Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
THE GREATEST BOXING LEGENDS🥊
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොහොමඩ් අලී

[MEDIA=youtube]qjpP7peah9Q[/MEDIA]

ලොව බිහිඋන "විශිෂ්ඨතම බොක්සින් ක්‍රීඩකයා" කව්ද කියල ඇහුවොත් ඒ මොහොමඩ් අලී කියලා බොක්සින් ක්‍රීඩාව ගැන දන්න ඕන කෙනෙක් කියාවි.

දන්නවද, මොහොමඩ් අලී තමන්ගේ සටන්වලදී ප්රථ්වාදියාගේ හිස හැරෙන්න වෙන කිසිම තැනකට පහර දීලා නැති තරම්.

ඕන නම් හොයල බලන්න අතිශය කලාතුරකින් අවස්ථාවක් දෙකක් ඇරෙන්න අලී බොඩි ශොට්ස් පාවිච්චි කරල නැහැ.

සාමාන්‍යයෙන් බොක්සින් ක්‍රීඩාවෙදී පහර එල්ලකරන තැන් අනුව කොටස් දෙකක් තියනවා. ඒ තමයි හිසට හල්ලකරන පහරවල් සහ ඇඟට එල්ල කරන පහරවල් (body shots). මේකේ මේ බොඩි ශොට්ස්වල ප්‍රධාණ අරමුණු තමයි ප්‍රථිවාදියාගේ ශරීරය වෙහෙසට පත්කිරීම සහ හිස සහ මුහුන ආවරණයකරගෙන ඉන්න අත් මුහුනෙන් ඉවත්කර ඇඟ පැත්තට අරන් මුහුන විවෘතකරගැනීම. ඇඟට ගහන පහරක් knock out shot එකක් වෙන්නෙ නැහැ හෝ වැදගත් නැහැ කියන එක නෙමෙයි මේකේ අදහස. නමුත් හිසට එල්ලකරන පහරකින් ප්‍රථිවාදියාට කරන්න පුලුවන් හානිය සහ තරඟයට කරන බලපෑම ඇඟට වඩා ගොඩක් වැඩියි.

ඉතින් ඇයි අලී මේ විදිහට ඇඟ ඉලක්ක කරේ නැත්තේ?

මේකට හේතු කීපයක් තියනවා.

1. අලීට තිබුන විශ්ම්ත වේගය එක්ක ප්රථිවාදියෝ එල්ලකරන පහරවල් සිය ගානක් උනත් කිසි අපහසුවක් නැතුව මගහරිමින් ප්‍රථිවාදියා එල්ලකරන පහරවල් තුලින්ම වෙහෙසට පත්කරන්න අලීට තිබුන හැකියාව සහ දිගු වෙලාවක් ලේසියෙන් වෙහෙසට පත්නොවන ශරීරය නිසා ප්‍රථිවාදියාගේ ඇඟට පහරදීලා වෙහෙසට පත්කරන්න අලීට උවමනාවක් තිබුනෙ නැහැ.

2.ප්රථිවාද්යගේ මුහුණ ආවරණය කරගෙන ඉන්න අත් දෙක ඉවත්කරන්න වෙනම උත්සාහ කරන්නත් අලීට උවමනාවක් තිබුනෙ නැහැ. මොකද අලීට තිබුන වේගවත් චලණ නිසා ප්‍රථිවාදියා ගේ ආවරණ විනිවිද යන්න අලීට විශේෂ හැකියාවක් තිබුනා වගේම ප්‍රථිවාදියා පහර එල්ල කරන්න ආවරණය එහේ මෙහේ කරන ක්ශණයකින් පහර එල්ලකරන්න අලීට විශේෂ හැකියාවක් තිබුනා.

3.මොහොමඩ් අලී කියන්නේ බොක්සින් ක්‍රීඩාව "ක්‍රීඩාවක්" කියන සීමාවෙන් එහාට ගෙනිච්ච නැති ක්‍රීඩකයෙක්. ඉතින් අලී ක්‍රීඩාකරේ ලකුණු එකතු කරන්න මිසක් ප්‍රථිවාදියාට හිරිහැරකරන්න/ප්‍රථිවාදියා ඉවරයක්කරල දාන්න නෙමෙයි. ඉතින් ඒ නිසා අලී තමන්ගේ බොක්සින් ශෛලිය ගොඩනගාගත්තේ ලකුණු එකතුකරන් තරඟය දිනන්න විතරයි.

