Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
THE GREATEST BOXING LEGENDS🥊
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]242533[/ATTACH] [ATTACH=full]242535[/ATTACH]

ඔය ලිස්ට් එකට ඉදිරියේදී එකතු වෙන්න යන කෙනා තමයි Oleksandr Usyk (Ukrainian) . Usyk ගෙ බොක්සින් ස්කිල් එක හා ටෙක්නික් උපරිමයි. මූව්මන්ට්ස්, චින්, ස්ටැමින මේ හැම දෙයක්ම තියෙන බොක්සර් කෙනෙක්. විශේෂමදේ Usyk ගෙ තියෙන Confidence එක, මෙන්ටල් toughness එක.

දැනට Heavy Weight ඩිවිශන් එකේ ඉන්න බොක්සස්ලගෙ හැටියට ඒ තරම් විශාල බොක්ස කෙනෙක් නෙමෙයි. ඇත්තටම Usyk කියන්නෙ Cruiser Weight ඩිවිශන් එකේ හිටිය බොක්සර් කෙනෙක්. උස අඩි 6‘ 3‘. ශරීරයේ බරින් පවා Heavy Weight ඩිවිශන් එකට සරිලන බරක් තිබ්බ කෙනෙක් නෙමෙයි. Usyk ගෙ ස්කිල් එක නිසාම පොරගෙ Body Weight එක එහෙම වැඩි කරල Heavy Weight ඩිවිශන් එකට අර ගත්ත.

දැනට Heavy Weight ඩිවිශන් එකේ ඉන්න උසම හා අපරාජිතව උන්න කාටවත් පරාද කරන්න බැහැ කියල හිතපු අඩි 6‘ 9‘ ක් උස Tyson Fury වත් පරාද කලා. දෙන්නගෙ Re-Match එක ලබන මාසෙ යනව. මාර ගේමක් තියෙයි.

මේ හැම දේටමත් වැඩිය Usyk කියන්නෙ හොද Qualities තියෙන නිහතමානී බොක්සර් කෙනෙක්. බොරු පඩ ශෝ නෑ.

Most probably, he will become the greatest heavyweight boxer of this generation

[QUOTE="Irugal_Bandara, post: 30364942, member: 583217"] [ATTACH type="full" width="302px" alt="usyk 1.jpg"]242533[/ATTACH] [ATTACH type="full" width="269px" alt="usyk2.jpg"]242535[/ATTACH] ඔය ලිස්ට් එකට ඉදිරියේදී එකතු වෙන්න යන කෙනා තමයි Oleksandr Usyk (Ukrainian) . Usyk ගෙ බොක්සින් ස්කිල් එක හා ටෙක්නික් උපරිමයි. මූව්මන්ට්ස්, චින්, ස්ටැමින මේ හැම දෙයක්ම තියෙන බොක්සර් කෙනෙක්. විශේෂමදේ Usyk ගෙ තියෙන Confidence එක, මෙන්ටල් toughness එක. දැනට Heavy Weight ඩිවිශන් එකේ ඉන්න බොක්සස්ලගෙ හැටියට ඒ තරම් විශාල බොක්ස කෙනෙක් නෙමෙයි. ඇත්තටම Usyk කියන්නෙ Cruiser Weight ඩිවිශන් එකේ හිටිය බොක්සර් කෙනෙක්. උස අඩි 6‘ 3‘. ශරීරයේ බරින් පවා Heavy Weight ඩිවිශන් එකට සරිලන බරක් තිබ්බ කෙනෙක් නෙමෙයි. Usyk ගෙ ස්කිල් එක නිසාම පොරගෙ Body Weight එක එහෙම වැඩි කරල Heavy Weight ඩිවිශන් එකට අර ගත්ත. දැනට Heavy Weight ඩිවිශන් එකේ ඉන්න උසම හා අපරාජිතව උන්න කාටවත් පරාද කරන්න බැහැ කියල හිතපු අඩි 6‘ 9‘ ක් උස Tyson Fury වත් පරාද කලා. දෙන්නගෙ Re-Match එක ලබන මාසෙ යනව. මාර ගේමක් තියෙයි. මේ හැම දේටමත් වැඩිය Usyk කියන්නෙ හොද Qualities තියෙන නිහතමානී බොක්සර් කෙනෙක්. බොරු පඩ ශෝ නෑ. [CENTER][I]Most probably, he will become the greatest heavyweight boxer of this generation[/I] 💪[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom