The Greatest Magazine - Chemists_රසායන විද්‍යා

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    The Greatest - Chemists_රසායන විද්‍යා

    The Greatest Magazine - Chemists රසායන විද්‍යාඥයෝ

    Daly Mirror පත්තරේ හැම සතියෙම අතිරේකයක් විදිහට පළ වුණ The Greatest ( විශිෂ්ඨතමයෝ ) සඟරාව හැමදෙනාටම බලාගන්න pdf වලින් හදන්න හිතුවා. ඒකෙ 4 වන කලාපය - The greatest - Chemists ( රසායන විද්‍යාඥයෝ ) තමයි මේ දාල තියන්නෙ. හොඳම Quality එකෙන් තියනවා.
    ඇන්ටෝනි ලැවොසියර්, ලීනස් පෝලිං, ජෝන් ඩෝල්ටන්, සර් හම්ප්‍රි ඩේවි, දිමිත්‍රි මෙන්ඩලීව්, ගේ-ලුසැක්, මාරි කියුරි, ලොමොනොසෝව් වගේ අති විශිෂ්ඨ රසායන විද්‍යාඥයෝ 12 දෙනෙක් ගැන සවිස්තරාත්මකව විස්තර තියනවා. මේක ඕන කෙනෙක්ගෙ සාමාන්‍ය දැනීමට ගොඩක් හොඳයි.

    xf3mhf.jpg


    comment එකකුත් දීල ඩවුන්ලෝඩ් කරගන්න.

    Download link - http://rapidshare.com/files/408241127/Greatest-Chemists.pdf.html

    හොඳනම් rep ++ කරන්නකො.:yes::yes::D:D
     
    Last edited:
    • Like
    Reactions: namila007