මේක අලී තමන් ගැන විස්තර කරන විදිහෙන්ම තේරුම්ගන්න පුලුවන්,

"මට කිසිම වෙලාවක ප්රථිවාදීන්ට හානියක් කරන්න අදහසක් තිබ්බෙනෑ. ඇත්තටම මම ධාමරික විදිහට සටන් ගෙනියන්නේ නැහැ, ඒත් මම පිළිගන්නවා ශරීරය හරියට පාලනය කරගන්න තරම්වත් සිහියක් නැතිව ප්රථිවාදීන් මගේ ඉදිරියේ හිටගෙන ඉන්නවා මම දැකල තියනවා සහ එතකොට ඔවන්ට මොලය කම්පනයවන තරමට පහර දීලා හානියක් කරන්න අවස්ථා තියනවා කියලා මම දැකපු, එත් ඒ වෙනකොටත් මම තරඟය ජයග්‍රහණය කරලා අවසාන වෙලා තරඟය ඉවරවෙන්න ලංවෙලා තිබුන නිසා මම අඩිය පස්සට තියල තියනවා. හෙන්රි කූපර් ගේ සටන උදාහරනයකට ගන්න. ඔහුගෙන් ඉක්මනට ලේ වැගිරෙන්න ගත්තා. ඔහුගේ කොතන හරි තැනක් පුපුරපු ගමන් ලේ වැගිරෙන්න ගත්තා. ඉතින් මේක දැකපු සැනින් මගේ සටන් කරන්න තිබුන අභිප්‍රාය නැතිවෙලා ගියා, තරඟ තීරකයා තරඟය නතරකරාවි කියල හිතලා මම අඩිය පස්සට ගත්තා. මම කැමති නැහැ ඇත්තටම කෙනෙක්ට තුවාල කරලා ලේ පිපාසයෙන් ඉන්න ප්‍රෙක්ශකයන් සතුටු කරන්න. අනෙක් ක්‍රීඩාවල ඉන්න ක්‍රීඩකයෝ තරඟයට එන්නෙම එනිනෙකා මරාගන්න. වෘත්තීය ඇමරිකන් පාපන්දු ක්‍රීඩකයෝ ක්‍රීඩාංගනයට යන්නේ කාට හරි තුවාලයක් කරලා රිද්දන්න. ඒත් මම එහෙම කෙනෙක් නෙමෙයි,

"මම සම්භාව්‍ය බොක්සින් ක්‍රීඩකයෙක්".

මට ඕන නෑ කාවවත් මරාදාන්න. මම වළල්ල ඇතුලට යන්නේ බොක්සිං ක්‍රීඩා කරන්න. මට ඕන ලකුණු ලබාගන්න විතරයි."

ඉතින් අලී තමයි විශිෂ්ඨයා කියන්න තව උදාහරණ මොකටද.

[MEDIA=tiktok]7255798807890234630[/MEDIA]

මයික් ටයිසන්

[MEDIA=youtube]WIi0stHt2D8[/MEDIA]

මයික් කියන්නේ මුහම්මද් අලීට පස්සේ බිහිවුනු ලෝකෙ ප්‍රභලම ප්‍රසිද්ධම boxer කෙනෙක්. තමන් ඇක්ටිව් ක්‍රීඩකයෙක් වෙලා ඉද්දී මයික්ගෙ රෙකෝඩ් එක තමයි තරඟ 58 ක් ජයග්රහන 50 ඒවගෙන් 44 ක්ම KO ප්‍රතිවාදියා තවදුරටත් සටන් කරන්න බැරි තත්වෙට ආපු ජයග්රහන පරාජයන් 6ක් සහ draw උන තරඟ 2 ක්. ටයිසන් ගේ ටෙක්නික් එකට කියන්නේ peek a boo style එක කියලා ඒ කියන්නේ තමන්ගේ මූන වැහෙන විදිහට මූන ඉස්සරහට ග්ලව්ස් දෙක තියාගෙන අර එකපාර ඇටෑක් කරන අර "බබා කොහෙද ඉන්නේ..... මෙන්න ඉන්නවා කියලා " කියලා පොඩි ළමයි එක්ක කරන සෙල්ලම වගේ ටෙක්නික් එකක්. මේකෙදි මයික්ගේ සුපර්හියුමන් ලෙවල් එකේ රිෆ්ලෙක්සස් අපිට කොල්ලගේ පීක් කාලෙදි අපිට දැකගන්න පුලුවන්. ඒවගේම වේගයත් එක්ක ටයිසන්ගේ පන්චින් පවර් එකත් එකතුවුනාම ටයිසන් කියනාවා වගේ මනුස්සයා natural born killer කෙනෙක්.

මම නිකමට කියන්නම් මයික් අතින් පැරදුන ප්‍රබල ප්‍රතිවාදියෝ කීප දෙනෙක් ගැන.

Trevor Berbick - WBC heavyweight champion (49-11/33 KOs)

දෙවනි වටේදි TKo එකකින් මයික් දින්නා ලාබාලතම WBC heavyweight champion විදිහට වයස අවුරුදු 20 දි.

Larry homes - හිටපු චැම්පියන් කෙනෙක්. රෙකෝඩ් එක 69-6 (44 Ko). තමන්ගෙ ප්‍රයිම් එකක් ටිකක් පහු කරලා හිටපු ලෙජන්ඩ් කෙනෙක් Ko එක හතර වෙනි වටේදි.

Tony Tucker - IBF heavyweight champion (57-7 /47 KOs )

මෙයා ඒ වෙනකොට අන්ඩිෆීටඩ් රෙකෝඩ් එකක් තිබුන චැම්පියන් කෙනෙක්. මේක වට 12 ඉවරවෙනකන් මරා|ගත්ත සුපිරි ෆයිට් එකක්. අවසානෙදි විනිසුරුවරුන්ගෙ ඒකමතික තීරණයෙන් මයික් ජයග්‍රාහකයා විදිහට තෝරගන්නවා.

Michael Spinks - Lineal Heavyweight Champion (31-1 /21 KOs)

මෙයත් ඒකාලේ අපරාජිත චැම්පියන් කෙනෙක් කට්ටිය හිතුවට ටයිසන්ට මේක ලොලු අභියෝගයක් කියලා ස්පින්ක්ස් නොක් ඩව්න් කරන්න මයික්ට ගියේ තත්පර 91යි.

Pinklom Thomas - හිටපු WBC heavyweight champion . (43-7/34 KOs)වට හයකට පස්සේ හෙවී පර්ෆෝමන්ස් එකක් එක්ක තරඟය ඉවරවෙන්නේ මයික් දිනලා.

Frank Bruno - WBC champion කෙනෙක් ,(40-5/38 KOs) කන්ටෙන්ඩර් කෙනෙක්. දෙපාරක් මයික් එක්ක සටන් කරලා පැරදුන සුපිරි ක්‍රීඩකයෙක්.

මේ ලිස්ට් එක තව දිග්ගැසෙන එක වෙන්නේ ඒකනිසා තව නම් ටිකක් කියලා නවත්තන්නම්.

James bonecrushe Smith , Razzor Ruddock , Bruce Sheldon , Tony tubbs , Tyrell Biggs මේ ඔක්කොම සුපිරිම චැලේන්ජස්ලා නොක් අවුට් රේට් එක 80%ක් වගේ

අපි ටයිසන් කාටද පැරදුනේ කියලා බැලුවොත් එහෙම,

James Buster Dougles (29-4) බොක්සිං ඉතිහාසේ උන කැතම සීන් එකක් තමයි මේ මයික්ගෙ පරාජය 10 වෙනි වටේදි මයික් නොක් අවුට් වෙනවා.

Evander Holifield ගෙ rematch එකේදී 11 වෙනි වටේදි මයික් නොක් වෙනවා. මේ 1997

Lennox Levis (39-2) මේක මම හිතන්නේ ටයිසන් ෆෑන්ස්ලා බලන්න අකමැතිම වුන තරගයක් මේකේදි ටයිසන්ව අම්බානක ඩොමිනේට් කරලා තමා ලෙනොක්ස් 8 වෙනි වටේදි මයික්ව නොක් කරන්නේ. හැබැයි මේ 2002 ටයිසන්ට වයස 40.

Danny williams (31-3) මේ 2004 දි ටයිට්ල් එකක නෙවේ මේ තරඟෙ තිබුනේ ටයිසන් මේකෙදි හතරවෙනි වටේදි නොක් උනේ මොන රජාට උනත් කාළය එක්ක සටන් කරලා දිනන්න බෑ කියලා පෙන්නලා. මොකද මේ ඉන්නේ වයස 42ක කන්ටෙන්ඩර් කෙනෙක් වයස 31 ක කොල්ලෙක් ට විරුද්ධව

Kevin McBride (32-4) 2005 තිබුන මේ තරඟෙ 6 වෙනි වටේදි අයන් මයික් ටයිසන් තරඟයෙන් ඉවත්වෙනවා තමන්ගේ වෘතීය බොක්සිං දිවියෙන් විශ්‍රාම අරගෙන. අපි මේ කතාකරපු හැම කන්ටෙන්ඩර් කෙනෙක්ම ලෝක ශූරයෝ එහෙම නැත්තන් ලෝක ශූරයෝ මට්ටමේ අය. ඒවගේම ටයිසන්ගේ බොක්සිං ජීවිතේ නවකයො එක්ක එහෙම නැත්තන් ලොකු ලොකු රෙකෝඩ්ස් නැති තරඟකරුවෝ එක්ක මෙයා තරඟ කරලා තියෙන්නේ තමන්ගේ බොක්සිං ජීවිතේ මුල් අවුරුදු 2 විතරයි ඒකත් ඒ ලෝක ශූරතාවයට සුදුසුකම් ලබන්න. ඒ තරඟ වලත් තප්පර 39ක වගේ නොක් අවුට් රෙකෝඩ් එකක් ටයිසන්ට තියනවා. එක්තරා TV programme එකකදී අලි ටයිසන් ගැන කියන්නේ මෙහෙමයි.

[MEDIA=tiktok]7264598925955419424[/MEDIA]

"THIS IS A COPIED POST AND ALL CREDIT BELONGS TO THE RESPECTIVE OWNER"

