The Greatest Country? They say it's SL, but??

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Just watched this video and read the comments and they are from all over the world. Reading the ideas about our country from foreigners, specially in this comment section melt my heart, every one of them praised our country, and people so generously. But...

    As usual one thing made me nervous. And that's thinking the behaviour of after 2000 born niggas. They are simply money oriented dickheads without a smile on their face. They spread hatred all over the social media on sport pages, e-money traps, and opinions on others. උන් නම් සාපයක්.. 🤬🤬🤬

    • Haha
    Reactions: shenat

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    4o85si8torm61.jpg
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උබලා ඇමෙරිකාව ගැන දක්වන කුජිත හැගීම උබලා දක්වන්නේ ඇමෙරිකාවට ගිහිල්ලද? නැහැනේ.. ඒ හැගීම දකින්නේ ලංකාවේ මිඩියා හෝ ලෝක මිඩියා බලලා.. ඒ වගේ තමා මේකත්, දවසක් දෙකක් මාසයක් ඉදලා ලංකාව මෙහෙම රටක් අරම රටක් කියන්න බැහැ. රස්සාවක් කරලා, පවුලක් වෙලා, දරුවෙක් හදලා , ඌ ඉස්කෝලේ දාලා අන්න එහෙම එන්න කියහන් ඔය අයිඩියා එදාටත් එහෙමද කියලා බලන්න.
     
    මේ සුද්දා ඔහොම කිවුවට ලංකාවෙ එවුන් ඔය සුද්දෙක් දැක්කම හිනාවෙන්නෙ ඇඟ පුරා තියෙන ආගන්තුක සංග්‍රහශීලීත්වයට වැඩිය බයාදුකම නිසා. අනික අපිනෙ දන්නෙ මෙහෙ හොඳකම.

    මං කියන්නෙ මේ 2000 න් පස්සෙ එවුන් ගොබ්බයො වගේ හැම එකත් එක්කම ගේමට යන්නෙ, සුහදශීලී නෑ එවුන්, ඒ හින්දා Foreigners ලා අපේ මිනිස්සු ගැන තියන Warm Feeling එකට ඉස්සරහට හානියක් වෙනවා.

    දැන් Cricket Troll පේජස් වල වුනත් වෙන රටවල එවුන් Positive Comment එකන් දැම්මත් අපේ ඇට්ටිම්බලා ගිහිල්ලා මුඩුක්කු ගේමක් වගේ කෑ ගහන්නෙ, අප්පිරියා හිතෙනවා. No Class at all..

    Spot on dude, 😂😂😂
    ------ Post added on May 29, 2021 at 2:48 PM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,436
    20,710

    ඔව් ඒ වගේ උන්නම් සාපයක්....වැඩේ තියෙන්න්නේ අපිට රට විදිහට පොඩි චූන් එකක් ගන්න, ප්‍රවුඩ් වෙන්න තියෙන්නේ මේ වගේ සුදු සර්ලා දාන වීඩියෝ ඇන්ඩ් කිරිකට් විතරයි....ඒක නිසා යක්ක පැටව් ගැම්මට කමෙන්ට් කරනවා ඕවල...
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේ සුද්දා ඔහොම කිවුවට ලංකාවෙ එවුන් ඔය සුද්දෙක් දැක්කම හිනාවෙන්නෙ ඇඟ පුරා තියෙන ආගන්තුක සංග්‍රහශීලීත්වයට වැඩිය බයාදුකම නිසා. අනික අපිනෙ දන්නෙ මෙහෙ හොඳකම.

    මං කියන්නෙ මේ 2000 න් පස්සෙ එවුන් ගොබ්බයො වගේ හැම එකත් එක්කම ගේමට යන්නෙ, සුහදශීලී නෑ එවුන්, ඒ හින්දා Foreigners ලා අපේ මිනිස්සු ගැන තියන Warm Feeling එකට ඉස්සරහට හානියක් වෙනවා.

    දැන් Cricket Troll පේජස් වල වුනත් වෙන රටවල එවුන් Positive Comment එකන් දැම්මත් අපේ ඇට්ටිම්බලා ගිහිල්ලා මුඩුක්කු ගේමක් වගේ කෑ ගහන්නෙ, අප්පිරියා හිතෙනවා. No Class at all..

    Spot on dude, 😂😂😂
    ------ Post added on May 29, 2021 at 2:48 PM
    ඉස්සර නම් ගොඩක් සිංහල එවුන් මම කියන්නේ සිංහල දෙමල ඔක්කොම ශ්‍රිලන්කික එවුන්, සුද්දට බයේ කතා කලේ බාශාව නිසා සුද්දෝ ඔක්කොම වගේ සල්ලි තියන උන් නිසා. නමුත් 2000 පස්සේ ලංකාවට එන්න ගත්තු බැක්පකර්ලා හින්දයි, ලංකාවේ එවුන්ගේ ඉංග්‍රීසි දැනීමේ වැඩිවීම නිසයි සුද්දට තියන බය අඩු උනා. ඒ නිසා තමා ත්‍රිවිල් එකේ ඉදන් ටුවර් පැකේජ් ආවේ.එහෙම නැතුව 1980 ගණන්වල වගේ සුද්දා කියන චරිතේ රෙස්පෙක්ටබල් සෝෂල් ක්ලාස් එකක් නෙමේ දැන්.
     
    • Like
    Reactions: charitha2011

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    හොලිවුඩ් ෆිල්ම් බලලා මේකේ උන් හිතන්නේ බාර් එකට ගිහින් වොඩ්කා වඩියක් ගහනකොට ලගට එන කෙල්ලට වට්ස්අප් කියලා ෂොට් එක ගහලා අමිනෙන්න පුළුවන් කියලා යුඇස්ඒ වල. ඉතින් ඒ ෆිලින් එකෙන් සුද්දියක් දැක්ක ගමන් හිතනවා පළල් කරගෙන එයි කියල.. අනික සල්ලි තියන කැදිලක් පදින හොලිවුඩ් ෆිල්ම් දැකලා හිතන්නේ ඔක්කොම සුද්දන්ට උතුරන්න සල්ලි කියලා.. මට හොද ෂුවර් එකක් තියනවා ස්ටටිස්ටික් ගත්තොත් ලංකාවට එන බැක්පැකර්ලගෙන් බහුතරය ඇඩ්‍රස් නැති බුවාලා. ලංකාවේ උන්ට සල්ලි තියනවා උන්ට වඩා .
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මේ සුද්දා ඔහොම කිවුවට ලංකාවෙ එවුන් ඔය සුද්දෙක් දැක්කම හිනාවෙන්නෙ ඇඟ පුරා තියෙන ආගන්තුක සංග්‍රහශීලීත්වයට වැඩිය බයාදුකම නිසා. අනික අපිනෙ දන්නෙ මෙහෙ හොඳකම.

    මං කියන්නෙ මේ 2000 න් පස්සෙ එවුන් ගොබ්බයො වගේ හැම එකත් එක්කම ගේමට යන්නෙ, සුහදශීලී නෑ එවුන්, ඒ හින්දා Foreigners ලා අපේ මිනිස්සු ගැන තියන Warm Feeling එකට ඉස්සරහට හානියක් වෙනවා.

    දැන් Cricket Troll පේජස් වල වුනත් වෙන රටවල එවුන් Positive Comment එකන් දැම්මත් අපේ ඇට්ටිම්බලා ගිහිල්ලා මුඩුක්කු ගේමක් වගේ කෑ ගහන්නෙ, අප්පිරියා හිතෙනවා. No Class at all..

    Spot on dude, 😂😂😂
    ------ Post added on May 29, 2021 at 2:48 PM
    His girlfriend is from Philippines

    Last edited:

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113

    කාටවත් මේ රට හදන්න බැහැ (පුලුවන්නම් රටෙන් පනිමු)​

    • Like
    Reactions: charitha2011

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113

    කාටවත් මේ රට හදන්න බැහැ (පුලුවන්නම් රටෙන් පනිමු)​

    යුද්ධෙ කාලෙත් කට්ටියක් කිව්ව ඕක ඉවර කරන්න බෑ කියල :)