The Great Escaper (2023)
Reincarnator Well-known member May 20, 2022 12,814 31,254 113 අපායෙ දොරකඩ Nov 7, 2023 #1 The Great Escaper (2023) Reactions: Tharindu DR, NRTG and Stimulus mind
Stimulus mind Well-known member Feb 27, 2021 31,068 153,260 113 Nov 7, 2023 #2 TFS bro . සර් මයිකල් කේන්ගෙ අන්තිම ෆිල්ම් එක මේක. මයිකල් කේන් මාසෙකට විතර උඩදි කිව්වා acting වලින් සම්පූර්ණයෙන්ම සමුගන්නවා කියලා වයසත් එක්ක අමාරු නිසා. දැන් අවුරුදු 90 ක් වෙනවනේ. ආයෙ ඉතින් කියන්නදෙයක් නෑ, සිනමාවේ ඉහළම සලකුණක් තිබ්බ විශිෂ්ඨම රංගවේදියෙක් වගේම ගුරුවරයෙක් තමයි මෙතුමා. Reactions: Reincarnator
TFS bro . සර් මයිකල් කේන්ගෙ අන්තිම ෆිල්ම් එක මේක. මයිකල් කේන් මාසෙකට විතර උඩදි කිව්වා acting වලින් සම්පූර්ණයෙන්ම සමුගන්නවා කියලා වයසත් එක්ක අමාරු නිසා. දැන් අවුරුදු 90 ක් වෙනවනේ. ආයෙ ඉතින් කියන්නදෙයක් නෑ, සිනමාවේ ඉහළම සලකුණක් තිබ්බ විශිෂ්ඨම රංගවේදියෙක් වගේම ගුරුවරයෙක් තමයි මෙතුමා.
NRTG Well-known member Oct 19, 2019 41,389 199,260 113 Colombo, Sri Lanka Nov 7, 2023 #3 TFS Reactions: Reincarnator