[QUOTE="losh_92, post: 30362538, member: 572184"] [HEADING=2][U][COLOR=rgb(184, 49, 47)][SIZE=7][B]මොහොමඩ් අලී[/B][/SIZE][/COLOR][/U][/HEADING] [IMG]https://i.postimg.cc/wx5wP9Mz/Fg-PJt-Y7-WIAEjj-YZ.jpg[/IMG] [MEDIA=youtube]qjpP7peah9Q[/MEDIA] ලොව බිහිඋන "විශිෂ්ඨතම බොක්සින් ක්‍රීඩකයා" කව්ද කියල ඇහුවොත් ඒ මොහොමඩ් අලී කියලා බොක්සින් ක්‍රීඩාව ගැන දන්න ඕන කෙනෙක් කියාවි. දන්නවද, මොහොමඩ් අලී තමන්ගේ සටන්වලදී ප්රථ්වාදියාගේ හිස හැරෙන්න වෙන කිසිම තැනකට පහර දීලා නැති තරම්. ඕන නම් හොයල බලන්න අතිශය කලාතුරකින් අවස්ථාවක් දෙකක් ඇරෙන්න අලී බොඩි ශොට්ස් පාවිච්චි කරල නැහැ. සාමාන්‍යයෙන් බොක්සින් ක්‍රීඩාවෙදී පහර එල්ලකරන තැන් අනුව කොටස් දෙකක් තියනවා. ඒ තමයි හිසට හල්ලකරන පහරවල් සහ ඇඟට එල්ල කරන පහරවල් (body shots). මේකේ මේ බොඩි ශොට්ස්වල ප්‍රධාණ අරමුණු තමයි ප්‍රථිවාදියාගේ ශරීරය වෙහෙසට පත්කිරීම සහ හිස සහ මුහුන ආවරණයකරගෙන ඉන්න අත් මුහුනෙන් ඉවත්කර ඇඟ පැත්තට අරන් මුහුන විවෘතකරගැනීම. ඇඟට ගහන පහරක් knock out shot එකක් වෙන්නෙ නැහැ හෝ වැදගත් නැහැ කියන එක නෙමෙයි මේකේ අදහස. නමුත් හිසට එල්ලකරන පහරකින් ප්‍රථිවාදියාට කරන්න පුලුවන් හානිය සහ තරඟයට කරන බලපෑම ඇඟට වඩා ගොඩක් වැඩියි. ඉතින් ඇයි අලී මේ විදිහට ඇඟ ඉලක්ක කරේ නැත්තේ? මේකට හේතු කීපයක් තියනවා. [COLOR=rgb(209, 72, 65)]1. අලීට තිබුන විශ්ම්ත වේගය එක්ක ප්රථිවාදියෝ එල්ලකරන පහරවල් සිය ගානක් උනත් කිසි අපහසුවක් නැතුව මගහරිමින් ප්‍රථිවාදියා එල්ලකරන පහරවල් තුලින්ම වෙහෙසට පත්කරන්න අලීට තිබුන හැකියාව සහ දිගු වෙලාවක් ලේසියෙන් වෙහෙසට පත්නොවන ශරීරය නිසා ප්‍රථිවාදියාගේ ඇඟට පහරදීලා වෙහෙසට පත්කරන්න අලීට උවමනාවක් තිබුනෙ නැහැ. 2.ප්රථිවාද්යගේ මුහුණ ආවරණය කරගෙන ඉන්න අත් දෙක ඉවත්කරන්න වෙනම උත්සාහ කරන්නත් අලීට උවමනාවක් තිබුනෙ නැහැ. මොකද අලීට තිබුන වේගවත් චලණ නිසා ප්‍රථිවාදියා ගේ ආවරණ විනිවිද යන්න අලීට විශේෂ හැකියාවක් තිබුනා වගේම ප්‍රථිවාදියා පහර එල්ල කරන්න ආවරණය එහේ මෙහේ කරන ක්ශණයකින් පහර එල්ලකරන්න අලීට විශේෂ හැකියාවක් තිබුනා. 3.මොහොමඩ් අලී කියන්නේ බොක්සින් ක්‍රීඩාව "ක්‍රීඩාවක්" කියන සීමාවෙන් එහාට ගෙනිච්ච නැති ක්‍රීඩකයෙක්. ඉතින් අලී ක්‍රීඩාකරේ ලකුණු එකතු කරන්න මිසක් ප්‍රථිවාදියාට හිරිහැරකරන්න/ප්‍රථිවාදියා ඉවරයක්කරල දාන්න නෙමෙයි. ඉතින් ඒ නිසා අලී තමන්ගේ බොක්සින් ශෛලිය ගොඩනගාගත්තේ ලකුණු එකතුකරන් තරඟය දිනන්න විතරයි.[/COLOR] මේක අලී තමන් ගැන විස්තර කරන විදිහෙන්ම තේරුම්ගන්න පුලුවන්, "මට කිසිම වෙලාවක ප්රථිවාදීන්ට හානියක් කරන්න අදහසක් තිබ්බෙනෑ. ඇත්තටම මම ධාමරික විදිහට සටන් ගෙනියන්නේ නැහැ, ඒත් මම පිළිගන්නවා ශරීරය හරියට පාලනය කරගන්න තරම්වත් සිහියක් නැතිව ප්රථිවාදීන් මගේ ඉදිරියේ හිටගෙන ඉන්නවා මම දැකල තියනවා සහ එතකොට ඔවන්ට මොලය කම්පනයවන තරමට පහර දීලා හානියක් කරන්න අවස්ථා තියනවා කියලා මම දැකපු, එත් ඒ වෙනකොටත් මම තරඟය ජයග්‍රහණය කරලා අවසාන වෙලා තරඟය ඉවරවෙන්න ලංවෙලා තිබුන නිසා මම අඩිය පස්සට තියල තියනවා. හෙන්රි කූපර් ගේ සටන උදාහරනයකට ගන්න. ඔහුගෙන් ඉක්මනට ලේ වැගිරෙන්න ගත්තා. ඔහුගේ කොතන හරි තැනක් පුපුරපු ගමන් ලේ වැගිරෙන්න ගත්තා. ඉතින් මේක දැකපු සැනින් මගේ සටන් කරන්න තිබුන අභිප්‍රාය නැතිවෙලා ගියා, තරඟ තීරකයා තරඟය නතරකරාවි කියල හිතලා මම අඩිය පස්සට ගත්තා. මම කැමති නැහැ ඇත්තටම කෙනෙක්ට තුවාල කරලා ලේ පිපාසයෙන් ඉන්න ප්‍රෙක්ශකයන් සතුටු කරන්න. අනෙක් ක්‍රීඩාවල ඉන්න ක්‍රීඩකයෝ තරඟයට එන්නෙම එනිනෙකා මරාගන්න. වෘත්තීය ඇමරිකන් පාපන්දු ක්‍රීඩකයෝ ක්‍රීඩාංගනයට යන්නේ කාට හරි තුවාලයක් කරලා රිද්දන්න. ඒත් මම එහෙම කෙනෙක් නෙමෙයි, "මම සම්භාව්‍ය බොක්සින් ක්‍රීඩකයෙක්". මට ඕන නෑ කාවවත් මරාදාන්න. මම වළල්ල ඇතුලට යන්නේ බොක්සිං ක්‍රීඩා කරන්න. මට ඕන ලකුණු ලබාගන්න විතරයි." ඉතින් අලී තමයි විශිෂ්ඨයා කියන්න තව උදාහරණ මොකටද. [MEDIA=tiktok]7255798807890234630[/MEDIA] [HEADING=2][COLOR=rgb(184, 49, 47)][B][U][SIZE=7]මයික් ටයිසන්[/SIZE][/U][/B][/COLOR][/HEADING] [COLOR=rgb(184, 49, 47)][B][U][SIZE=7][IMG]https://i.postimg.cc/8PSM2v3X/GAn-OBor-Wg-AA5o-Ym.jpg[/IMG][/SIZE][/U][/B][/COLOR] [COLOR=rgb(255, 255, 255)][B][U][SIZE=4][MEDIA=youtube]WIi0stHt2D8[/MEDIA][/SIZE][/U][/B][/COLOR] මයික් කියන්නේ මුහම්මද් අලීට පස්සේ බිහිවුනු ලෝකෙ ප්‍රභලම ප්‍රසිද්ධම boxer කෙනෙක්. තමන් ඇක්ටිව් ක්‍රීඩකයෙක් වෙලා ඉද්දී මයික්ගෙ රෙකෝඩ් එක තමයි තරඟ 58 ක් ජයග්රහන 50 ඒවගෙන් 44 ක්ම KO ප්‍රතිවාදියා තවදුරටත් සටන් කරන්න බැරි තත්වෙට ආපු ජයග්රහන පරාජයන් 6ක් සහ draw උන තරඟ 2 ක්. ටයිසන් ගේ ටෙක්නික් එකට කියන්නේ peek a boo style එක කියලා ඒ කියන්නේ තමන්ගේ මූන වැහෙන විදිහට මූන ඉස්සරහට ග්ලව්ස් දෙක තියාගෙන අර එකපාර ඇටෑක් කරන අර "බබා කොහෙද ඉන්නේ..... මෙන්න ඉන්නවා කියලා " කියලා පොඩි ළමයි එක්ක කරන සෙල්ලම වගේ ටෙක්නික් එකක්. මේකෙදි මයික්ගේ සුපර්හියුමන් ලෙවල් එකේ රිෆ්ලෙක්සස් අපිට කොල්ලගේ පීක් කාලෙදි අපිට දැකගන්න පුලුවන්. ඒවගේම වේගයත් එක්ක ටයිසන්ගේ පන්චින් පවර් එකත් එකතුවුනාම ටයිසන් කියනාවා වගේ මනුස්සයා natural born killer කෙනෙක්. මම නිකමට කියන්නම් මයික් අතින් පැරදුන ප්‍රබල ප්‍රතිවාදියෝ කීප දෙනෙක් ගැන. Trevor Berbick - WBC heavyweight champion (49-11/33 KOs) දෙවනි වටේදි TKo එකකින් මයික් දින්නා ලාබාලතම WBC heavyweight champion විදිහට වයස අවුරුදු 20 දි. Larry homes - හිටපු චැම්පියන් කෙනෙක්. රෙකෝඩ් එක 69-6 (44 Ko). තමන්ගෙ ප්‍රයිම් එකක් ටිකක් පහු කරලා හිටපු ලෙජන්ඩ් කෙනෙක් Ko