Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
the forgotten habit
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සටහන අගතා ක්‍රිස්ටි ගැන. ඇය ලෝක ප්‍රසිද්ධ ගත් කතුවරියක්. ඇගේ බොහෝ පොත් රහස් පරීක්ෂක ගනයේ කතා වලින් සමන්විතයි. නමුත් ඈ වෙනත් වර්ගයේ නවකතාත් ලියා තිබෙනවා. ඇය තමයි මම නම් වඩාත් කැමතිම ඉංග්‍රීසි ගත් කතුවරයා. ඒ වගේම ලෝකයේ බොහෝ දෙනෙක් ඇගේ පොත් වලට ඉතා කැමතියි.

www.agathachristie.com ට අනුව ඇය තමයි ලෝකයේ වැඩියම පොත් අළෙවි වුන ලේඛකයා. Queen of crime කියලත් ඇයව හඳුන්වනවා.

ඇය ඉපදුනේ 15.09.1890 Agatha Mary Clarissa Miller ලෙස එංගලන්තයේදී ය. ඇගේ පළමුවන නවකතාව The mysterious affairs at styles වන අතර එය නිමවා ඇත්තේ 1917 දීය. එය පළ කරවා ගැනීමේදී පොත් ප්‍රකාශකයින් 6 වතාවක් ම එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. සර් ආතර් කොනන් ඩොයිල් ශර්ලොක් හෝම්ස් නිර්මාණය කළා සේම, අගතාත් ඇයගේම සුවිශේෂී වූ රහස් පරීක්ෂක චරිත නිර්මාණය කරා, හර්කියුලෙ පොයිරොට්, මිස් මාපල් වැනි.

අගතා ගත් කතුවර කර්තව්‍යට පමණක් සීමා නොවී, ගුවන් විදුලිය වැඩ සටහන් සඳහාද ඇයගේ දායකත්වය ලබා දුන්නා. ඇගේ කතා චිත්‍රපටි හා රූපවාහිනියට පවා නිර්මාණය උනා.

ඇය ගැන සඳහන් කරන්න නිමිත්ත උනේ, ටික කාලෙකට පෙර මිළදී ගත් නොකියවූ ඇගේ පොතක් කියවන්නට ලැබීමයි. පොතේ නම a murder is announced. ඇගේ බොහෝ මම කියවූ නවකතා වල සමාජ පසුබිම වැඩවසම් ගතානුගතික ඉංග්‍රීසි පවුල් ආශ්රිත ව ගොඩ නැගී ඇති නිසා, සමහර විටක කියවීමේදී අපට නුහුරු ගතියක් දැනුනත් ඇගේ කතා කුතුහලයෙන් සහ නව්යයතාවයෙන් අනූනයි. 1976 ඇය ලොවෙන් සමු ගත්තත්, ඇගේ පොත් වල ජීවය බොහෝ කල් රැඳී තිබේවි.

ඔබත් අගතා ක්‍රිස්ටි ලෝලියෙකු වන්න.

[QUOTE="yakshaya, post: 8279631, member: 122802"] [B]මේ සටහන අගතා ක්‍රිස්ටි ගැන. ඇය ලෝක ප්‍රසිද්ධ ගත් කතුවරියක්. ඇගේ බොහෝ පොත් රහස් පරීක්ෂක ගනයේ කතා වලින් සමන්විතයි. නමුත් ඈ වෙනත් වර්ගයේ නවකතාත් ලියා තිබෙනවා. ඇය තමයි මම නම් වඩාත් කැමතිම ඉංග්‍රීසි ගත් කතුවරයා. ඒ වගේම ලෝකයේ බොහෝ දෙනෙක් ඇගේ පොත් වලට ඉතා කැමතියි. [URL="www.agathachristie.com"]www.agathachristie.com[/URL] ට අනුව ඇය තමයි ලෝකයේ වැඩියම පොත් අළෙවි වුන ලේඛකයා. Queen of crime කියලත් ඇයව හඳුන්වනවා. [IMG]http://img337.imageshack.us/img337/4670/agathachristie80.jpg[/IMG] ඇය ඉපදුනේ 15.09.1890 Agatha Mary Clarissa Miller ලෙස එංගලන්තයේදී ය. ඇගේ පළමුවන නවකතාව The mysterious affairs at styles වන අතර එය නිමවා ඇත්තේ 1917 දීය. එය පළ කරවා ගැනීමේදී පොත් ප්‍රකාශකයින් 6 වතාවක් ම එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. සර් ආතර් කොනන් ඩොයිල් ශර්ලොක් හෝම්ස් නිර්මාණය කළා සේම, අගතාත් ඇයගේම සුවිශේෂී වූ රහස් පරීක්ෂක චරිත නිර්මාණය කරා, හර්කියුලෙ පොයිරොට්, මිස් මාපල් වැනි. අගතා ගත් කතුවර කර්තව්‍යට පමණක් සීමා නොවී, ගුවන් විදුලිය වැඩ සටහන් සඳහාද ඇයගේ දායකත්වය ලබා දුන්නා. ඇගේ කතා චිත්‍රපටි හා රූපවාහිනියට පවා නිර්මාණය උනා. ඇය ගැන සඳහන් කරන්න නිමිත්ත උනේ, ටික කාලෙකට පෙර මිළදී ගත් නොකියවූ ඇගේ පොතක් කියවන්නට ලැබීමයි. පොතේ නම a murder is announced. ඇගේ බොහෝ මම කියවූ නවකතා වල සමාජ පසුබිම වැඩවසම් ගතානුගතික ඉංග්‍රීසි පවුල් ආශ්රිත ව ගොඩ නැගී ඇති නිසා, සමහර විටක කියවීමේදී අපට නුහුරු ගතියක් දැනුනත් ඇගේ කතා කුතුහලයෙන් සහ නව්යයතාවයෙන් අනූනයි. 1976 ඇය ලොවෙන් සමු ගත්තත්, ඇගේ පොත් වල ජීවය බොහෝ කල් රැඳී තිබේවි. ඔබත් අගතා ක්‍රිස්ටි ලෝලියෙකු වන්න.[/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom