The Goat Life - මලයාලම් ෆිලුමක් 🙌

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,587
    124,978
    113
    දෙහිවල
    ඉතින් ඔන්න අද ඉදන් කට්ටියට Netflix හරහා බලන්න පුළුවන් අලුත්ම මලයාලම් ෆිලුමක් එනවා "The Goat Life" එහෙම නැත්නම් "Aadujeevitham" කියලා.

    ෆිලුමේ නම "The Goat Life එහෙම නැත්නම් Aadujeevitham"
    වැටෙන්නේ Survival drama ගණයට
    කවුද ඉන්නේ? Prithviraj Sukumaran ඉන්නවා. ඒ ඇතිනේ

    මලයාලම් සිනමාවේ වේගවත්ම කෝටි 50 ආදායම් වාර්තාව පසුකළ චිත්‍රපටය බවට මෙය පත් වී අවසන්.

    තමාගේ බිරිඳ හා ඉපදීමට සිටින දරුවාගේ අනාගතය සුන්දර කිරීමට පැමිණි නජීබ් කාත් කවුරුත් නොමැති කාන්තාරයේ බැටළුවන් හා කෘර අධමයන් දෙදෙනක් ලඟ තනි වේ. නජීබ් ගේ ඉරණම කෙසේ විසදෙයිද? මේක තමයි simple plot එක.

    Aadujeevitham කියන Novel එක Inspire කරගෙන තමයි මේක හදලා තියෙන්නේ ඉතින්. වෙලාවක් තිබ්බොත් බලන්න.

    මලයාලම් මැජික් :love:

    8KcHdqB.jpeg


     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    Netflix එකේ යන මලයාලම් ඒවට වෙනම ගෙවනවද බන් නෙට්ෆ්ලික්ස් එකෙන්? එතකොට ඔය ඇනිමි සීරිස් එහෙමත් තියෙන්නෙ පරන ටීවි චැනල්වල ගිය ඒවත් නෙට්ෆ්ලික් එකේ..
    දන්න එකෙක් කියපන්කො පොඩ්ඩක්..
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,978
    113
    දෙහිවල
    Netflix එකේ යන මලයාලම් ඒවට වෙනම ගෙවනවද මන් නෙට්ෆ්ලික්ස් එකෙන්? එතකොට ඔය ඇනිමි සීරිස් එහෙමත් තියෙන්නෙ පරන ටීවි චැනල්වල ගිය ඒවත් නෙට්ෆ්ලික් එකේ..
    දන්න එකෙක් කියපන්කො පොඩ්ඩක්..
    මේකනම් බන් කලින් හෝල් වල දුවපු එකක්. Netflix උන් ඉන්දියන් ටිකනම් හෝල් එකේ දුවල ඉවරවුනාම දෙන්නේ.