එක හතර වෙනි වටේදි. Tony Tucker - IBF heavyweight champion (57-7 /47 KOs ) මෙයා ඒ වෙනකොට අන්ඩිෆීටඩ් රෙකෝඩ් එකක් තිබුන චැම්පියන් කෙනෙක්. මේක වට 12 ඉවරවෙනකන් මරා|ගත්ත සුපිරි ෆයිට් එකක්. අවසානෙදි විනිසුරුවරුන්ගෙ ඒකමතික තීරණයෙන් මයික් ජයග්‍රාහකයා විදිහට තෝරගන්නවා. Michael Spinks - Lineal Heavyweight Champion (31-1 /21 KOs) මෙයත් ඒකාලේ අපරාජිත චැම්පියන් කෙනෙක් කට්ටිය හිතුවට ටයිසන්ට මේක ලොලු අභියෝගයක් කියලා ස්පින්ක්ස් නොක් ඩව්න් කරන්න මයික්ට ගියේ තත්පර 91යි. Pinklom Thomas - හිටපු WBC heavyweight champion . (43-7/34 KOs)වට හයකට පස්සේ හෙවී පර්ෆෝමන්ස් එකක් එක්ක තරඟය ඉවරවෙන්නේ මයික් දිනලා. Frank Bruno - WBC champion කෙනෙක් ,(40-5/38 KOs) කන්ටෙන්ඩර් කෙනෙක්. දෙපාරක් මයික් එක්ක සටන් කරලා පැරදුන සුපිරි ක්‍රීඩකයෙක්. මේ ලිස්ට් එක තව දිග්ගැසෙන එක වෙන්නේ ඒකනිසා තව නම් ටිකක් කියලා නවත්තන්නම්. James bonecrushe Smith , Razzor Ruddock , Bruce Sheldon , Tony tubbs , Tyrell Biggs මේ ඔක්කොම සුපිරිම චැලේන්ජස්ලා නොක් අවුට් රේට් එක 80%ක් වගේ අපි ටයිසන් කාටද පැරදුනේ කියලා බැලුවොත් එහෙම, James Buster Dougles (29-4) බොක්සිං ඉතිහාසේ උන කැතම සීන් එකක් තමයි මේ මයික්ගෙ පරාජය 10 වෙනි වටේදි මයික් නොක් අවුට් වෙනවා. Evander Holifield ගෙ rematch එකේදී 11 වෙනි වටේදි මයික් නොක් වෙනවා. මේ 1997 Lennox Levis (39-2) මේක මම හිතන්නේ ටයිසන් ෆෑන්ස්ලා බලන්න අකමැතිම වුන තරගයක් මේකේදි ටයිසන්ව අම්බානක ඩොමිනේට් කරලා තමා ලෙනොක්ස් 8 වෙනි වටේදි මයික්ව නොක් කරන්නේ. හැබැයි මේ 2002 ටයිසන්ට වයස 40. Danny williams (31-3) මේ 2004 දි ටයිට්ල් එකක නෙවේ මේ තරඟෙ තිබුනේ ටයිසන් මේකෙදි හතරවෙනි වටේදි නොක් උනේ මොන රජාට උනත් කාළය එක්ක සටන් කරලා දිනන්න බෑ කියලා පෙන්නලා. මොකද මේ ඉන්නේ වයස 42ක කන්ටෙන්ඩර් කෙනෙක් වයස 31 ක කොල්ලෙක් ට විරුද්ධව Kevin McBride (32-4) 2005 තිබුන මේ තරඟෙ 6 වෙනි වටේදි අයන් මයික් ටයිසන් තරඟයෙන් ඉවත්වෙනවා තමන්ගේ වෘතීය බොක්සිං දිවියෙන් විශ්‍රාම අරගෙන. අපි මේ කතාකරපු හැම කන්ටෙන්ඩර් කෙනෙක්ම ලෝක ශූරයෝ එහෙම නැත්තන් ලෝක ශූරයෝ මට්ටමේ අය. ඒවගේම ටයිසන්ගේ බොක්සිං ජීවිතේ නවකයො එක්ක එහෙම නැත්තන් ලොකු ලොකු රෙකෝඩ්ස් නැති තරඟකරුවෝ එක්ක මෙයා තරඟ කරලා තියෙන්නේ තමන්ගේ බොක්සිං ජීවිතේ මුල් අවුරුදු 2 විතරයි ඒකත් ඒ ලෝක ශූරතාවයට සුදුසුකම් ලබන්න. ඒ තරඟ වලත් තප්පර 39ක වගේ නොක් අවුට් රෙකෝඩ් එකක් ටයිසන්ට තියනවා. එක්තරා TV programme එකකදී අලි ටයිසන් ගැන කියන්නේ මෙහෙමයි. [MEDIA=tiktok]7264598925955419424[/MEDIA] [B][COLOR=rgb(226, 80, 65)]"THIS IS A COPIED POST AND ALL CREDIT BELONGS TO THE RESPECTIVE OWNER"[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom