහ රූපවාහිනි වගේ දේවල් හින්ද පොත් කියවන එක ගොඩක් අය අතරින් ඈත් වෙලා. කවුරු හරි කියන්න පුළුවන් ඇයි අන්තර්ජාලෙදිත් අපි කියවනව නේද කියල. ඒකෙත් ඇත්තක් තියනවා. ඒත් අන්තර්ජාලෙදි කියවීමෙයි, සාමාන්‍ය විදිහට පොතක් කියවීමෙයි ලැබෙන ප්‍රතිපළ වෙනස් කියලයි මට හිතෙන්නෙ.
මම ගේ අස් කරද්දි හම්බුනා පොත් ගොඩක් කියවල නැති. ඉස්සර නම් පොතක් මඟ අරින්නෙම නෑ. සමහර විට ඔයාලගෙ ලඟත් ඇති පොත් කියවපු නැති, පොඩ්ඩක් හොයල බලන්න. මෙන්න මගේ නොකියවපු පොත් ටිකක නම් (මේකට ඇතුලත් නෑ මම ඉගෙන ගන්න විෂයට අදාළ පොත්).
(මේ පොත් මම ගත්ත ඒව නෙවෙයි, අම්මල කියවන්න අරගෙන මට දීපුව.)
ඔබගේ නොකියවා ගොඩ ගැසී ඇති පොත් ළැයිස්තුවත් මෙහි පළකරන්න. පොත් කියවීම ගැන ඔබේ අදහසුත් කියන්න.

*සොරාගත් ජීවිත- ආරියරත්න චන්ද්‍රවංශ(පරිවර්තනයක්)
*උපාධිදරයා-ගුණදාස යාපා (පරිවර්තනයක්)
*අකළංක-ආර්. ආර්. සමරකෝන්
*දෙය්යන්ගෙ මල්ලී-සිසිල් රුද්‍රිගු (පරිවර්තනයක්)
*දුෂ්කර දුර්ගය-ඇරැව්වල නන්දිමිත්‍ර
*කටු අත්ත-ජයකොඩි සෙනෙවිරත්න
*මාටින් පිග්-ගංගා නිරෝෂිනි (පරිවර්තනයක්)
*අකුණු-මානෙල් කරුණාතිලක
*එක්තරා පොලිස් නිළධාරියෙකුගේ කතාවක්-දෙනගම සිරිවර්දන
*සුදු අස්ප නිවහන - එච් ඒ සෙනෙවිරත්න
*ඇවිත් නොරටක - පාලිත ගනේවත්ත
*nothing to lose - lee child
(මේ පොත් මම ගත්ත ඒව නෙවෙයි, අම්මල කියවන්න අරගෙන මට දීපුව.)
ඔබගේ නොකියවා ගොඩ ගැසී ඇති පොත් ළැයිස්තුවත් මෙහි පළකරන්න. පොත් කියවීම ගැන ඔබේ අදහසුත් කියන්න.
A POTHA KIYAWANNA HETUWAK THIBUNE NA.