*The handwriting thread* අත් අකුරු ලස්සනයිද?

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
තුක් විතරක්:oo: ඉස්සර හැමදාම බලා ලියන්න ලු:( ඒ ලියපු විදියටම ලිව්වා නම් ඊලග අවුරුද්දට සිංහල පෙල පොත් ප්‍රින්ට් කරන්න ඔනෙ වෙන එකක් නැ:baffled:
 
Last edited:

cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    තුක් විතරක්:oo: ඉස්සර හැමදාම බලා ලියන්න ලු:( ඒ ලියපු විදියටම ලිව්වා නම් ඊලග අවුරුද්දට සිංහල පෙල පොත් ප්‍රින්ට් කරන්න ඔනෙ වෙන එකක් නැ:baffled:

    :lol::lol:
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113

    so this is what yr writing looks like?

    uptight.jpg
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    mokada orawanne?! :frown::dull:
    හිනා උනාට:(
    මට පංතියෙ හිටපු කැල්ලක් මතක් උනා:lol: සමහර වෙලාවට පොත් ලමයි අතරෙ මාරු කරලා හරි වැරදි බලවනවා මගෙ පොත වැඩිපුරම යන්නෙ එක කෙල්ලෙක්ට ඒ හොල්මන කියන උත්තරෙන් උත්තරෙට මගෙන් අහනවා මොකක්ද මේ කියලා:frown: