The Girl Next Door (2004)

Dj Mikey

Member
Dec 11, 2014
28
3
0
:love::love:The Girl Next Door (2004):love::love:
MOV_2db56ade_b.jpg


මෙය 2004 අවුරුද්දේ තිරගතවූ ප්‍රේමවෘත්තාන්ත චිත්‍රපටයක්. 2004 කිව්වම ඉතින් ගොඩ දෙනෙක් නරඹලා තියෙන චිත්‍රපටයක්නේ. :D:D නමුත් මෙය නැවත වරක් නැරඹූ නිසාත්, එයට ඇති අශාව නිසාත්, එහි නිළියට ඇති ඇල්ම නිසාත් පොඩි විස්තරයක් දෙන්නම්.

මෙහි කතාව පටබැදෙන්නේ තම පාසල් සිසුන් අතර ප්‍රසිද්ධ නැති කොලු ගැටවරයෙක් :nerd: (Nerd), තමාගේ අසල්වැසි නිවෙසට පැමිණෙන ඉතාමත් රූමත් යුවතියක් සමඟ පෙමින් බැඳිමයි.

මෙහි විශේෂත්වය වන්නේ මෙම යුවතිය Porn Star කෙනෙකු වීමයි. මුලදි ඔහු එය නොදැන ඇයගෙ ලස්සනට කැමති වී ඇයට ආදරය කිරීමට පටන් ගන්නවා. නමුත් ඇය Porn Star කෙනෙකු බව දැනගත් පසු ඔහුගෙ හිත කලකිරීමකට ලක් වුවත්, තමාට කවදාවත් නොලැබනු ඒ සතුට, තෘප්තිය සහ අත්දැකීම් ලබාදුන් යුවතිය නිසා තම විශ්වවිද්‍යාල බලාපොරොත්තු අත්හැර සහ සෑම දෙයක්ම අවදානමකට ලක්කර ඇයට අසීමිත ලෙස ආදරය කරනවා.

මෙය ඉතාමත් ලස්සන romantic චිත්‍රපටයකි.


මෙහි ප්‍රධාන නිළිය Elisha Cuthbert :love::love::love:
original.jpg


මෙහි ප්‍රධාන නලුවා Emile Hirsch
the-girl-next-door.jpg


චිත්‍රපටය පිළිබඳව:

IMBD Rank : 6.8
Run Time: 1hr 48 min


Download:

720p BRRip:
https://yts.re/torrent/download/8A89FD4EC8E4AD027BE6771EB200EDAD8EC2F719.torrent

1080p BRRip:
https://yts.re/torrent/download/8C4F152A8262483E448042C13762EB0AFB8F16C5.torrent

:love::love::love: :love::love::love: :love::love::love: :love::love::love: :love::love::love: :love::love::love: :love::love::love: :love:
imgname--speed_dating_the_movie---archives--pictures--girl_next_door.jpg

:love::love::love: :love::love::love: :love::love::love: :love::love::love: :love::love::love: :love::love::love: :love::love::love: :love:
 
  • Like
Reactions: DJLEOx78

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"
    සුපිරි film එක බං, ඒ දවස් වලම බැලුවා,

    ෆිල්ම් එකේ එන්ඩ් එක පොඩ්ඩක් මදි වගේ මුල මැද නම් එලකිරි :)