Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
The Girl at the Bus stop <3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'Hi' වගේ ඒවා කියල කතාව පටන් ගන්න යන්න එපා, එතකොට too formal, එහෙම උනාම හරියට proposal එකකට ගිහින් දෙන්න කතා කරන්න හදන mode එකක් එන්නේ, එතකොට ඔක්කොම හිර වෙලා බය වෙලා කෙල වෙනවා...

එකපාර නම අහන්න එපා, වෙන personal ඒවා අහන්නත් එපා...

කැමතිද කියලනන් කීයටවත් අහන්න එපා...

ඉස්සෙල්ලම බය නැතුව දෙන්නටම කතා කරන්න පුළුවන් level එකට communication හදා ගන්න...

දෙන්නටම පොඩි සම්බන්දයක් තියෙන පොඩි දෙයක් (වල් පල්) ගැන කතා කරන්න මුලින් - වැස්ස, traffic, town එකේ වෙනසක්, bus strike, cricket, phone bill change, etc.

පුංචි වාක්ය පාවිච්චි කරන්න...

කලින් plan කරගෙන යන ඒවාට වඩා ඒ වෙලාවට අදාල topic එකක් ගැන කියන්න/අහන්න...

උත්තර නොදී ඉන්න හේතුවක් නැති, බය වෙන්න ඕන නැති, දෙයක් කතාවට ගන්න...

slow එකේ relax එකේ යන්න, වැඩිය බලාපොරොත්තු තියාගෙන plan ගහගෙන යන්න එපා එතකොට ඉබේම කතාකරන ඒවා too formal වෙනවා...

අපිත් ඕව ඒ කාලෙ දැනන් හිටියේ නෑ, දැන් දැන ගත්තට ඕන වෙන්නෙත් නෑ, නැත්තෙමත් නෑ...

[QUOTE="Amos, post: 20879173, member: 558107"] [COLOR="DarkSlateGray"][SIZE="3"]'Hi' වගේ ඒවා කියල කතාව පටන් ගන්න යන්න එපා, එතකොට too formal, එහෙම උනාම හරියට proposal එකකට ගිහින් දෙන්න කතා කරන්න හදන mode එකක් එන්නේ, එතකොට ඔක්කොම හිර වෙලා බය වෙලා කෙල වෙනවා... එකපාර නම අහන්න එපා, වෙන personal ඒවා අහන්නත් එපා... කැමතිද කියලනන් කීයටවත් අහන්න එපා... ඉස්සෙල්ලම බය නැතුව දෙන්නටම කතා කරන්න පුළුවන් level එකට communication හදා ගන්න... දෙන්නටම පොඩි සම්බන්දයක් තියෙන පොඩි දෙයක් (වල් පල්) ගැන කතා කරන්න මුලින් - වැස්ස, traffic, town එකේ වෙනසක්, bus strike, cricket, phone bill change, etc. පුංචි වාක්ය පාවිච්චි කරන්න... කලින් plan කරගෙන යන ඒවාට වඩා ඒ වෙලාවට අදාල topic එකක් ගැන කියන්න/අහන්න... උත්තර නොදී ඉන්න හේතුවක් නැති, බය වෙන්න ඕන නැති, දෙයක් කතාවට ගන්න... slow එකේ relax එකේ යන්න, වැඩිය බලාපොරොත්තු තියාගෙන plan ගහගෙන යන්න එපා එතකොට ඉබේම කතාකරන ඒවා too formal වෙනවා... අපිත් ඕව ඒ කාලෙ දැනන් හිටියේ නෑ, දැන් දැන ගත්තට ඕන වෙන්නෙත් නෑ, නැත්තෙමත් නෑ... :P:P:P:rolleyes::rolleyes::rolleyes:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom