The Great Escaper (2023) - Michael CaineGlenda JacksonJohn Standing - (Drama) - RELEASED!

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,070
    153,271
    113
    TFS bro :)(y). සර් මයිකල් කේන්ගෙ අන්තිම ෆිල්ම් එක මේක. මයිකල් කේන් මාසෙකට විතර උඩදි කිව්වා acting වලින් සම්පූර්ණයෙන්ම සමුගන්නවා කියලා වයසත් එක්ක අමාරු නිසා. දැන් අවුරුදු 90 ක් වෙනවනේ. ආයෙ ඉතින් කියන්නදෙයක් නෑ, සිනමාවේ ඉහළම සලකුණක් තිබ්බ විශිෂ්ඨම රංගවේදියෙක් වගේම ගුරුවරයෙක් තමයි මෙතුමා. :love::love::love::love:


    ab9c9457fb356b7b051d6262c06c9812.jpg
     
    • Wow
    Reactions: Reincarnator